
melo rahak naa.. mewa kavi da ..?Joke
digata ma liyanna..
එහෙම කියන්න එපා.මේ එයාගේ කුළුඳුල් නිර්මාණය කියල තියනවනේ.ආදරේ කොහොමත් ටිකක් බොළඳයි තමා.එයාගේ තැලී පොඩි නොවුන පුංචි මනසට හසුවුන හැඟීමක් හැකි උපරිමයෙන් පිළිගන්වලා තියනවා.සමහර පරිනත අයගේ නිර්මාණ මීටත් වඩා බොළඳයි.මම දන්න දෙයක් අනුව,මේ පොඩි කෙල්ල සිංහල ලියන්න දවස් කීයෙන් ඉගෙන ගත්තද.කාව්‍ය කරණයත් ඉක්මනින් හොඳම තැනකට එයි.melo rahak naa.. mewa kavi da ..?Joke
digata ma liyanna..
your comment was just a hateful shout from the looks.
apey loku ayya comment kalata passe monawa kiyannada? subapatum sahodari hoda nirmanyak.. obata jaya!!!
elakiri.com



එහෙම බොළද ගතියක් තේරෙන්නෙ නෑ නංගි
ලස්සන නිර්මාණයක්
බොළද උනත් මොකද ආදරේ බොළද වෙනතරමට සුන්දරයිනෙ
දිගටම ලියන්න
අනී ලස්සනයි , දුකයි
තව ලියන්න
Godak LasSani Sis
Digatama Liyamu
gud lck![]()
kawadawath thamn karana de gena ahithawadiwa hithanna epa.....mokada.ehoma ekawage nea.......eki nekata thiyenne eka eka adahas.......
nirmanakaranayedith ehemayi..eki neka wiwidashayileen yoda gannawa.........ethakota eka thawa ekkenekuta aluth deyak wenawa.....ekayi e nirmanayak dekala kenek sathutu wii comment ekk danne..........
digatama redenna.........thawathawath meweni nirmana walin Ek ekata goda wenna.....
keep it up........![]()
එහෙම කියන්න එපා.මේ එයාගේ කුළුඳුල් නිර්මාණය කියල තියනවනේ.ආදරේ කොහොමත් ටිකක් බොළඳයි තමා.එයාගේ තැලී පොඩි නොවුන පුංචි මනසට හසුවුන හැඟීමක් හැකි උපරිමයෙන් පිළිගන්වලා තියනවා.සමහර පරිනත අයගේ නිර්මාණ මීටත් වඩා බොළඳයි.මම දන්න දෙයක් අනුව,මේ පොඩි කෙල්ල සිංහල ලියන්න දවස් කීයෙන් ඉගෙන ගත්තද.කාව්‍ය කරණයත් ඉක්මනින් හොඳම තැනකට එයි.
සුබ අනාගතයක්, හොඳම නිර්මාණකාරියක් වෙන්න පුලුවන් ඔයාට.පළමු නිර්මාණයට උනුසුම් සුබ පැතුම්!++
if you want to criticize it, point out whats she doing wrongyour comment was just a hateful shout from the looks.
bohoma sundhara thawakalika samuganmak gana kiyawena apuru kawiyak ... kawiye kaawyathwaya apuruwata rakagena thiyenawa.. sarala baswaharen unath adhahasa kelinma prakashawenawa.... bohoma agei .. nirmanaya.... bolandha kawi api hamoma liyanawa.... kawiyaka thiyena laalithya, gamburubawa, nidahasa prakashaweem, kawiyagen kawiyata wagema, kiwindiyagen kiwindiyatath wenas... eka thamai kawiyekge ananathawaya ehema neda ?... digatama nirmana karanaye yedhenna.... obata jaya !



wow...mekata Bolanda kiyanawanan Bolanda ewata monada kiyanne...
Anika Kenekge Nirmanayak Bolandai kiyanawanan eka thamai ihalama Piligenima...
Thawa liyanna...lassanata liyala thiyenawa...Loku kathawak mata denuna...![]()
ලස්සන නිර්මාණයක්
බොළඳයි කියල හිතෙන්නෙ නෑ
මගේ සුභ පැතුම්
දිගටම ලියන්න
dukaa|දුකා;6493600 said:"හමුවීමක තිබේ වෙන් වීමක සේයා" කියලා නංගී අහලා තියෙනවාද . . . ??
"නොගොසින් ආපසු එන්න බැරිය. . "කියලා නොරිකෝ සං දෙවෙන්දරා සංට කියන්නෙත් ඒ වගේ . . .
සමුගැනීම . . . . සමුගැනීමක් ම නොවේ . . . මුනගැසීමක ආරම්භයක් . . .
ඔය විදිහට සිතුවොත් සමුගැනීම වේදනාවක් නොවී තියේවී. . .