නිකන් හිතපන්

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද
    මැරුනට පස්සෙ නේද නැගලා ගියෙ?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Kalpayak perum piriuwa as le mas dandila Ai mona Kathada ban
    Ewage Anisansa thawath lebenawa
    Denwath Pin karanna Kiyanne Ekai Dansalak wath depalla set wela api nam dunna den dekak
    garahana eun ain karapalla eka unta thiyei
     
    • Like
    Reactions: Little Hulk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද
    ආයිත් අහලා. බ්‍රහ්මයෝ ⁣ජෛනයෝ මුල්බැහං තියන සමාජයක ධර්මයක් පතුරවලා ලොකේ ප්‍රධාන ආගමක් වෙන එක සිරා වැඩක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද

    There's a tale of Buddha stopping a war over water between two countries
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද
    ඉතින් බන් තාම දානය ලැබෙන්නේ
    ගෙවල් කීයකින් හැම වේලටම .
    කන්න නැති මිනිස්සු ඉද්දිත්

    කොහොම දාන පාරමිතාවක් පුරලා ඇත්ද
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද
    ඉන්න කාලේ එහෙම එකක් තිබිල නැ බන් ..කළු කොට සින්ඝල්යෝ මැරෙන්න හැදුවට budisum කියන්නේ philosophy එකක් ..ඒකාලේ විතරක් නෙමේ දැනටත් ඉන්දියාවේ බුද්දාගම අදහන්නේ ..0.7% ලෝකෙන් ම ගත්තෝත් 6% වත් නැතුව ඇති ..
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද
    තාම නොහික්මුන උන්ව දමනයත් කරනව.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් වෙලත් දතකුත් නෙමෙය් දතෙත් පොඩී ප්‍රමාණයක් බලන්න මිනිස්සු දහස් ගනන් එනව බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙ කොහොම influence එකක් & aura එකක් තියෙන්න ඇත්ද
    lol
    pure brain washing
    religion is same as politics
    it's bunch of people following one person's vision
     
    • Angry
    Reactions: Sinhalese Victor

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    බුදු හාමුදුරුවෝ වැඩ හිටි කාලේ ගොඩක් අයට බුදු හාමුදුරුවෝ දැකලත් අඳුන ගන්න බැරි වුණා. දවසක් එක්තරා බමුනෙක් කලුවරේ බුදු හාමුදුරුන්ගෙන් බණ අහලා ධර්මය දැකලා තමයි මේ බුදුහාමුදුරුවෝ කියලා දැන ගත්තේ.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඒ කාලේ මිනිස්සු කියෙන් කීදෙනාද දැනගෙන ඉන්න ඇත්තේ බුදු කෙනෙක් ඉන්නවා කියලා.

    ඒත් අද අපි ඉපදෙන්නෙම මුළු සමාජෙම බුදුන් අදහන රටක.

    දළදා වන්දනාව අද ඉන්දියාවේ ඔහොම කලානම් ඔච්චර සෙනගක් එයිද?