නිකන් දෙන සහතික

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    910
    813
    93
    @Geshi95 කන්න එහෙම ආස යමක් තියනවනම් කියන්න.. ;)
    images
     
    • Love
    Reactions: Geshi95
    මේක Geeks for Geeks එකෙන් දෙන්නෙ. Devops, ML වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මෙයාලගෙ community එකට join වෙන්න, swags ගන්න වගේම certificate ගන්නත් පුළුවන්.
    Link​
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මේක Geeks for Geeks එකෙන් දෙන්නෙ. Devops, ML වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මෙයාලගෙ community එකට join වෙන්න, swags ගන්න වගේම certificate ගන්නත් පුළුවන්.
    Link​
    මේකේ certificate දෙනවද හැම එකටම?
     
    මේකේ certificate දෙනවද හැම එකටම?
    දෙනවා කියලා තමයි දාලා තිබුනෙ. ඒත් හරියටම දන්නෙ නෑ. මම කොටස් කොටස් කරගෙන යන්නෙ. එක දිගට හැමදාම කලේ නම් නෑ. ඒක නිසා තාම ඉවර කර ගන්න බැරි උනා. මට ඉවර කරගන්න පුළුවන් උනොත් හරියටම කියන්නම්.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    දෙනවා කියලා තමයි දාලා තිබුනෙ. ඒත් හරියටම දන්නෙ නෑ. මම කොටස් කොටස් කරගෙන යන්නෙ. එක දිගට හැමදාම කලේ නම් නෑ. ඒක නිසා තාම ඉවර කර ගන්න බැරි උනා. මට ඉවර කරගන්න පුළුවන් උනොත් හරියටම කියන්නම්.
    Hi :rolleyes: