නිකමට හිතෙනවා...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කට්ටිය ඔක්තොම්බර් 7 සිද්දිය මොසාඩ් එකේ lapse එකක් විදියට ගත්තට, මට හිතෙනවා උන් ඕනකමින් ඒක වෙන්න දිලා ඒක පාවිච්චි කරලා උන්ගෙ වටේ තියෙන ඔක්කොම threat ටිකට වැඩේ දුන්නා කියලා. බලපන් හමාස් සෑහෙන්න ඉවරයි, පලස්තීනේ ෆ්ලැට්, හිස්බුල්ලා උඩ උන් සෙට් එකම ඉවර කලා ඉස්සර උන් ලෙබනන් ආණ්ඩුව බය කරන් හිටියෙ දැන් ආන්ඩුව උන්ගෙ කනට එකක් දීලා බය කරන් තියන් ඉන්නෙ. දැන් ඉරානෙට නෙලනවා.



    ඔය කිසිදෙයක් කරන්න වෙන්නෙ නෑ ඔක්තොම්බර් 7 සීන් එක උනෙ නැත්තන්.

    බලන් ගියාම ඊශ්‍රායල් කාරයා තමා නියම මොල කාරයා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,824
    17,819
    113
    බලපන් හමාස් සෑහෙන්න ඉවරයි, පලස්තීනේ ෆ්ලැට්, හිස්බුල්ලා උඩ උන් සෙට් එකම ඉවර කලා
    උන් අවුරුදු 50 ක් තිස්සේ හමාස් හිස්බුල්ල ඉවර කරනව
     
    • Like
    Reactions: tilvin-silva

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    උන් අවුරුදු 50 ක් තිස්සේ හමාස් හිස්බුල්ල ඉවර කරනව
    මේ පාර ටිකක් වෙනස් වගේ නේ, සද්දෙ වහල ඉඳලා දුන්නා ඔලුවටම.
     
    • Like
    Reactions: CohenLenstra

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    A Unaata Ane Eya Ehema Nathiwa Athi.. Part 2
    ඇයි බන් උඹලා අදහන අල්ලා දෙවියන්ට , තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ ?

    හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට නම් , මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ ?