නිච්චිමලේ

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කොහොමද අපේ කට්ටිය පරිසරය සුරැකල තියෙන විදිහ. මේ එක තැනක් විතරයි. මේ අවට ගන්න දෙයක් නැහැ.







     
    • Like
    Reactions: richlife

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    අපේ එකෙකුත් නාන්න ගිහින් කකුල කපා ගත්ත , බෝතල් කටු වතුරට දාල .
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බොන්න ට්‍රිප් යන හාල්පාරුවො මට පේන්න බැරි එක හේතුවක් ඕක
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ යන විදියට වතුරට බෝතල්කටු දාල චා කරන එක හොදයි...... එතකොට එක එකා ඕක අස්සේ රිංගන්න යන්නේ නෑ..... කොයි කාලෙක ඉදන් ට්‍රිප් යන තැනක්ද නාච්චිමලේ කියන්නේ....... හාල්පාරුවෝ බීල, නාල, රීල කාබාසිනියා කරලා දාල එන තැනක්නේ.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අපේ උන්ව මලාට හදන්න බැරි ජාතියක්.ගියොත් ගිය තැන අයෙත් එකෙක්ට යන්න බැරි කරලම තමා එන්නේ..