නිකරුනේ කරපු වියදම්

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    නිකරුනේ කිසිම වැඩක් නතුව කරපු වියදම් බැලුව. මෙලෝම වැඩකට නැති දේවල් වලට. පොඩ්ඩක් analayze කරලා බැලුව.
    ලක්ෂ 5-6ක් පමණ පහුගිය අවරුදු 3 ඇතුලේ කරලා තියනව ඒවගෙන් ප්‍රයෝජනයක් එවෙලේ වෙනවා කියල හිතුවට දිගු කාලිනව වැඩක් වෙලාම නැහැ.. :D
    දැන් හිතෙනවා අ ලක්ෂ 5-6 දවස ගානේ හිගන්නෙක්ට දුන්නනම් පිනක්වත් කියල :D
    මමනම් කියන්නේ දේවල් කරද්දී අන්න එහෙම අවස්ථාව ගැන පමණක් හිතල කරන්න එපා. පොඩ්ඩක් ඉස්සරහට වැඩක් තියනවද කියලත් හිතල කරන්න. භාණ්ඩයක් ගද්දි උනත්.
    එහෙම වියදම් වෙලා නැද්ද ඔබලාට :D
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    නිකරුනේ කිසිම වැඩක් නතුව කරපු වියදම් බැලුව. මෙලෝම වැඩකට නැති දේවල් වලට. පොඩ්ඩක් analayze කරලා බැලුව.
    ලක්ෂ 5-6ක් පමණ පහුගිය අවරුදු 3 ඇතුලේ කරලා තියනව ඒවගෙන් ප්‍රයෝජනයක් එවෙලේ වෙනවා කියල හිතුවට දිගු කාලිනව වැඩක් වෙලාම නැහැ.. :D

    මමනම් කියන්නේ දේවල් කරද්දී අන්න එහෙම අවස්ථාව ගැන පමණක් හිතල කරන්න එපා. පොඩ්ඩක් ඉස්සරහට වැඩක් තියනවද කියලත් හිතල කරන්න. භාණ්ඩයක් ගද්දි උනත්.
    එහෙම වියදම් වෙලා නැද්ද ඔබලාට

    අනිවා ඇත්ත බං. අනිවා.
    පොඩ්ඩක් හිතලා බලන්න තිබ්බා.

    දැන් අවුරුදු ගානක ඉදන් අනේ මන්දා වියදම් කරනවා කරනවා ඉවරයක් නැ. තේරුමකුත් නැ.

    බිරිදක් අරගෙන
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    One time paymentද කියලා හිතලා කරන පුරුද්දක් මට තියනවා ඒනිසා කන්න බොන්න එහෙම ‍අනවශ්ය විදියට වියදම් කරන්නේ නෑ
     
    • Like
    Reactions: hodakolla

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    එහෙම වියදම් කරනවා අඩුයි. High Branderd දේවල් ගන්නවා අඩුයි. Mid branderd දේවල් තමයි ගන්නේ. Ex : adidas reebok නැතිව DSI Bettans ගන්නවා වගේ.
    කෑම්බීම වලට නම් ටිකක් වියදම් කරනවා.ලයිෆ් එක එන්ජෝයි කරන්නත් එපැයි.හෙට මැරුනොත් තියරියේ ඉන්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    චොක්ලට් අයිස්ක්‍රීම් එක එක ස්වීට්ස් ජාති කන්න නම් සල්ලි නාස්ති කරනවා :(
     
    • Love
    Reactions: chande

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ මගුලක් කියනවා.. උබ හොදයි බන්.. මේ කොහේදෝ රටක කරපු වියදම්.

    1622348075536.jpeg

    images
     
    • Haha
    Reactions: chande and Sams.Ryo