නිකොලා ටෙස්ලා - අසත්‍ය සහ මිත්‍යාව

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    මුලින්ම කියන්න ඕනේ මේක පරණ වීඩියෝ එකක් ගැන පෝස්ට් එකක්. ඒ වගේම මේ කියන වීඩියෝ එක දාන්න හේතු වුන කරුණු කාරණා මොනවද කියලා අදහසක් දෙන්නයි, මේ ගැන කිසිම දෙයක් නොදන්නා පිරිසක් ඉන්නවනං ඒ අයට බලන්නයි තමා මේ ත්‍රෙඩ් එක දාන්නේ. මේක රාමුව youtube චැනල් එක ප්‍රොමෝට් කරන අදහසකින් දාපු ත්‍රෙඩ් එකක් නොවෙන බවත් මුලින්ම කියන්න ඕනේ. හරි එහෙනං වැඩේ පටන් ගමු.

    මේ ත්‍රෙඩ් එකේ සම්පූර්ණ දැණුම ගන්න ඕනේ අය නිකොලා ටෙස්ලා ගැන එළකිරි යේම මෙම්බර්ස්ලා මේකේ දාලා තියෙන ලින්ක් ටික මුලින්ම බලලා ඉන්න.

    ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

    Why Nicola Tesla was the greatest geek who ever lived

    නිකොලා_ටෙස්ලා :love:

    විදුලි බල්බය සොයාගත් තෝමස් අල්වා එඩිසන් මිනීමරුවෙක් හා අපරාධකරුවෙක් බව ඔබ දන්නවාද??

    අපි දන්න නිකොලා ටෙස්ලා (Nikola Tesla) ගැන නොදන්න දේවල් !!!

    එඩිසන් විසින් විද්‍යාගාරයට ගිනි තබා විනාශ කලත් නැවතීමට නොහැකි වුනු නිකොලා ටෙස්ලා නම් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරු

    ටෙස්ලාගේ පා සටහන..! (නිකොලා ටෙස්ලා ගැන නොඇසූ කතාවක්)

    මේකනම් බලන්නම ඕනි එකක් නිකොලා ටෙස්ලා

    නිකොලා ටෙස්ලාගේ විශ්ව භාෂාව 369

    පියාඹන පීරිසියකට පේටන්ට් බලපත්‍රයක් - නිකොලා ටෙස්ලා

    විශ්ව ආකර්ෂණ නීතිය | නිකොලා ටෙස්ලා 369 ක්‍රමය

    හරි දැන් නිකොලා ටෙස්ලා ගැන අහලා නැති අයට දැනට සමාජයේ ඔහු ගැන තියෙන මතය සහ දැනට ටෙස්ලාව දේවත්වයෙන් අදහන අයගේ ඔලුවට සැහෙන්න කරුණු ගොඩක් එකතු වෙන්න ඇති.

    දැන් මේ ඔක්කොම අමතක කරලා දාල පහල තියෙන සිංදුව අහල ඉමු. මොකද කියලා පස්සේ තේරුම් යයි.

    හරි දැන් තමා මේ වීඩියෝ එක බලන්න නියම අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ටිකක් දිගයි. හැබැයි උඩ ඔයා කියවපු ඔක්කොම කරුණු ටිකත් එක්ක මේ වීඩියෝ එක බලලා අන්තිමට බලන්න මොකද වෙන්නේ කියල.
    👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽

    දැන් එතකොට රන්ධික විජේසිංහ කියන ඔක්කොම හරිද? දැන් අන්තිමට බලන් ගියාම එඩිසන් මුකුත් කරලා නැති අහින්සකයෙක්ද? ටෙස්ලා කියන්නේ ඒ කාලේ හිටපු අනිත් විද්‍යාඥයෝ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ද?

    මෙන්න මෙතනදී තමා සහෝදරවරුනි සඳකත් මහගමආරච්චි දිනේෂ් මුතුගලගේ කථාව critisize කරන වීඩියෝ එක වගේ contents viral වෙන්න පටන්ගන්නේ. අපිට කවුරුහරි දෙයක් කියන දෙයක් ඔහේ පිළිගන්නවට වඩා ඒ දේ ගැන වඩා තාර්කිකව හිතන්න තරං උනන්දුවක් නැත්තේ ඇයි?

    අන්තිමට මම එක දෙයක් තේරුම් ගත්තා. FB එකේ දකින දකින posts share කරන එක නවත්තන්න. අපි දන්නේ නැතුව කොච්චර අසත්‍ය දේවල් share කරලා සමාජේ වැරදි මතයක් නිර්මාණය කරන්න නොදැනුවත්ව වක්‍රාකාරව දායක වෙලා ඇතිද කියන දේ කලපනා කරලා බලන්න මාව මේ වීඩියෝ එකෙන් පෙලබෙව්වා. එහෙනං මම අපේ පැරණි කියමනකින් ත්‍රෙඩ් එක අවසන් කරනවා. (සංවාදයට විවුර්තයි)

    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි.”​
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    දැන් මොකක්ද මෙකෙන් කියවෙන්නෙ ටෙස්ල ගැන අපි දන්න දෙවල් බොරුද ?
    ටෙස්ලා හොරෙක්ද ? එඩිසන් ඩයල් එකද ?
    ඔය වීඩියො එක බලන්න කම්මැලී .කෙටියෙන් කියපන්.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    දැන් මොකක්ද මෙකෙන් කියවෙන්නෙ ටෙස්ල ගැන අපි දන්න දෙවල් බොරුද ?
    ටෙස්ලා හොරෙක්ද ? එඩිසන් ඩයල් එකද ?
    ඔය වීඩියො එක බලන්න කම්මැලී .කෙටියෙන් කියපන්.
    Nicola Tesla gana samaje minissu pathurawapu katakatha tikak gana thorathuru wimasala balana eka thama meken wenne.
     
    • Like
    Reactions: todd2231048

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Tesla GIF
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ටෙස්ලා ගැන කියන ගොඩක් කාරනා අර්බන් මිත්ස්. අපි වගේ රටවල් වල ටෙස්ලා උඩ යවන්න හේතුව අපේ ස්වභාවයෙන්ම අන්ඩර්ඩෝග් ලට තියෙන හිත උණුවෙන කමයි කොහොමටත් බටහිර එකක් එක්ක ප්‍රතිවිරෝධයක් තියෙන නිසා ඒ එස්ටැබ්ලිෂ්මන්ට් එකෙන් කොන් වෙච්ච එකෙක්ට තියෙන ලව් එකයි.

    ටෙස්ලා කියන්නෙ ඒ තරම් වැදගත් විද්‍යාඥයෙක් නෙමේ ඇත්තටම. වැදගත් නෑ කිව්වෙ නොවැදගත් කියන එකට වඩා තීරණාත්මක නෑ කියන එක. ඔය ෆැරඩේ කරපු දේවල් එයා නොකර වෙන කෙනෙක් ලේසියෙන්ම කරන්න තිබ්බා කියල අපි කියනව, ඒකම තමා ටෙස්ලා ගැනත් කියන්න තියෙන්නෙ.

    ටෙස්ලා, එඩිසන් කියන්නෙ විශිෂ්ඨ ඉංජිනේරුවො දෙන්නෙක්. ඕකෙනුත් එඩිසන් වඩා දක්ෂ මැනුෆැක්චරින් ඉංජිනේරුවෙක්. එයා නිසා තමා ඇමරිකාවට අෆෝඩබල් විදුලිය ලැබුනෙ. එඩිසන් තමයි ලෝකෙ පලවෙනි නූතනවාදී ඉන්ඩස්ට්‍රියලිස්ට්. එඩිසන්ට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා දුෂ්ටයෙක්ගෙ චරිතයක් ආරූඪ කරල තියෙනව මේ කන්ස්පිරසි තියරිස්ට් ලා. උන්ට අනුව ටෙස්ලා කියන්නෙ ක්‍රම විරෝධියෙක්, ලෝකයෙ නපුර විනාශ කරල විප්ලයක් කරන්න හදපු මනුස්සයෙක්. මොන විකාරද මේවා. ඉමෝෂනල් මනස්ගාත.
     
    100% correct
    This is the summery of the thread

    Thomas Edison thama hora
    Na machan
    ------ Post added on Jan 3, 2023 at 7:31 PM