නිකන් පාරෙ යන උන්වත් SE කරනව

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මේං පාරෙ යන එකෙක්ව එක්කන් ආවත් සොට්ටෙයා ඉන්ජෙක් කරනවලු. නිකන් ebay කෝස් කාරයෙක්ගෙ වයිබ් එකක් තියෙන්නෙ මේ පොරගෙ. අපිනන් දන්නෙ නෑ ඕවයෙ ගැන අපි සොට්ටෙයා ඉන්ජො නෙමේ🥴

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මුගේ අනිත් videos වල comments section එකේ මිනිස්සු සිංහලෙන් comments දාලා වුනත් මේ video එකේ විතරක් Comments ඔක්කොම කඩ්ඩෙන් දාලා තියෙන්නේ!! 😅 මුං බං videos හදලා ඒ videos වලට යටින් තියෙන comments section එකත් කට්ටියව දම්මලා manage කරනවද කොහෙද. අනිත් එක comments දාපු හැම එකාම මේ video එකේ කියන දේවල් සේරම "100% ක් ඇත්ත" කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. 😂 මෙච්චර hints තිබ්ලත් ඇයි බං සිංහලුන්ට මේ වගේ scam කාරයොන්ව අඳුරගන්න බැරි?
    Screenshot_20230312_122622_Firefox.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මුගේ අනිත් videos වල comments section එකේ මිනිස්සු සිංහලෙන් comments දාලා වුනත් මේ video එකේ විතරක් Comments ඔක්කොම කඩ්ඩෙන් දාලා තියෙන්නේ!! 😅 මුං බං videos හදලා ඒ videos වලට යටින් තියෙන comments section එකත් කට්ටියව දම්මලා manage කරනවද කොහෙද. අනිත් එක comments දාපු හැම එකාම මේ video එකේ කියන දේවල් සේරම "100% ක් ඇත්ත" කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. 😂 මෙච්චර hints තිබ්ලත් ඇයි බං සිංහලුන්ට මේ වගේ scam කාරයොන්ව අඳුරගන්න බැරි?
    View attachment 199700
    munuth nikan tution karayo wagemai
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    False comment farmers, these stundents're brain washed. I joined to introduction program via zoom between covid period and they said that students have to pass CEH aka certified ethical hacker exam as a module to be graduated. At the moment I realized this is not reality of the program and due CEH exam cost over 1000usd.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕව sponsored vidoesනෙ. java කඩේ අයිතිකාරය තමන්ගේ අයට කියල promote කරගන්නව ඇති.
     
    • Like
    Reactions: Cypress and sakilla

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    if it sounds too good to be true, it usually is
    it takes hard work to build up a career and gain experience. most of these gurus are full of shit
    they will sell you the whole dream of making big bucks by either selling your software or becoming a highly skilled "engineer" but they never explain the reality of the industry or what it takes to make it in the real world
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    කාලකන්නි!!! මිනිස්සුන්ට බලාපොර‍ොත්තු දීලා උන් ගාන කඩා ගන්නවා
     
    • Like
    Reactions: dilann and sakilla

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මුගේ අනිත් videos වල comments section එකේ මිනිස්සු සිංහලෙන් comments දාලා වුනත් මේ video එකේ විතරක් Comments ඔක්කොම කඩ්ඩෙන් දාලා තියෙන්නේ!! 😅 මුං බං videos හදලා ඒ videos වලට යටින් තියෙන comments section එකත් කට්ටියව දම්මලා manage කරනවද කොහෙද. අනිත් එක comments දාපු හැම එකාම මේ video එකේ කියන දේවල් සේරම "100% ක් ඇත්ත" කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. 😂 මෙච්චර hints තිබ්ලත් ඇයි බං සිංහලුන්ට මේ වගේ scam කාරයොන්ව අඳුරගන්න බැරි?
    View attachment 199700
    qRpZvFZ.png

    Ammo Api nodanna IJSE 🤣🤣🤣