නිකොටින් නැති දුම්වැටි
නිකොටින් නැති දුම්වැටි
Posted on 21 November 2012.
වස විෂ නැති දුම්වැටියක්
නිකොටින් විෂ රහිත දුම් කොළ නොයොදා ඖෂධ ශාක පත්‍ර යොදා ග්‍රීන් ලීෆ් නමින් සිගරට්ටුවක් නිෂ්පාදනය කිරීමට කෑගල්ලේ ආයුරුවේද වෛද්‍යවරයෙක් වූ රොහාන් එන්.බී. නිශ්ශංක මහතා සමත් වී ඇත. නිශ්ශංක වෛද්‍යවරයා මේ සඳහා පර්යේෂණ ගණනාවක්ම කර ඇති අතර ඒ සඳහා පේටන් බලපත්රයද ලබා ගෙන ඇත.
වෛද්‍යවරයා මෙම නිෂ්පාදනය ගැන පවසන්නේ දුම් ඉරීමේ ක්‍රමය ඉතිහාසයේ සිට පැවතෙන එන්නකි. එදා මෙන් නොව අද විෂ සහිත ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරයි. ආයුර්වේද විද්‍යාවට අනුව දුම් ඉරීම පංච ක්රමයේ එක් ක්‍රමයක් වූ නස්න ධූම පානය වන බවයි.
මේ සඳහා නිර්දේශිත ඖෂධ වර්ග වල ශාක දහනය කිරීමෙන් නැගෙන දුම් රෝගියාට ආඝ්‍රහනය කිරීමට සලස්වා එමගින් වායු කෝටර විචත්‍ර වී පීනස් රෝග හා ශිර්ෂබාධ රෝග සමනය වන බවයි. දුම්කොළ පිළිබඳව කරන පර්යේෂණ වලදී දුම්කොළ වල අඩංගු නිකොටින් සහිත විෂ ශරිර සෞඛ්‍යයට අහිත කර බව ඔප්පු වී ඇත. එමඟින් හෘදයාබාධ හා පිළිකා වැනි මාරාන්තික රෝග වලටද හේතු කාරක වේ. මෙම දුම්වැටිය සියයට සියයක්ම නිකොටින් විෂ සහිත දුම්කොළ නොයොදා ග්රීන්ලීන් නමින් නම් කර ඇති මෙම දුම්වැටිය හඳුන්වා දීමෙන් පාවිච්චි කිරීමෙන් ද ඉතා විශ්වාස ලෙස පැවසිය හැකි බවයි.
දේශීය ඖෂධ ශාක වලින් නිෂ්පාදනය කරනු ලබන ග්‍රීන්ලීෆ් දුම්වැටිය මඟින් ශරීර සෞඛ්‍යයට හෝ පරිසර හානියට බල පෑමක් නොවන අතර උපරිම විනෝදාස්වයක් ද සතුට හා ශරීර උණුසුම්ව පවත්වා ගැනීම සඳහා උපකාරි වන විකල්ප ක්රමයකි. මෙම සිගරැට් නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කර ලොව පුරා රටවලට අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක්ද ශ්‍රී ලංකා ආර්ථිකයට එක්කළ හැකි බව වෛද්‍යවරයා විශ්වාස කරයි.
(ලක්බිම ඔන්ලයින් ඇසුරිනි)
ඉහත ප්‍රවෘත්තිය පළ කරනු ලැබ ඇත්තේ ‛ලක්බ්ම’ පුවත් පතෙහිය. එම ප්‍රවෘත්තිය අපට හමු වුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පහසුකම් සපයා පවත්වා ගෙන යනු ලබන ලංකා විවිස් වෙබි අඩවියෙනි. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව මුලින්ම ජන අරගල ව්‍යපාරයත් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් (මේ පෙරටුගාමී නම මොවුන්ට හමුව ඇත්තේ ලෙනින් පිළිබද වාර්ථා වැඩසටහනක් නිෂ්පාදනය කරන්නට මොස්කව් නුවර ගිය විට එහි වීදියක වැටී තිබිය දීය) ගොඩ නැගූ කුමාර ගුණරත්නම් පිළ මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ විවෙිචනය කරමින් නව මතවාදයක් තහවුරු කරන්නට උත්සහා කරමින් සිටියි. ඔවුන් ජ.වි.පෙන් වෙන් වන මූලිකම තාර්කික පදනම වන්නේ ජ.වි.පෙ ජාතිවාදී වන නිසා යැයි පවසයි. සාමාන්‍යයෙන් ජ.වි.පෙ සාමාජිකයන්ට දේශපාලන ශික්ෂා පදයක් ලෙස පක්ෂයට බැදුන මොහොතේ පටන්ම මත්පැන් සහ දුම්වැටි තහනම්ය. එක් අතකින් එවන් තිරණයක් විප්ලවාදී පක්ෂයක් ගත්තාට අප විරුද්ධ නැත. තවමත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සිය පක්ෂය විසින් ගොඩනැගූ විනය නීතිය රකිමින් සිටියි. නමුත් පක්ෂය සමග අභ්‍යන්ත ගැටුමක් නිසා පක්ෂයෙන් ඉවත් වූ ජන අරගලකරුවන්ට දැන් පක්ෂ විනය නීති රීති වලින් වැඩක් නැත. ඔවුන් අලුත්ම ජීවීන් කොටසකි. ඔවුන් සොයන්නේ අලුත්ම දේශපාලන භාවිතාවකි.
ඒ අනුව ඔවුන්ට මෙතෙක් ලංකාවේ කිසිදු වාමාංශිකපක්ෂයකට නොතිබූ අලුත්ම දේශපාලන න්‍යායන් කිහිපයක් මුණගැසී ඇත.
01- ප්රභාකරන් නැති දෙමළ විමුක්ති අරගලය
02- එල්.ටී.ටී.ඊ සාමාජිකයන් නැති යාපනය නගරය
03- සෝමවංශ අමරසිංහ නැති ජනතා විමුක්ති පෙරමුණ
04- දීප්ති නැති එක්ස් කණ්ඩායම
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,