kaviyak kiyapan ban මැයි මාසේ අලුත බැදපු හිච්චි පුතා කවි කියන්න ඉල්ලයි තව නොකර කතා මැරේජ් ඇඩ්වයිස් දෙනවද හොදට සිතා වෙරළු සුවද විදිනවදෝ නාරි ලතා