
සහතික ඇත්ත.විකෘති කිරිම් වෙන්න පුලුවන් .දැන් බලමුකෝ කවුද විකෘති කලේ කියලා
1) මුන් වහන්සේ සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්‍රිපිටකයෙන් සොයා බලමු .
මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්‍රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්‍රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්‍රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්‍ය නොවන බවයි.
ප්රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිමඅන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය
මහණෙනි, කුසලධර්මයන්ට
පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .
එනම් පලමුව වැඩිය යුත්තේ ප්රත්න්යාවයි
සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
බුද්ධ භාෂිත ත්‍රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.
කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?