පෝලිම් නැති කරපු සීයා ගැන මගේ සත දෙක..

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    ඔව් උව විශ්වාස කරන්න බෑ. ඒක නිසා උට දෙන්නත් බෑ. අනුර කුමාර නය ගෙවන්න සැලසුමක් ඉදිරිපත් කරල, නිශ්පාදන හෝ සේවා අපනයන ආර්තිකයක් ගැන කතා කරල තිබේද?
    ඔය වගෙ ප්‍රශ්න අහන්න එපා..
    නූලේ ඔක උබ ඇහුවම එකට උත්තර නොදී අනිත් හැමදේම කියවන හැටි බලපන්.. සරලව උත්තර නැහැ දෙන්න..

    අපිට දෙන්න අපි කොරන්නම්.. කොහොමද කරන්නෙ? අහ ඒක අපි දන්නෙ නැහැ..
    සේවා සහ නිශ්පාදන ආර්තික ලෙස අපිට යන්න පූලුවන් සීමා තියෙනවා..

    අනෙ අපේ පසේ දන්ඩක් දාපු ගමන් පැලවෙනවා වගේ ගොන් කතා තමයි අපි තාම දන්නෙ.. වවලා දිනමු.. වවලා විතරක් දිනයි පකක්.. කිරි දොවලා දිනයි පකක්..

    ප.ලි : අලුතින් එකවුන්ට් එකක් ආවම, අන්න අන්න කැම්පේන් බැල්ලිගෙ පුතා..
    පොර උන්ගෙ පක්ශේ ගැන කියුවම, ශා පට්ට..🤭

    හුත්තෙ තරු තමයි මේකෙ ඉන්නෙ..
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    908
    687
    93
    //
    දැන් රනිල් ඩෙබ්ට් restructuring කරල 2028 වෙනකන් නය ගෙවන එක කල් දාගෙන තියෙනව.. හැබැයි, පොර නය ගෙවන්න සැලසුමක් ඉදිරිපත් කරලවත් නිශ්පාදන හෝ සේවා අපනයන ආර්තිකයක් ගැන කතා කරලවත් නැ..

    ඒ කියන්නෙ 2028 වෙනකන් අපි මේ ගෙවන්නේ අපායෙ ඉන්ටවල් එකක්. 2028 නය වාරික ආපහු ගෙවන්න උනාම, ගෘහ සේවයෙන්, ටුවරිසම් වලින් එන විනිමය මදිවෙලා ආයිත් කෙලවෙනව.//

    2028 ගැන කතාව මන් දැනුයි දන්නේ, අනුරයට චන්දෙ දීල දින්නටත් පස්සේ.
    යකෝ ඊට කලින් යන දිහාකට පනගත්තනම් හරි වගේ.
    හැබැයි IMF එක කියන විදියට කලොත් හිරවෙන්න විදියක් නෑ නේද ? මේ වෙනකල් ඊට පිටින් ගිහින් නෑ නේද ?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,214
    2
    10,810
    113
    Home Sweet Home
    ඔව් ඉතින් ගෝට ප^* අතැරලා ගියාම අන්තර් වාර පාලනයකට දුන්නා නම් , සැපයි නේ.
    ඕක උනේ නැති නිසා නේ රනිල්ට බන්නිනේ , එතකොට , බගලිදේශ් part 1 නේ , අම්මප ඉතින් ....