කිසිම විද්‍යාත්මක හෝ රටේ බහුතරයකට පිළිගත හැකි සධාරණ ක්‍රම වේදයන් වලට පටහැනිව දේශපාලන උමනා එපාකම් වලට
අරහට මෙහාට මේ වැක්සින් කියලා කීමෙන් වෙන්නේ මේ රටේ තරුණ පරපුර හැල්ලුවට ලක් කිරීම නොවේද ?
අනික වටිනා හා නොවටිනා ගම් නගර තිබේද ? වටින නොවටිනා ජිවිත තිබේද ?
ගද ගහන දේශපාලන ක්රමයක මෙවැනි දේවල් අනුමත කරන පුද්ගලයින් සිටීද ?