නික්මෙන්න අවසරයි ඩුබායි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාසයක් ඉවරයි කියන්න⁣නෙ තව මාස 2ක් තියෙනවනෙ. මෙ කාලෙ ඇදට වෙලා ඔන්ලයින් ඇපලයි කරාට මදි බන්. එක පැයක්වත් නිකන් ඉන්න එපා. ඇවිදපන් CV ටිකක් ගහගෙන බෙදපන්. 1year වෙනකන් අහුවෙන ඕනම ජොබක් කරපන්. දකින හැම හො⁣ටෙල් එකකටම cv දිපන්(5 to 4 star). පුලුවන් උපරිම ඇවිදපන් මිනිස්සු එක්ක කතා කරපන් හැම රටකම. මරිසිය ටිකක් දාපන් ⁣ජොබක් සෙටි වෙනකන් ආත්මාරතකාමී වෙයන්. උඹට පුලුවන්.

    Ps.ජොබි එක ⁣හරි ගියාම ඉස්සෙල්ලම එක හොයල දුන්න එකාට ඇරල දාපන්
    ඔක තමයි වැඩේ. :(
    :(
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මාස 3ක් විතර ඩුබායි ඉදලා එන්න කොච්චර විතර වියදමක් යනවද බන් ..ටිකට් වලට . visa , නවාතැන් , කෑම ..මාස 3 කට කියක් විතර යයිද .මාස 3 කට විසා ගන්න අමාරුද .මටත් යන්න ඕනේ ..ජොබ් එකකට නෙවේ ..ආතල් එකට යන්න ..පොඩි fun එකක් ගන්නත් එක්ක ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පව් බන්. මට ඩුබායි ජොබක් හොයල දෙන්න තරම් එකෙක් නැ. හිටියනම් මූට ටිකට් එකේ ගාන කවර් වෙන්න හරි මාසයක් ඉන්න වැඩක් සෙට් කරනවා. එලකිරියේ හිටිය නේද බන් ඩුබායි උන්.

    ow ban dubai inna un set ekakma innawa man hithanne meke. sometimes FB pages ehemath athi evage post ekak damma nam hari
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඩුබායි යනවනම් හොටෙල් side එකෙන් ඕනේ යන්න ..වැඩිපුර jobs තියෙන්නේ ..හෝටෙල්ස් පැත්තෙන්
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    enna epa kollo katta kala job hoyapan. ubata bari naa. try karapan. adata wale enne nathuwa awila hoyapan. ubata hambei
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඉතින් යකූ, සින්ගා කොහෙද ඩුබායි කොහෙද?

    අනික ඔන් අරයිවල් යන්න එප බන්. අන්තිමට ඉන්දියන් උන්ට කලා වගේ ලන්කාවෙ උන්ටත් වීස ගන්න වෙයි.

    සිරාවට බන්, නිකම් දෙනවනම් අපේ එවුන්ට මන්න පාර හරි කමක් නෑ, ඔන්න බලපන් ඔය සින්ගා විසා එක වැඩි කල් යන්න කලින් අයින් කරනවා. අපේ එවුන්ට නිකන් මොනවා හරි දෙනවනම් උපරිම අවස්ථාවෙන් ප්‍රෝයෝජනය ගන්නවා..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    mehamai machan man kiyannam

    uba kanna nethi nisa yanawanam me kale 6 weddi palliyak lagata palayan ubata ona tharam kema hoyaganna puluwan :yes:

    uba mona side ekenda jobs balanne

    me kale job hoyanawa boru ithin ban :(

    mehama karapan dubizel balapan balalla ube field eka anuwa EX : uba hospital kiyapanko gahapan google eke uae hospital kiyala ita passe e site walata gihin career eken dapan cv :yes:

    chance eka nuwa thamai ban :yes: masa thunak apu eke yanna epa hitapan :yes: koheda inne uba dubai wala ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ado ubata athe salli tibbanam youtube vlogger ekakwath akrala goda daganna tibba bn :shocked: mamath 2011 gihin dawas 45 n apahu awa. habai his athin newei :dull: freelancer kiyanne monawada kiyalawath danne nethi mama, lankawe un karapu blogs tikak hoyagana.

    eda idan ada wenakan freelance witharai :)

    atha arinna epa bn, danna danna unta kiyala shape ekak daganin danata, padi adu unath tika dawasak iddi hoda ewata yanna puluwan