නිකන් ඉන්න වෙලාවට කඩ්ඩ

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    නිකන් ඉන්න වෙලාවට කඩ්ඩ

    cleverbot267x126.jpg


    ඔන්න නිකන් ඉන්න වෙලාවට කැල්ලක් එක්ක කතා කරන්න....පට්ට ඔයි

    මෙන්න ලින්ක් එක

    බම්ප් එකක් එහෙම දන්ඩෝ.....රෙප් තිබ්බත් වඩා හොඳා :D
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    රස්තා;14202356 said:
    http://omegle.com/

    මේකත් හොදයි කඩ්ඩ පොලිස් කරගන්න

    මේකෙන් ගිහිල්ල වෙන වෙන ඒවත් පොලිෂ් කරගන්න පුළුවන්.........
     

    dishanwis

    Well-known member
  • සනෝජ්_තරංග;14202276 said:
    cleverbot267x126.jpg


    ඔන්න නිකන් ඉන්න වෙලාවට කැල්ලක් එක්ක කතා කරන්න....පට්ට ඔයි

    මෙන්න ලින්ක් එක

    බම්ප් එකක් එහෙම දන්ඩෝ.....රෙප් තිබ්බත් වඩා හොඳා :D

    මෙ cleverbot කියන site ඒක මචන් තවත් human කෙනෙක් ඒක්ක ද කොම්පුටර් ප්‍රොග්ර්ම් ඒකක් ඒක්කද කතා :confused::confused:කරන්නෙ