නිකන්_ඉදන්_සල්ලි_හොයමු !!!!

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    නිකන්_ඉදන්_සල්ලි_හොයමු !!!!

    මචන් පට්ට site එකක් හම්බ උනා
    උන්ගේ add-on එකක් තියනවා එක browser එකට install කරන්න විතරයි තියන්නේ
    ඊට පස්සේ අපි net surf කරනකොට ඉබේම points එකතුවනවා
    මමත් වැඩි විස්තර තම වැඩිය දන්නේ නෑ
    වැඩි විස්තර site එකේ බලන්න
    මේකේ වැඩිය මහන්සි වෙන්න ඕනේ නැති නිසා කරලා බලන්න

    මෙන්න site එක

    click here

    මේකේ register වෙලා add-on එක install karaganna කරගන්න

    :):)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම නම් මේක අනුමත කරන්නෙ නෑ මචන්ල. මෙතන උඹල කරන්න යන්නෙ උඹලගෙ පෞද්ගලික ජිවිතය මුන්ට විකුණල සොච්චම් ගානක් හොයන්න යන එක. ඇත්ත මුන් උඹලගෙ ක්‍රෙඩෙට් කාඩ් නම්බර්ස් පාස්වර්ඩ් එකතු කරන්නෙ නෑ කියලනෙ කියන්නෙ. ඒත් බලපන් උඹල යන එන පර්සනල් සයිට් උඹල ෆේස්බුක් එකේ ඉන්නව නම් වැඩි පුරම යන ප්‍රොෆයිල් එකේ ඉදන් උඹල වැඩිපුරම බලන සෙක්ස් ජෙනර් එක වෙනකන් මේකෙ රෙකෝර්ඩ් කරාවි. ඔයිට වඩා හොදයි උඹලම මයි සෙල්ෆ් ගැන රචනයක් ලියල දුන්න නම් මුන්ට
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම නම් මේක අනුමත කරන්නෙ නෑ මචන්ල. මෙතන උඹල කරන්න යන්නෙ උඹලගෙ පෞද්ගලික ජිවිතය මුන්ට විකුණල සොච්චම් ගානක් හොයන්න යන එක. ඇත්ත මුන් උඹලගෙ ක්‍රෙඩෙට් කාඩ් නම්බර්ස් පාස්වර්ඩ් එකතු කරන්නෙ නෑ කියලනෙ කියන්නෙ. ඒත් බලපන් උඹල යන එන පර්සනල් සයිට් උඹල ෆේස්බුක් එකේ ඉන්නව නම් වැඩි පුරම යන ප්‍රොෆයිල් එකේ ඉදන් උඹල වැඩිපුරම බලන සෙක්ස් ජෙනර් එක වෙනකන් මේකෙ රෙකෝර්ඩ් කරාවි. ඔයිට වඩා හොදයි උඹලම මයි සෙල්ෆ් ගැන රචනයක් ලියල දුන්න නම් මුන්ට

    සිරා කතාව මචන්...:yes: