කොහොමද අපේ කට්ටිය පරිසරය සුරැකල තියෙන විදිහ. මේ එක තැනක් විතරයි. මේ අවට ගන්න දෙයක් නැහැ.
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Mar 27, 2018 #1 කොහොමද අපේ කට්ටිය පරිසරය සුරැකල තියෙන විදිහ. මේ එක තැනක් විතරයි. මේ අවට ගන්න දෙයක් නැහැ. Reactions: richlife
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 27, 2018 #2 blhn itn kala ne parisaraya
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,882 113 වොන්ඩර් ලැන්ඩ් Mar 27, 2018 #4 නොදකින් මූසල හැත්ත... යන තැන කනව,
dj_risi Well-known member Oct 31, 2006 632 483 63 Colombo Mar 27, 2018 #5 අපේ එකෙකුත් නාන්න ගිහින් කකුල කපා ගත්ත , බෝතල් කටු වතුරට දාල .
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Mar 27, 2018 #6 බොන්න ට්‍රිප් යන හාල්පාරුවො මට පේන්න බැරි එක හේතුවක් ඕක
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Mar 27, 2018 #9 එක අතකට ලස්සන තැන් හැංගිලාම තියෙන එක හොඳයි කියලත් හිතෙනවා..
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Mar 27, 2018 #10 නාංචිමලේ නේද උට්ටෝ හරි නම
vito Well-known member May 5, 2008 10,927 1 12,234 113 අදාළ නෑ නේ Mar 27, 2018 #11 nodkin ban ape haalpaaruwo yana thanak hariyata pirisiduwata thiyanna danne naha
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Mar 27, 2018 #13 smother said: නාංචිමලේ නේද උට්ටෝ හරි නම Click to expand... දන්නේ නැහැ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,248 29,949 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Mar 27, 2018 #14 මේ යන විදියට වතුරට බෝතල්කටු දාල චා කරන එක හොදයි...... එතකොට එක එකා ඕක අස්සේ රිංගන්න යන්නේ නෑ..... කොයි කාලෙක ඉදන් ට්‍රිප් යන තැනක්ද නාච්චිමලේ කියන්නේ....... හාල්පාරුවෝ බීල, නාල, රීල කාබාසිනියා කරලා දාල එන තැනක්නේ.
මේ යන විදියට වතුරට බෝතල්කටු දාල චා කරන එක හොදයි...... එතකොට එක එකා ඕක අස්සේ රිංගන්න යන්නේ නෑ..... කොයි කාලෙක ඉදන් ට්‍රිප් යන තැනක්ද නාච්චිමලේ කියන්නේ....... හාල්පාරුවෝ බීල, නාල, රීල කාබාසිනියා කරලා දාල එන තැනක්නේ.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 27, 2018 #15 අපේ උන් ඔහොම තමා රට රකින්නෙ
Thilan88 Active member Mar 30, 2009 735 197 43 කරටියේ Mar 27, 2018 #16 අපේ උන්ව මලාට හදන්න බැරි ජාතියක්.ගියොත් ගිය තැන අයෙත් එකෙක්ට යන්න බැරි කරලම තමා එන්නේ..
lahirufx+ Well-known member Oct 13, 2008 9,330 3,122 113 6°54′N 79°54′E Mar 27, 2018 #17 ශ්‍රි පාද කන්දේත් කුණු දාලා එන සිංහලුන්ට ඹක මොකක්ද
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,758 6,199 113 🇨🇦🍁 Mar 27, 2018 #19 richlife said: එක අතකට ලස්සන තැන් හැංගිලාම තියෙන එක හොඳයි කියලත් හිතෙනවා.. Click to expand...
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Mar 27, 2018 #20 TommyJ said: බොන්න ට්‍රිප් යන හාල්පාරුවො මට පේන්න බැරි එක හේතුවක් ඕක Click to expand... Aniwa ban