නිකමට අහන්නේ

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කිසිම විද්‍යාත්මක හෝ රටේ බහුතරයකට පිළිගත හැකි සධාරණ ක්‍රම වේදයන් වලට පටහැනිව දේශපාලන උමනා එපාකම් වලට
    අරහට මෙහාට මේ වැක්සින් කියලා කීමෙන් වෙන්නේ මේ රටේ තරුණ පරපුර හැල්ලුවට ලක් කිරීම නොවේද ?
    අනික වටිනා හා නොවටිනා ගම් නගර තිබේද ? වටින නොවටිනා ජිවිත තිබේද ?

    ගද ගහන දේශපාලන ක්‍රමයක මෙවැනි දේවල් අනුමත කරන පුද්ගලයින් සිටීද ?
    :( :(
     
    • Like
    Reactions: jay-shan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    240592960_251963576789890_3732883001888810972_n.jpg