තාම බැන්දෙ නෑ. බැන්දම කියන්නම්
Truth hurtsNikam dena sahathika watinne na

මේකේ certificate දෙනවද හැම එකටම?මේක Geeks for Geeks එකෙන් දෙන්නෙ. Devops, ML වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මෙයාලගෙ community එකට join වෙන්න, swags ගන්න වගේම certificate ගන්නත් පුළුවන්.
Link
දෙනවා කියලා තමයි දාලා තිබුනෙ. ඒත් හරියටම දන්නෙ නෑ. මම කොටස් කොටස් කරගෙන යන්නෙ. එක දිගට හැමදාම කලේ නම් නෑ. ඒක නිසා තාම ඉවර කර ගන්න බැරි උනා. මට ඉවර කරගන්න පුළුවන් උනොත් හරියටම කියන්නම්.මේකේ certificate දෙනවද හැම එකටම?
Hiදෙනවා කියලා තමයි දාලා තිබුනෙ. ඒත් හරියටම දන්නෙ නෑ. මම කොටස් කොටස් කරගෙන යන්නෙ. එක දිගට හැමදාම කලේ නම් නෑ. ඒක නිසා තාම ඉවර කර ගන්න බැරි උනා. මට ඉවර කරගන්න පුළුවන් උනොත් හරියටම කියන්නම්.
