යාළුවනේ, කොළඹ (පිටකොටුව/මහරගම/කඩවත) ඉදන් නිකවැරටියට ඉක්මනින්, පහසුවෙන් යන්න පුළුවන් කොහොමද ? (බස් මගින් හෝ කෝච්චි+බස් මගින්) සියලු දෙනාට Rep+ දෙමි.
Bus eke yanna puluwan machan . Nikawaratiyata Colombo indala bus ekak thiynawa CTB ekak. ehema nathnam Kurunegala ta train eke gihin nikawaratiya/puththalama bus ekaka yanna puluwan
කුරුණෑගලින්, නිකවැරටියට /පුත්තලමට නිතරම බස් තියනවද මචෝ ?