මුලින්ම කියන්න ඕනේ මේක පරණ වීඩියෝ එකක් ගැන පෝස්ට් එකක්. ඒ වගේම මේ කියන වීඩියෝ එක දාන්න හේතු වුන කරුණු කාරණා මොනවද කියලා අදහසක් දෙන්නයි, මේ ගැන කිසිම දෙයක් නොදන්නා පිරිසක් ඉන්නවනං ඒ අයට බලන්නයි තමා මේ ත්‍රෙඩ් එක දාන්නේ. මේක රාමුව youtube චැනල් එක ප්‍රොමෝට් කරන අදහසකින් දාපු ත්‍රෙඩ් එකක් නොවෙන බවත් මුලින්ම කියන්න ඕනේ. හරි එහෙනං වැඩේ පටන් ගමු.
මේ ත්‍රෙඩ් එකේ සම්පූර්ණ දැණුම ගන්න ඕනේ අය නිකොලා ටෙස්ලා ගැන එළකිරි යේම මෙම්බර්ස්ලා මේකේ දාලා තියෙන ලින්ක් ටික මුලින්ම බලලා ඉන්න.
ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla
Why Nicola Tesla was the greatest geek who ever lived
නිකොලා_ටෙස්ලා
විදුලි බල්බය සොයාගත් තෝමස් අල්වා එඩිසන් මිනීමරුවෙක් හා අපරාධකරුවෙක් බව ඔබ දන්නවාද??
අපි දන්න නිකොලා ටෙස්ලා (Nikola Tesla) ගැන නොදන්න දේවල් !!!
එඩිසන් විසින් විද්‍යාගාරයට ගිනි තබා විනාශ කලත් නැවතීමට නොහැකි වුනු නිකොලා ටෙස්ලා නම් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරු
ටෙස්ලාගේ පා සටහන..! (නිකොලා ටෙස්ලා ගැන නොඇසූ කතාවක්)
මේකනම් බලන්නම ඕනි එකක් නිකොලා ටෙස්ලා
නිකොලා ටෙස්ලාගේ විශ්ව භාෂාව 369
පියාඹන පීරිසියකට පේටන්ට් බලපත්‍රයක් - නිකොලා ටෙස්ලා
විශ්ව ආකර්ෂණ නීතිය | නිකොලා ටෙස්ලා 369 ක්‍රමය
හරි දැන් නිකොලා ටෙස්ලා ගැන අහලා නැති අයට දැනට සමාජයේ ඔහු ගැන තියෙන මතය සහ දැනට ටෙස්ලාව දේවත්වයෙන් අදහන අයගේ ඔලුවට සැහෙන්න කරුණු ගොඩක් එකතු වෙන්න ඇති.
දැන් මේ ඔක්කොම අමතක කරලා දාල පහල තියෙන සිංදුව අහල ඉමු. මොකද කියලා පස්සේ තේරුම් යයි.
හරි දැන් තමා මේ වීඩියෝ එක බලන්න නියම අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ටිකක් දිගයි. හැබැයි උඩ ඔයා කියවපු ඔක්කොම කරුණු ටිකත් එක්ක මේ වීඩියෝ එක බලලා අන්තිමට බලන්න මොකද වෙන්නේ කියල.

දැන් එතකොට රන්ධික විජේසිංහ කියන ඔක්කොම හරිද? දැන් අන්තිමට බලන් ගියාම එඩිසන් මුකුත් කරලා නැති අහින්සකයෙක්ද? ටෙස්ලා කියන්නේ ඒ කාලේ හිටපු අනිත් විද්‍යාඥයෝ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ද?
මෙන්න මෙතනදී තමා සහෝදරවරුනි සඳකත් මහගමආරච්චි දිනේෂ් මුතුගලගේ කථාව critisize කරන වීඩියෝ එක වගේ contents viral වෙන්න පටන්ගන්නේ. අපිට කවුරුහරි දෙයක් කියන දෙයක් ඔහේ පිළිගන්නවට වඩා ඒ දේ ගැන වඩා තාර්කිකව හිතන්න තරං උනන්දුවක් නැත්තේ ඇයි?
අන්තිමට මම එක දෙයක් තේරුම් ගත්තා. FB එකේ දකින දකින posts share කරන එක නවත්තන්න. අපි දන්නේ නැතුව කොච්චර අසත්‍ය දේවල් share කරලා සමාජේ වැරදි මතයක් නිර්මාණය කරන්න නොදැනුවත්ව වක්‍රාකාරව දායක වෙලා ඇතිද කියන දේ කලපනා කරලා බලන්න මාව මේ වීඩියෝ එකෙන් පෙලබෙව්වා. එහෙනං මම අපේ පැරණි කියමනකින් ත්‍රෙඩ් එක අවසන් කරනවා. (සංවාදයට විවුර්තයි)
“කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි.”

Last edited: