නිකන් හම්බුනත් වැඩක් ගන්නෙ නෑ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "උඹලට අවුරුද්ද පුරාවටම අව්ව.. මේක කොච්චර වටින සම්පතක් ද..? ඒත් ගෙවල් සීයක් ගත්තොත් දෙක තුනකට වඩා "සෝලා" පැනල දකින්න නෑ.."

    "අපේ රටේ මේ වගේ අව්ව සැරට නෑ.. ඒත් හැම වහලයකම "සෝලා" පැනල දාලා තියෙනවා..

    "මම ජර්මන් ජාතිකයෙක්.. මේ ලංකාවට ආපු හත්වැනි වතාව.. මගේ ජර්මනියේ ගෙදර 10Kw පැනල දාලා තියෙනවා.. අවුරුද්දටම හැදෙන්නේ solar unit 6000 ක් විතර. මම ලංකාවේ පොඩි හෝටලයකට ආයෝජනය කරලා තියෙනවා.. ඒකෙ තියෙන 10Kw solar system ඒකෙන් පහුගිය අවුරුද්දකට solar unit 14 000 (Kwh) හැදිලා තිබුණා.. දෙගුණයකටත් වැඩියි..!!

    "අපේ රටේ solar කරන්න ගියාම ලොකුම බාධාව ආවේ සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වලින් Energy Generate කරන කොම්පැණිකාරයින්ගෙන්.. ඒත් ඒකට අපේ නායකත්වය හොඳින් මුහුණ දුන්නා.. ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තා.. දැන් ඒ ආයෝජන වල ප්‍රතිලාභ අපි අත්විඳිනවා.. මිනිස්සුන්ට රැකියා ලක්ෂ ගාණක් බිහි වෙලා.. Grid Feeding/Net Metering කියන මේ වැදගත් සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්නේ අපි..."

    "අපිට solar වලට කරන ආයෝජනයක් කල් පිරෙන්න අවුරුදු 8-10 යනවා.. ඒත් උඹලාට අවුරුදු 4 න් මේක recover වෙලා.. 20% return එකක් !!! මට තේරුම් ගන්න බැරි, උඹලගෙ රට පාලනය කරන මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි ඇයි කියන එක.."

    "ඩොලර් මිලියන ගණන් වියදම් කරලා, තෙල් ගල් අඟුරු නැව් පිටින් ගෙනත්, දුම් දාගෙන වාහන එන්ජින් දුවනවා.. විදුලිය නිපදවනවා.. මේ ලස්සන පරිසරය විනාශ කරගන්නවා.. උඹල මේ නොමිලයේ ලැබෙන හිරුඑළිය ප්‍රයෝජනයට ගන්න උත්සාහ වෙන්නේ නෑ.. මෙහෙම ගියොත් අපිට මේ රටේ බලන්න කියලා ලස්සනක් ඉතිරි වෙන එකක් නෑ.."

    "උඹල නායකයෝ විදියට පත්කරගෙන තියෙන්නේ බිස්නස් කාරයෝ ටිකක්.. රටට ආදරේ, රට ගොඩනඟන්න පුළුවන් දැක්මක් තියෙන මිනිස්සු පිරිසක් නෙවෙයි.. මහ මෝඩ පිරිසක්.. උඹල ගේ දරුවෝ සාප කරාවි දවසක.. "

    From FB
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    lankawe income eka anuwa normal kenekta solar panel system ekaka cost eka daranna amarui ne thama. 10yrs withara yanawa neda cost eka cover karannath?
     
    • Like
    Reactions: TWishwadeepa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    "උඹලට අවුරුද්ද පුරාවටම අව්ව.. මේක කොච්චර වටින සම්පතක් ද..? ඒත් ගෙවල් සීයක් ගත්තොත් දෙක තුනකට වඩා "සෝලා" පැනල දකින්න නෑ.."

    "අපේ රටේ මේ වගේ අව්ව සැරට නෑ.. ඒත් හැම වහලයකම "සෝලා" පැනල දාලා තියෙනවා..

    "මම ජර්මන් ජාතිකයෙක්.. මේ ලංකාවට ආපු හත්වැනි වතාව.. මගේ ජර්මනියේ ගෙදර 10Kw පැනල දාලා තියෙනවා.. අවුරුද්දටම හැදෙන්නේ solar unit 6000 ක් විතර. මම ලංකාවේ පොඩි හෝටලයකට ආයෝජනය කරලා තියෙනවා.. ඒකෙ තියෙන 10Kw solar system ඒකෙන් පහුගිය අවුරුද්දකට solar unit 14 000 (Kwh) හැදිලා තිබුණා.. දෙගුණයකටත් වැඩියි..!!

    "අපේ රටේ solar කරන්න ගියාම ලොකුම බාධාව ආවේ සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වලින් Energy Generate කරන කොම්පැණිකාරයින්ගෙන්.. ඒත් ඒකට අපේ නායකත්වය හොඳින් මුහුණ දුන්නා.. ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තා.. දැන් ඒ ආයෝජන වල ප්‍රතිලාභ අපි අත්විඳිනවා.. මිනිස්සුන්ට රැකියා ලක්ෂ ගාණක් බිහි වෙලා.. Grid Feeding/Net Metering කියන මේ වැදගත් සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්නේ අපි..."

    "අපිට solar වලට කරන ආයෝජනයක් කල් පිරෙන්න අවුරුදු 8-10 යනවා.. ඒත් උඹලාට අවුරුදු 4 න් මේක recover වෙලා.. 20% return එකක් !!! මට තේරුම් ගන්න බැරි, උඹලගෙ රට පාලනය කරන මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි ඇයි කියන එක.."

    "ඩොලර් මිලියන ගණන් වියදම් කරලා, තෙල් ගල් අඟුරු නැව් පිටින් ගෙනත්, දුම් දාගෙන වාහන එන්ජින් දුවනවා.. විදුලිය නිපදවනවා.. මේ ලස්සන පරිසරය විනාශ කරගන්නවා.. උඹල මේ නොමිලයේ ලැබෙන හිරුඑළිය ප්‍රයෝජනයට ගන්න උත්සාහ වෙන්නේ නෑ.. මෙහෙම ගියොත් අපිට මේ රටේ බලන්න කියලා ලස්සනක් ඉතිරි වෙන එකක් නෑ.."

    "උඹල නායකයෝ විදියට පත්කරගෙන තියෙන්නේ බිස්නස් කාරයෝ ටිකක්.. රටට ආදරේ, රට ගොඩනඟන්න පුළුවන් දැක්මක් තියෙන මිනිස්සු පිරිසක් නෙවෙයි.. මහ මෝඩ පිරිසක්.. උඹල ගේ දරුවෝ සාප කරාවි දවසක.. "

    From FB
    In SL Solar investment hardly reaches the break even limit. That is the problem. Stop sharing these FB shit without doing proper research. Aru kiwa, Mu kiwa, System change bla bla bla.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලංකාවේ උන් අළුත් දේවල් කරන්න බයයි..ළිඳේ ඉන්න ගෙම්බො වගේ ළිඳේ ම මැරිල යන්න තමා ඕන..
     
    • Like
    Reactions: iworld

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    With the 4% loan around, you can recover the cost in less than 5 years I guess. However, the initial cost will keep slumping further.