නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:
    සහතික ඇත්ත.විකෘති කිරිම් වෙන්න පුලුවන් .දැන් බලමුකෝ කවුද විකෘති කලේ කියලා:cool:

    1) විභජ්ජවාදීන් සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්රිපිටකයෙන් සොයා බලමු .

    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"

    ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

    අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය

    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .

    එනම් පලමුව වැඩිය යුත්තේ ප්‍රත්න්යාවයි :cool:

    සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය

    ප්‍රත්න්යා ඉන්ද්‍රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්‍රකාශ කරයි

    කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු :lol::lol::lol:

    2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
    බුද්ධ භාෂිත ත්රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
    සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

    කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?:lol:

    තොප්පිය හරිනම් දාගනින්දැක්කනේ වැදගත් දේවල් :lol::lol::lol::lol:
    :lol::lol:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,898
    4,305
    113
    :yes:
    සහතික ඇත්ත.විකෘති කිරිම් වෙන්න පුලුවන් .දැන් බලමුකෝ කවුද විකෘති කලේ කියලා

    1) මුන් වහන්සේ සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්රිපිටකයෙන් සොයා බලමු .

    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිමඅන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය
    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .

    එනම් පලමුව වැඩිය යුත්තේ ප්‍රත්න්යාවයි :cool:

    සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
    බුද්ධ භාෂිත ත්රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
    සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

    කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?

    උබ මේ මෙනෙහි කරන්නේ එකද බන් ?? :lol::lol::lol:
    ලංකාවේ නෙවේ ඉතියෝපියාවේ ඉපදුනත් වැඩක් තියේද..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුන් ඉපදුන තැන.. පිරිනිවන දැක්ක තැන නෙවෙයි වැදගත් වෙන්නෙ.. උන් වහන්සේ ලෝකෙට දේශනාකල සත්‍ය..

    ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක.

    මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන තැනට අනුව බව.
    ඒක වෙන්නේ මෙහෙමයි.

    1. දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා ලියවෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්, අපි ඒවා කියවන්න උත්සාහ කරාට තේරුම් ගන්න බැහැ, මොකද අපේ මවු බස සිංහල නිසා. ඉතින් අපි කියවන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයක්.

    2. ත්‍රිපිටකය පාලි බසින් සිංහලට පරිවර්තනය කරේ 1950 ගණන්වල වගේ මෑත කාලයකදී. ඊට කලින් පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළේ නැහැ. ඒ ඉතාම වැදගත් හේතුවක් නිසා.

    3. 1950 ගණන්වල ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න පැවරුන හාමුදුරුවරුන්ගේ මතය උනෙත් බුදු හාමුදුරුවෝ හිටියේ උතුරු ඉන්දියාවේ කියලා. මේ මතය සහමුලින්ම බලපෑවා ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට, ඒ මෙහෙමයි.

    4. 1. දැන් ත්‍රිපිටක පරිවර්තක හාමුදුරුවරු පාලි සූත්‍රයක් කියවගෙන යනකොට හම්බවෙනවා මජ්ජිමා, අනිච්ච, අනත්ත වගේ පාලි වචන.
    2. බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ නිසා මේ වචනවල ශබ්දයට සමාන ඉන්දියානු භාෂාවක වචන වලින් තේරුම හරියටම ගන්න පුළුවන්.
    3. ඉන්දියාවේ පූජනීයම භාෂාව සංස්කෘත, ඒ නිසා මේ වචනවල ශබ්දයට සමාන සංස්කෘත වචන වල තේරුම හොයාගත්තනම් හරි.
    ඉතින් පාලි >> සංස්කෘත >> සිංහල විදිහට වැඩේ යනවා
    මජ්ජිමා >> මධ්‍යම >> මැදුම්
    අනිච්ච >> අනිත්‍ය >> ස්ථිර නොවන
    අනත්ත >> අනාත්ම >> ආත්මයක් නැහැ.
    පල්ලංකං >> පර්යංකය >> එරමිණිය ගොතාගෙන ගල් පිළිමයක් මෙන් සිටීම
    තව උදාහරණ අප්‍රමාණව තියෙනවා

    මහා චත්තාරීසක සූත්‍රය සහ සිංහල පරිවර්තනයයෙන් උදාහරණයක්. (හැම සංස්කෘත වචනෙටම ඉරි ගහන්න බැරිවුනා)

    55wqvXM.png

    ඉතින් මේකේ වැරැද්ද මොකක්ද??

    සංස්කෘත භාෂාවේ මූලික ස්වරූපයක් වුන චන්දස් වෛදික භාෂාව බුදු පියාණන් වහන්සේගේ කාලයේ මේ හෙළබිමේ තිබුනා, ඒ කිව්වේ ප්‍රධාන භාෂාව හැටියට නෙවෙයි. අද ඉංග්‍රීසි, අරාබි බාසා ලංකාවේ තියෙනවා වගේ. දවසක් හාමුදුරුවරු දෙදෙනෙක් ඇවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා බුදු දහම සංස්කෘත වලට පරිවර්තනය කරන්නද කියලා, බුදු පියාණන් වහන්සේ ඔවුන්ට මෝඩ පුරුෂ කියන ආමන්ත්‍රණයෙන් පටන් ගෙන, උතුම් බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම නොපැහැදුන අයගේ පැහැදීම පිණිස, පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස හේතු නොවන බවත්; නොපැහැදුන අයගේ නොපැහැදීමටත්, පැහැදුන අයගේ හිත වෙනස් වීමටත් හේතුවන බව දේශනා කරලා බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම තහනම් කරලා විනය නීතියක් පැනෙව්වා.

    rkMUC2Z.png
    rkMUC2Z.png
    rkMUC2Z.png

    දැන් ත්‍රිපිටක පොතක් අරන් බලන්න සිංහල පරිවර්තනයේ තියෙන සංස්කෘත වචන ගොඩ!
    අද ඉන්න බොහෝ දෙනා නොදන්නවා වුනාට 1950 - 60 ගණන් වල මේ ගැන අවබෝධයක් ඇති පැවිදි ගිහි දෙපිරිසෙන්ම මතුවුණ විශාල විරෝධතා මැද තමයි ත්‍රිපිටකය පරිවර්තනය කළේ.
    පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත්තෙත් මේ හේතුව නිසාමයි.

    බුදු පියාණන් වහන්සේ ඉපදුන තැන අනුව ධර්මය වෙනස් වෙන හැටි වැටහෙනවද?
    බුදු පියාණන් වහන්සේ එපා කියපු දෙයක් නේද සිංහල ත්‍රිපිටකය හැටියට අද අපි ඔලුව උඩින් තියාගෙන ආරක්ෂා කරන්න දඟලන්නේ.

    බුද්ධාගම කියල අද සම්මතයෙන් පිළිගන්න දේ ඔලුවේ තියාගෙන හිටියොත් වෙන්නේ අරියෝපවාද, සංඝභේද පාප කර්ම බව පමණක්ම නුවණැත්තෝ වටහා ගනිත්වා!

    :lol::lol:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මට වඩා උබ හොදට පොත් කියවලා බුදුන්ගේ දේශනා කට පාඩම් කරගන ඉන්නෙ.. එක හොදයි.. හැබෙයි මම කියවල තියෙන විඩියට(අපි කියවපු පොත් උබලගෙ ඒවා තරම් පවර්පුල් නැද්ද නම් දන්නෙ නෑ) සැරියුත් මුගලන් මාර්ග පල ලැබුවේ එක ගාතවක් පද් ටික ඇහෙනකොටලු.. මම දන්නෙ නෑ ඔය උබ කියන දේවල් කරාද කියල නම්.. කෙනෙක් මාර්ගපල ලබන්නෙ දර්ම කරුණු මතක තියගැනිමද ඒවා අවබෝධ කරගැනීමද කියල උබම හිතලා බලපන්.. චුල්ල පන්තක හාමුදුරුවෝ මාර්ග පල ලැබුවේ රෙදි කඩක් පිරිමදිනගමන් අනිත්‍ය මෙනෙහි කරලලු.. (අපි කියවපු පොත් උබලගෙ ඒවා වගේ නෙවෙයිද දන්නෙ නෑ).. දර්මයේ අපි අහල තියෙන්නෙ සීල සමාධි ප්‍රඥ කියල සමාධි ප්‍රඥ දියනු කරන්න කලින් සිල්වත් වෙන්න ඕනේ.. අවබෝධය කියන්නෙ අවබෝධය.. ඒක වචන හරබයක් නෙවෙයි..

    බුදුන් ඉපදුනු තැන හරියට දැනගන්න ඕනලුනේ.. මම නන් අහල තියෙන්නෙ(උබල වගෙ කඩපඩමෙන් සුත්‍ර පෙන්නන්න නම් දන්නෙ නෑ) හීයක් වැදුන මනුස්සයෙක් ඒක ගලවගන්න උත්සහ කරනව මිසක් ඒක විදපු දුර.. කවුද් විද්දෙ.. හීය හදල තියෙන්නෙ මොකෙන්ද.. ඕව හොයන්න එපා කියලා.. ඕක ඕන පොඩි එකෙකුට තේරෙන දෙයක්නෙ.. ඒ නිසා මට නම් ඔය ගේන ගොන් තර්ක සාක්ෂි වැඩක් නෑ.. බුද්ද දේශපාලනාවක් ඔය වගේ පැහැදිලි කරල දීපන් ඉස්මුදුනින් පිලිගන්නවා..

    මේවාට විරිද්ධව හැමෝම කතාකරන්න්නෙ නෑනේ.. කොහොම උනත් කියවන අය අවබෝධයෙන් ඉන්න.. එතකොට කාටවත් මුලවෙන්න නෑ.. මිත්‍යාදුස්ටිය තමා දර්මය මග හැරෙන්න තියෙන ලොකුම බාදාව...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මේ උත්තර දෙන්නෙ සීල සමාධි ප්‍රඥ කොටසට.

    ඕක බුද්ධගෝෂ බෞද්ධයෝ සහ ඒ මතය හරියටම හරි කියාගෙන ඉන්න බහුතරයක් වෙච්ච හාමුදුරුවරු කියල දෙන වැරද්දක්. සීල සමාදි ප්‍රඥා වැරදියි. එය ප්‍රඥා සීල සමාධි ලෙස නිවැරදි විය යුතුයි.

    මට නම් හිතාගන්න බැහැ ප්‍රඥාව (දහම) නොදැක කෙනෙක්ගේ සීලයක් වැඩෙන්නේ කොහොමද කියල. කෙනෙක්ට පුළුවන් සිල්වතෙක් විදියට රඟපාන්න, හැබැයි හිත යට ඉන්න ක්ලේශයෝ අවුස්සන දෙයක් දැක්ක ගමන් අමු මල යකෙක් වෙනවා හිත... හැබැයි ලෝකයා ඉදිරියේ ගොඩනගා ගත් "සිල්වන්තයා" කියන චරිතය නිසා හැමෝගෙම ඕක එලියට පේන්නේ නැහැ.

    අහල තියෙනවද කතාවක් ධ්‍යාන වඩපු යෝගියෙක් අහසින් යනකොට කාන්තාවක් දැකල ධ්‍යාන පිරිහිලා බිමට වැටිලා ඇවිත් ඒ කාන්තාව විවාහ කරගත්ත කියල. එහෙම නැත්නම් ඔය ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ නාරිලතා මල් දැකල වනගත යෝගීන්ගේ ධ්‍යාන නැතිවෙනවා කියල. ඔය මොනවා නැතත් අපි අපේම හිතින් විමසල බලමුකෝ. අපිට බැරිද සිල්වතුන් වගේ ඉන්න. පුළුවන්. හැබැයි අපේ හිත් සිල් අරගෙනද. නැහැ. අපි අපිවම රවට්ට ගන්නවා.

    ගෑනු විතරක් නෙමෙයි රාගයෙන් බැඳුනු හැමදේටම ඕක පොදුයි. හරක් මස් කන්න කැමති එකා පව් කියල ඒක නවත්තන්න පුළුවන් හැබැයි හරක් මස් දකින දකින වෙලේ හිතට එන්නේ ලොකු වේගයක්. හැබැයි කොන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. ඒ සිල් නෙමෙයි සීල්...

    සැබෑ සීලයක් ලැබෙන්නේ දහම දැකීම තුලින්. ඒක කඩන්න බැරි නිත්‍ය සීලයක්. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ (සහ ඉහලට) ළඟ විතරයි තියෙන්නේ. අනිත් අය ඔක්කොම සිල් නෙමෙයි සීල් ගහගෙන ඉන්නේ. සීල් කැඩිච්ච ගමන් ගලනවා, ක්ලේශ ඕජස්.

    අම්මෝ සමාජගත වෙලා තියෙන මතයක් කඩන NGO කාරයෙක් කියල මට බනින්නේ නැතුව හිතල බලපල්ලා.

    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බුදුන් ඉපදුන තැන.. පිරිනිවන දැක්ක තැන නෙවෙයි වැදගත් වෙන්නෙ.. උන් වහන්සේ ලෝකෙට දේශනාකල සත්‍ය.. හාමුදුරුවො උඩින් ඉන්න එක පහලින් ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නෙ උන් වහන්සෙලා ආරක්ෂා කරන සීලය සහ දේශනා කරන දේවල්.. බුදුන්වහන්සේගේ කාලේ දේවදත්ත හිටිය නම් බුදුන්ට අපහස වෙන දේවල් කරා නම් බුද්ධ දේශනාවට පටහැනි දේවල් කිව්වා නම් දැන් ඕවා වෙන්න බැරිද? නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව මිනිස්සුන්ට වැදගත් දේවල් කියපල්ලා..

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම මේ උත්තර දෙන්නෙ සීල සමාධි ප්‍රඥ කොටසට.

    ඕක බුද්ධගෝෂ බෞද්ධයෝ සහ ඒ මතය හරියටම හරි කියාගෙන ඉන්න බහුතරයක් වෙච්ච හාමුදුරුවරු කියල දෙන වැරද්දක්. සීල සමාදි ප්‍රඥා වැරදියි. එය ප්‍රඥා සීල සමාධි ලෙස නිවැරදි විය යුතුයි.

    මට නම් හිතාගන්න බැහැ ප්‍රඥාව (දහම) නොදැක කෙනෙක්ගේ සීලයක් වැඩෙන්නේ කොහොමද කියල. කෙනෙක්ට පුළුවන් සිල්වතෙක් විදියට රඟපාන්න, හැබැයි හිත යට ඉන්න ක්ලේශයෝ අවුස්සන දෙයක් දැක්ක ගමන් අමු මල යකෙක් වෙනවා හිත... හැබැයි ලෝකයා ඉදිරියේ ගොඩනගා ගත් "සිල්වන්තයා" කියන චරිතය නිසා හැමෝගෙම ඕක එලියට පේන්නේ නැහැ.

    අහල තියෙනවද කතාවක් ධ්‍යාන වඩපු යෝගියෙක් අහසින් යනකොට කාන්තාවක් දැකල ධ්‍යාන පිරිහිලා බිමට වැටිලා ඇවිත් ඒ කාන්තාව විවාහ කරගත්ත කියල. එහෙම නැත්නම් ඔය ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ නාරිලතා මල් දැකල වනගත යෝගීන්ගේ ධ්‍යාන නැතිවෙනවා කියල. ඔය මොනවා නැතත් අපි අපේම හිතින් විමසල බලමුකෝ. අපිට බැරිද සිල්වතුන් වගේ ඉන්න. පුළුවන්. හැබැයි අපේ හිත් සිල් අරගෙනද. නැහැ. අපි අපිවම රවට්ට ගන්නවා.

    ගෑනු විතරක් නෙමෙයි රාගයෙන් බැඳුනු හැමදේටම ඕක පොදුයි. හරක් මස් කන්න කැමති එකා පව් කියල ඒක නවත්තන්න පුළුවන් හැබැයි හරක් මස් දකින දකින වෙලේ හිතට එන්නේ ලොකු වේගයක්. හැබැයි කොන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. ඒ සිල් නෙමෙයි සීල්...

    සැබෑ සීලයක් ලැබෙන්නේ දහම දැකීම තුලින්. ඒක කඩන්න බැරි නිත්‍ය සීලයක්. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ (සහ ඉහලට) ළඟ විතරයි තියෙන්නේ. අනිත් අය ඔක්කොම සිල් නෙමෙයි සීල් ගහගෙන ඉන්නේ. සීල් කැඩිච්ච ගමන් ගලනවා, ක්ලේශ ඕජස්.

    අම්මෝ සමාජගත වෙලා තියෙන මතයක් කඩන NGO කාරයෙක් කියල මට බනින්නේ නැතුව හිතල බලපල්ලා.

    :yes::yes::yes::yes:සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය මේකේ පැහැදිලිව තියනවා පලමුවෙන් වඩන්න ඔනේ සීලේ නෙමේ කියලා.ඒ හින්දා අපිට NGO කල්ලතෝනි කුක්කෝ කියලා බනින එකේ කිසිම පදනමක් නෑ .:no:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පදපරම කියන්නේ උබල වගේ උන්ට බන්..

    පල්ලෙහා ධර්මයත් පදපරම ගනයටද වැටෙන්නේ? ඒ කිව්වේ ත්‍රිපිටකයත් පදපරමයි.ඒකියන්නේ බුදුහාමුදුරුවොත් පදපරමයෙක්ද ? බුදුදහම වැරදියට අල්ලගත්තොත් නයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ තමයි.ඒකත් මම නෙමේ කිව්වේ.බුදුහාමුදුරුවෝ...:confused::confused::confused:

    :yes:
    සහතික ඇත්ත.විකෘති කිරිම් වෙන්න පුලුවන් .දැන් බලමුකෝ කවුද විකෘති කලේ කියලා:cool:

    1) මුන් වහන්සේ සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්රිපිටකයෙන් සොයා බලමු .

    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"

    ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

    අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය

    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .

    එනම් පලමුව වැඩිය යුත්තේ ප්‍රත්න්යාවයි :cool:

    සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය

    ප්‍රත්න්යා ඉන්ද්‍රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්‍රකාශ කරයි

    කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු :lol::lol::lol:

    2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
    බුද්ධ භාෂිත ත්රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
    සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

    කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?:lol:

    තොප්පිය හරිනම් දාගනින්දැක්කනේ වැදගත් දේවල් :lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    SJ91 ගේ තවත් අනාවැකියක් ඇත්ත වෙමින් නිකාය භේදය මේ සිදුවීමත් සමග උග්‍ර අතට හැරුණු බව අද දෙරණ නාලිකාව වාර්තා කලා . පලමු වෙඩි මුරය රාමණ්ය නිකායෙන් .​
    :cool::cool::cool:

    තප් 25 සිට

    විනාඩි 17 සිට

    මේ අතර මාගේ මේ අනාවැකිය බැහැර කල බක පණ්ඩිතයන් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ පහතින්​
    :lol::lol::lol::lol:

    අසුන අදාල නෑ කාලෙකට පස්සෙ හැම නිකායෙම අය එක තැනකට ඇවිත්. අගය කරන්න ඕන මචෝ

    ඒ හාමුදුරුවරු දැන් සාසනේට වැඩක් ඇති දේවල් කරනවා ඇති.. උබලා වගේ නිකමෝ තාම පුටුවේ ඉදගෙන කයිවාරු ගහනවා...

    රටක් හැදෙයිද බන්? typical Sinhalese!

    පෝරිසාදයා;24325787 said:
    මීවනපලානෙ මහල්ලගෙ ලොබු කටින් කිව්ව ටොන් පච ටික ද බන් පරම සත්‍යය ???? :lol::lol:
    පල්ලියෙ පාදිලි උඹට බෝනස් දීල වගේ සූ ගාලා ත්‍රෙඩ් දාන්නෙ...
    ක්‍රිස්තියානි රිමික්ස් බණපද.. මීවනපලානෙ වාද බයිලා....:lol::lol::lol:
    සැලකිය යුතුයි- රාමන්ය නිකායේ වෙඩිල්ලද පුස්සකි.ඔවුන්ට අනුව ඔනෑම මෝඩයෙක් සිවුරක් ඇද වසර 100ක් ජීවත් වුවොත් රහතන්වහන්සේටත් වඩා ඒ භික්ෂුව ශ්‍රේෂ්ඨය.
    :yes:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මචං බුද්ඩාගම කියන්නෙ සංවාදයට විවුර්ත දෙයක්... මම උබේ සමහර අදහස් එක්ක එකගයි. හැබෙයි උබ තර්ක කරන්නෙ සිල්වතුන් විදිරගපාන අය ගැනනනේ.. ඉතින් ඕකේ කොහෙද මචං සීලයක්.. කෙනෙක්ට කියන්න පුලුවන් මල් පහන් පුජ කරන්නෙ නැතුව කෙලින්ම අවබෝද කරගත්තා නම් මාර්ග පල ලබනව කියලා.. ඒක හරි.. එක එක්කෙනාගේ දර්ම අවබෝදය වෙනස්.. ඒකට මම කලින් කිව්ව උදාහරනම තමා දෙන්න වෙන්නෙ.. ගාතවක් අහල මාර්ගපල ලබපු රහතන් වහන්සේලා ඉන්නවා.. රෙදි කෑල්ලක් පිරිමැදල මාර්ගපල ලබපු අය ඉන්නවා.. අවබෝදය කියන්නෙ අවබෝධය.. ප්‍රඥව දියුනුකරන්න නම් සිත සමාධිගත වෙන්න ඕනේ.. සිත සමාධිගත වෙන්න නම් සීල්වත් වෙන්න වෙනවා.. හොර සිල් නෙවෙයි.. :D:D:D:D හැබයි ඔය කියන්නෙ එකපාර අවබෝදය ලබාගන්න බැරි කෙනෙක්ට.. භාවනාකරලා සිත දියුණු කරලා සිල්වත්හ නැති නිසා වැරදි කරපු අයත් හිටියනේ.. අර උඩින් යනකොට වැටුනෙත් සිත දියුණුකරාට සීලය දියුණු වෙලා නැති හින්දනේ.. අද කාලෙත් ගොඩක් රහත් කියාගත්ත අයටත් ඕකනේ වෙලා තියෙන්නෙ.. තිප්‍රිටකයම කටපාඩම් උනාට සිල් බිදගනනේ...:D:D:D:D:D කොහොම උනත් දර්මය කියන්නෙ මම සම්පූර්ණයෙන් අවබෝධ කරපු දෙයක් නෙවෙයිනේ.. මම තාම හොයනවා... හැබැයි මම කවුරු කිව්වත් මම විමසලා බලනවා.. සමහර තැන් තාම තේරෙන්නෙ නෑ.. හැබැයි උත්සහ කරනවා.. කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ නම වගේ බොරු බයිලා පස්සෙ නම් යන්නෙ නෑ...

    මම මේ උත්තර දෙන්නෙ සීල සමාධි ප්‍රඥ කොටසට.

    ඕක බුද්ධගෝෂ බෞද්ධයෝ සහ ඒ මතය හරියටම හරි කියාගෙන ඉන්න බහුතරයක් වෙච්ච හාමුදුරුවරු කියල දෙන වැරද්දක්. සීල සමාදි ප්‍රඥා වැරදියි. එය ප්‍රඥා සීල සමාධි ලෙස නිවැරදි විය යුතුයි.

    මට නම් හිතාගන්න බැහැ ප්‍රඥාව (දහම) නොදැක කෙනෙක්ගේ සීලයක් වැඩෙන්නේ කොහොමද කියල. කෙනෙක්ට පුළුවන් සිල්වතෙක් විදියට රඟපාන්න, හැබැයි හිත යට ඉන්න ක්ලේශයෝ අවුස්සන දෙයක් දැක්ක ගමන් අමු මල යකෙක් වෙනවා හිත... හැබැයි ලෝකයා ඉදිරියේ ගොඩනගා ගත් "සිල්වන්තයා" කියන චරිතය නිසා හැමෝගෙම ඕක එලියට පේන්නේ නැහැ.

    අහල තියෙනවද කතාවක් ධ්‍යාන වඩපු යෝගියෙක් අහසින් යනකොට කාන්තාවක් දැකල ධ්‍යාන පිරිහිලා බිමට වැටිලා ඇවිත් ඒ කාන්තාව විවාහ කරගත්ත කියල. එහෙම නැත්නම් ඔය ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ නාරිලතා මල් දැකල වනගත යෝගීන්ගේ ධ්‍යාන නැතිවෙනවා කියල. ඔය මොනවා නැතත් අපි අපේම හිතින් විමසල බලමුකෝ. අපිට බැරිද සිල්වතුන් වගේ ඉන්න. පුළුවන්. හැබැයි අපේ හිත් සිල් අරගෙනද. නැහැ. අපි අපිවම රවට්ට ගන්නවා.

    ගෑනු විතරක් නෙමෙයි රාගයෙන් බැඳුනු හැමදේටම ඕක පොදුයි. හරක් මස් කන්න කැමති එකා පව් කියල ඒක නවත්තන්න පුළුවන් හැබැයි හරක් මස් දකින දකින වෙලේ හිතට එන්නේ ලොකු වේගයක්. හැබැයි කොන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. ඒ සිල් නෙමෙයි සීල්...

    සැබෑ සීලයක් ලැබෙන්නේ දහම දැකීම තුලින්. ඒක කඩන්න බැරි නිත්‍ය සීලයක්. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ (සහ ඉහලට) ළඟ විතරයි තියෙන්නේ. අනිත් අය ඔක්කොම සිල් නෙමෙයි සීල් ගහගෙන ඉන්නේ. සීල් කැඩිච්ච ගමන් ගලනවා, ක්ලේශ ඕජස්.

    අම්මෝ සමාජගත වෙලා තියෙන මතයක් කඩන NGO කාරයෙක් කියල මට බනින්නේ නැතුව හිතල බලපල්ලා.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔය කෙහෙල් මල් හොය හොයා ඉන්නවට වඩා, බුදුන් උගැන්වුව මාර්ගය ගැන හොයල පිනක් කරගත්තනම් නරකද
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹෙත් අදහස් බොහොමයක් එක්ක මම එකඟයි. මම කිව්වේ මම විශ්වාස කරන දෙය. මොකද අපි සිල්වත් වෙන්න උත්සාහ කරද්දී වෙන්නේ කෙලෙස් යටපත් වෙන එක විතරයි. ඒකත් එක එක්කෙනාට සාපේක්ෂයි. කෙනෙක්ට රාගික දෙයක් තව කෙනෙක්ට 100% සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්.

    මම නම් කියන්නේ අපි මුල්තැන දෙන්න ඕනේ නිවන (සෝවාන් වත් වෙන්න) සොයන්න මහන්සි වෙන්න ඕනේ. කිසිම වෙලාවක එක තැනකට ගාල් වෙන්න හොඳ නැහැ. හැබැයි එහෙම උනා කියල ඒ අයව විවේචනය කරන්නත් හොඳ නැහැ.

    මම ගොඩ දෙනෙකුගේ බණ අහනවා වගේම පොදුවේ වහරක දහම ගැන පැහැදීමක් තියෙනවා. මම හිතන්නේ රටේම ඒක උනා. දැන් ඔය හතර අතේ ගහන්නෙත් ඒක නිසාමයි.

    මෙතන මම කරන්නෙත් විවේචනයට විවේචනයෙන් පිළිතුරු දීමක්. ඔය හාමුදුරුවරු අතරින් කවුද අවංක, කවුද බිස්නස් සහ තම පැවැත්ම වෙනුවෙන් කෑ ගහන්නේ කියල හදුනා ගන්න විවුර්ත මනසක් තියෙන ඕනෙම කෙනෙකුට පුළුවන්.

    මචං බුද්ඩාගම කියන්නෙ සංවාදයට විවුර්ත දෙයක්... මම උබේ සමහර අදහස් එක්ක එකගයි. හැබෙයි උබ තර්ක කරන්නෙ සිල්වතුන් විදිරගපාන අය ගැනනනේ.. ඉතින් ඕකේ කොහෙද මචං සීලයක්.. කෙනෙක්ට කියන්න පුලුවන් මල් පහන් පුජ කරන්නෙ නැතුව කෙලින්ම අවබෝද කරගත්තා නම් මාර්ග පල ලබනව කියලා.. ඒක හරි.. එක එක්කෙනාගේ දර්ම අවබෝදය වෙනස්.. ඒකට මම කලින් කිව්ව උදාහරනම තමා දෙන්න වෙන්නෙ.. ගාතවක් අහල මාර්ගපල ලබපු රහතන් වහන්සේලා ඉන්නවා.. රෙදි කෑල්ලක් පිරිමැදල මාර්ගපල ලබපු අය ඉන්නවා.. අවබෝදය කියන්නෙ අවබෝධය.. ප්‍රඥව දියුනුකරන්න නම් සිත සමාධිගත වෙන්න ඕනේ.. සිත සමාධිගත වෙන්න නම් සීල්වත් වෙන්න වෙනවා.. හොර සිල් නෙවෙයි.. :D:D:D:D හැබයි ඔය කියන්නෙ එකපාර අවබෝදය ලබාගන්න බැරි කෙනෙක්ට.. භාවනාකරලා සිත දියුණු කරලා සිල්වත්හ නැති නිසා වැරදි කරපු අයත් හිටියනේ.. අර උඩින් යනකොට වැටුනෙත් සිත දියුණුකරාට සීලය දියුණු වෙලා නැති හින්දනේ.. අද කාලෙත් ගොඩක් රහත් කියාගත්ත අයටත් ඕකනේ වෙලා තියෙන්නෙ.. තිප්‍රිටකයම කටපාඩම් උනාට සිල් බිදගනනේ...:D:D:D:D:D කොහොම උනත් දර්මය කියන්නෙ මම සම්පූර්ණයෙන් අවබෝධ කරපු දෙයක් නෙවෙයිනේ.. මම තාම හොයනවා... හැබැයි මම කවුරු කිව්වත් මම විමසලා බලනවා.. සමහර තැන් තාම තේරෙන්නෙ නෑ.. හැබැයි උත්සහ කරනවා.. කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ නම වගේ බොරු බයිලා පස්සෙ නම් යන්නෙ නෑ...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹෙත් අදහස් බොහොමයක් එක්ක මම එකඟයි. මම කිව්වේ මම විශ්වාස කරන දෙය. මොකද අපි සිල්වත් වෙන්න උත්සාහ කරද්දී වෙන්නේ කෙලෙස් යටපත් වෙන එක විතරයි. ඒකත් එක එක්කෙනාට සාපේක්ෂයි. කෙනෙක්ට රාගික දෙයක් තව කෙනෙක්ට 100% සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්.

    මම නම් කියන්නේ අපි මුල්තැන දෙන්න ඕනේ නිවන (සෝවාන් වත් වෙන්න) සොයන්න මහන්සි වෙන්න ඕනේ. කිසිම වෙලාවක එක තැනකට ගාල් වෙන්න හොඳ නැහැ. හැබැයි එහෙම උනා කියල ඒ අයව විවේචනය කරන්නත් හොඳ නැහැ.

    මම ගොඩ දෙනෙකුගේ බණ අහනවා වගේම පොදුවේ වහරක දහම ගැන පැහැදීමක් තියෙනවා. මම හිතන්නේ රටේම ඒක උනා. දැන් ඔය හතර අතේ ගහන්නෙත් ඒක නිසාමයි.

    මෙතන මම කරන්නෙත් විවේචනයට විවේචනයෙන් පිළිතුරු දීමක්. ඔය හාමුදුරුවරු අතරින් කවුද අවංක, කවුද බිස්නස් සහ තම පැවැත්ම වෙනුවෙන් කෑ ගහන්නේ කියල හදුනා ගන්න විවුර්ත මනසක් තියෙන ඕනෙම කෙනෙකුට පුළුවන්.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    SJ91 ගේ තවත් අනාවැකියක් ඇත්ත වෙමින් නිකාය භේදය මේ සිදුවීමත් සමග උග්‍ර අතට හැරුණු බව අද දෙරණ නාලිකාව වාර්තා කලා . පලමු වෙඩි මුරය රාමණ්ය නිකායෙන් .​
    :cool::cool::cool:

    තප් 25 සිට

    විනාඩි 17 සිට

    මේ අතර මාගේ මේ අනාවැකිය බැහැර කල බක පණ්ඩිතයන් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ පහතින්​
    :lol::lol::lol::lol:

    සැලකිය යුතුයි- රාමන්ය නිකායේ වෙඩිල්ලද පුස්සකි.ඔවුන්ට අනුව ඔනෑම මෝඩයෙක් සිවුරක් ඇද වසර 100ක් ජීවත් වුවොත් රහතන්වහන්සේටත් වඩා ඒ භික්ෂුව ශ්‍රේෂ්ඨය.
    :yes:

    bp
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මගේ නම් අදහස් මේකයි... මහණ උන පලියට හාමුදුරුවෝ සියලු කෙලෙස් අතහැර රහත් වෙලා නෑනේ.. ඒ නිසා සිත කය වචන්යෙන් අකුසල් සිද්ද වෙනවා.. බුදුන්ගේ කාලෙත් එහෙම අය හිටියනේ.. එහෙනන් ඉතින් දැන් එහෙම නොවෙන්න බෑනේ.. අපේ මිනිස්සු වරද්දගත්ත තැන ඔතනයි.. දැනටත් හොද සිල්වත් හාමුදුරුවෝ වගේම දුසිල්වත් හාමුද්ඩුරුවෝ ඉන්නවානේ.. කොහොම උනත් කෙනෙක්ගේ මතුපිටින් බලල කරන කියන දේවලිනුත් අපිට 100% හරි හෝ වැරදි කියලා කියන්න බෑනේ.. උබ අහලා ඇති එක රහතන් වහන්සේ කෙනෙක් හිටිය කතකරන්නෙ වරෙන් පලයන් කියලා එහෙම වෙලා තියෙන්නෙ සංසාරේ ගොඩක් කල් උසස්දැ කුලවල ඉපදිලා සි දස්සො තියාගන ඉදලා ඒ සංසාරේ පුරුද්ද්ඩලූ.. තව රහතන් වහන්සෙ කෙනෙක් හිටියලු මහ කෑම පිගනක් බැදගන වලදනවලු.. ඒ සංසාරේ ආත්ම 500ක් එකදිගට ඇතෙක් වෙලා ඉදලලූ.. ඔය වගෙ උදාහරණ බොහෝමයක් තියෙනවා.. මම නම් කියන්නෙ මොන දේසනාව කරත් අපි ඒවා කියන පලියට පිලිගන්නෙ නැතුව තව ඒ ගැන හොයල බලලා බුද්ධියෙන් විමසලා තේරුන් ගන්න ඕනේ...

    වහරක බණ ගැන නම් මට කියන්න තියෙන්නෙත් ඉතින් උඩ ටිකම තමා.. ගෙඩි පිටින් අදහන්න එපා.. මොනවා කිව්වත් හාමුදුරුවෝ හෙම කෙනෙක්ම බුද්ධ ශ්‍රාවකයෝ වෙනවද? හොරු බොරු කාරයෝ වංචාකාරයෝ බුද්ධ ශ්‍රාවකයෝ වෙයිද? එහම් වෙන්න නම් බුදුන්හ වහන්සේත් හොරෙක් බොරු කාරයෙක් වංචාකාරයෙක් වෙන්න එපැයි.. ඒ නිසා විමසලා බලලා පිලිගනින්.. අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ හරි කියන්නෙ නැතුව දහම කියාදෙන එක විතරක් අවබෝධ කරගනින්.. ඒකයි වෙන්න ඕනේ..