නික්මෙන්න අවසරයි ඩුබායි
මච්න් මාසෙ තුනෙ විසා ගහන් ආවෙ ජොබක් හොයා ගන්න..මාසෙකුත් ඉවර උනා..ජොබක් පෙන මානෙවත් නැ..ඇදට වෙලා දවසම ..ඔන්ලයින් ඇප්ලයි කරත් වැඩක් උනෙ නැ..කන්න බොන්නත් හරියට නැ..මෙහෙම හිටියොත් පිස්සු හැදිලා බන් නවතින්නෙ..ලංකාවෙන් එද්දි ලොකුම බලාපොරොත්තුව උනෙ..සල්ලි හොයලා අම්මට යවන් එක...එයාගෙ හිතට සතුටක් දෙන්න...ඔක්කොම ඉවර්‍යි මචන්..මාව එවන්න එයාලට ලක්ශයක් විතර ගියා...ඔක්කොම ඉවරයි ...හෙට යනවා ටිකට් එකක් දාන්න...මම මෙහෙ එන්න කලින් උබලාගෙන් ගොඩක් උපදෙස් ගත්තා..සමහර අය කිවුවා මෙ කාලෙ එන්න එපා කියලා..මෙඩිකල් එක අපරාදෙ නිසා එන්න උනා...ඔන්න ඔහොමයි උනෙ ඉතින්...උබලා කියන දෙ අහන් නැතුව ආවට පාඩමක් ඉගෙන් ගත්තා..වච්නෙන් හරි උදවු කරපු අයට තැන්ක්ස්..හිස් අතින් airarabia නගිනවා එහෙනම්
Last edited:



