කට්ටිය ඔක්තොම්බර් 7 සිද්දිය මොසාඩ් එකේ lapse එකක් විදියට ගත්තට, මට හිතෙනවා උන් ඕනකමින් ඒක වෙන්න දිලා ඒක පාවිච්චි කරලා උන්ගෙ වටේ තියෙන ඔක්කොම threat ටිකට වැඩේ දුන්නා කියලා. බලපන් හමාස් සෑහෙන්න ඉවරයි, පලස්තීනේ ෆ්ලැට්, හිස්බුල්ලා උඩ උන් සෙට් එකම ඉවර කලා ඉස්සර උන් ලෙබනන් ආණ්ඩුව බය කරන් හිටියෙ දැන් ආන්ඩුව උන්ගෙ කනට එකක් දීලා බය කරන් තියන් ඉන්නෙ. දැන් ඉරානෙට නෙලනවා.
ඔය කිසිදෙයක් කරන්න වෙන්නෙ නෑ ඔක්තොම්බර් 7 සීන් එක උනෙ නැත්තන්.
බලන් ගියාම ඊශ්‍රායල් කාරයා තමා නියම මොල කාරයා.
ඔය කිසිදෙයක් කරන්න වෙන්නෙ නෑ ඔක්තොම්බර් 7 සීන් එක උනෙ නැත්තන්.
බලන් ගියාම ඊශ්‍රායල් කාරයා තමා නියම මොල කාරයා.