නිකන් කිරියේ 9inch සෙට් එකේ එකෙකුත් වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කෙල්ලෙක් මනුස්සකමට හිනා උන ගමන් හිතන්නෙ බඳින්න කතා කලා කියලා, වෙඩින් හෝල් එකත් බුක් කරනවා. පස්සෙ වැඩේ තේරුනාම කෙල්ලට "ඕකි බඩුව" කියලා බනිනවා 🤭 🤭

    • Haha
    Reactions: Kalegana

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    කෙල්ලෙක් මනුස්සකමට හිනා උන ගමන් හිතන්නෙ බඳින්න කතා කලා කියලා, වෙඩින් හෝල් එකත් බුක් කරනවා. පස්සෙ වැඩේ තේරුනාම කෙල්ලට "ඕකි බඩුව" කියලා බනිනවා 🤭 🤭
    ඕක දෙපැත්තටම තියෙනව බං. කොල්ලෙක් හිනා වුනත් ගෑනු හිතන්නෙ ඌ බුදියන්න හදනව කියල.(සමාජෙ බහුතරයකගෙ හැටියට අවුලකුත් නෑ ඉතිං. අනින්නමයිනෙ බලං ඉන්නෙ.)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    9inch සෙට් එක වදවෙලා ගිහිල්ල. දෙන්නැයිද කොහෙද ඉන්නේ දැන්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    ඕක දෙපැත්තටම තියෙනව බං. කොල්ලෙක් හිනා වුනත් ගෑනු හිතන්නෙ ඌ බුදියන්න හදනව කියල.(සමාජෙ බහුතරයකගෙ හැටියට අවුලකුත් නෑ ඉතිං. අනින්නමයිනෙ බලං ඉන්නෙ.)

    කොල්ලෙක් හිනාවෙන්නෙ බුදිය ගන්න තමයි යකූ 😁
    නැත්නම් වෙන අහවල් රෙද්දකටද
     
    • Like
    Reactions: Udee KJ