නිට්ටමි නස්පයක් 🥴

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ සැට්වෙලා ඉද්දී නිරාල ටිකකින් අතවරේට ලක්වෙන්න ගිහින් අනූනමයෙන් බේරුනා.😔

    මනස හා පරමාණු අතර සම්භන්දයක් තියෙනවද කියල කියපල්ලා.
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ඊයේ සැට්වෙලා ඉද්දී නිරාල ටිකකින් අතවරේට ලක්වෙන්න ගිහින් අනූනමයෙන් බේරුනා.😔

    මනස හා පරමාණු අතර සම්භන්දයක් තියෙනවද කියල කියපල්ලා.
    Elakiri wage nemai saba jiwithe
    Renna puke guu na eth denna pora talk
    Ekane mama kiwwe elakiri eke inne yanne dolawen enne pain
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,698
    113
    ඔය වගේ උන් එක්ක සෙට් වෙනවට වඩා හොදයි 60 පැන්න අයත් එක්ක සෙට් වෙනවා මරු ආතල් දෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ඕක හරියට hardware නැතුව සොෆ්ට්වෙයාර් නෑ වගේ... සොෆ්ට්වෙයාර් firmware නතුව hardware වලින් වැඩක් නෑ වගේ....
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බොන්න ඕනි ප්‍රශ්නයක්. බෝතලයක් අරන් දමිත්ලගේ ගෙදර යමුද :lol:
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    medi.gif
     
    • Haha
    Reactions: vito

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,842
    113
    kandy
    ඊයේ සැට්වෙලා ඉද්දී නිරාල ටිකකින් අතවරේට ලක්වෙන්න ගිහින් අනූනමයෙන් බේරුනා.😔

    මනස හා පරමාණු අතර සම්භන්දයක් තියෙනවද කියල කියපල්ලා.
    තියනවා නේ .. මනසෙන් හිතලා තමයි පරමාණු ගැන concept එක හොයාගෙන හිතෙන්නේ ..(වෙන මොකෙන් හිතන්නද :lol: )
    රදර්ෆ්ර්ඩ් කියලා පොරක් තමයි ඕක ඉදිරිපත් කරේ ..
    එකට කිව්වේ "රදර්ෆ්ර්ඩ් ගේ මැටි බෝල ආකුතිය " කියලා ..
    පස්සේ එක බොරු කියලා ඔප්පු උනා .. මොකද පරමාණුව තව දුරටත් බෙදිය හැකි නිසා .. ප්‍රෝටෝන, නුයුට්‍රොන, පොසිට්‍රෝන වගේ ඒවාට ..
    :lol:
     
    • Haha
    Reactions: jzx and Asmodeus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Elakiri wage nemai saba jiwithe
    Renna puke guu na eth denna pora talk
    Ekane mama kiwwe elakiri eke inne yanne dolawen enne pain
    ගොං කතා කියන්නේ නැතිව හිටපං.

    මේ ලෝකේ හැමදේම හැදිල තියෙන්නේ පරමානු වලින් නම් හිත කියල දෙයක් තියෙනවනම් ඒකත් පරමාණු වල එකතුවක් විය යුතුයි හා මරණයේදි ඒවා පරිසරයට යලි එකතුවීම විය යුතු බව තමයි කතා වුනේ🥴.
    බීපුව නං තාම වැඩ🥴
    ------ Post added on Jun 25, 2023 at 11:11 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඊයේ සැට්වෙලා ඉද්දී නිරාල ටිකකින් අතවරේට ලක්වෙන්න ගිහින් අනූනමයෙන් බේරුනා.😔

    මනස හා පරමාණු අතර සම්භන්දයක් තියෙනවද කියල කියපල්ලා.
    නූතන විද්‍යාවත් සර්ව සම්පුර්ණ නෑ නේ. පරමාණු වලට එහා දෙයක් තියෙනවා ද කවුද දන්නේ? ඕවා ඉතින් තර්ක කරලා දිනන්න බෑ. සාක්ෂි නෑ නේ. අවබෝධ කරගෙනත් නෑ නේ. කට පියාගෙන ඉන්න එක තමයි හොඳ
     
    • Like
    Reactions: ttj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    මේ ලෝකේ හැමදේම හැදිල තියෙන්නේ පරමානු වලින් නම් හිත කියල දෙයක් තියෙනවනම් ඒකත් පරමාණු වල එකතුවක් විය යුතුයි හා මරණයේදි ඒවා පරිසරයට යලි එකතුවීම විය යුතු බව තමයි කතා වුනේ🥴.
    බීපුව නං තාම වැඩ🥴
    කවුද කියන්නේ හැමදේම පරමාණු වලින් හැදිල කියල??
    ආලෝකය හැදිල තියෙන්නේ පරමාණු වලින්ද?
    කොහෙද හිත කියල භෞතික දෙයක් තියෙන්නේ?
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගොං කතා කියන්නේ නැතිව හිටපං.

    මේ ලෝකේ හැමදේම හැදිල තියෙන්නේ පරමානු වලින් නම් හිත කියල දෙයක් තියෙනවනම් ඒකත් පරමාණු වල එකතුවක් විය යුතුයි හා මරණයේදි ඒවා පරිසරයට යලි එකතුවීම විය යුතු බව තමයි කතා වුනේ🥴.
    බීපුව නං තාම වැඩ🥴
    ------ Post added on Jun 25, 2023 at 11:11 PM
    Mulika thenum ekakaya paramanu kiyana eka den yal penapu adahasak...
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    ඊයේ සැට්වෙලා ඉද්දී නිරාල ටිකකින් අතවරේට ලක්වෙන්න ගිහින් අනූනමයෙන් බේරුනා.😔

    මනස හා පරමාණු අතර සම්භන්දයක් තියෙනවද කියල කියපල්ලා.
    https://www.waharaka.com/listen/CD076-62
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගොං කතා කියන්නේ නැතිව හිටපං.

    මේ ලෝකේ හැමදේම හැදිල තියෙන්නේ පරමානු වලින් නම් හිත කියල දෙයක් තියෙනවනම් ඒකත් පරමාණු වල එකතුවක් විය යුතුයි හා මරණයේදි ඒවා පරිසරයට යලි එකතුවීම විය යුතු බව තමයි කතා වුනේ🥴.
    බීපුව නං තාම වැඩ🥴
    ------ Post added on Jun 25, 2023 at 11:11 PM
    hamadema paramanu nemene bun, hitha energy ekak wenna puluwan. paramanu ekata ekathu wela thiyenne energy eken. anga kiyana padarthaye paramanuth energy eken thama ekathu wela thiyenne. mole energy wadi nisa hitha ethana wenna puluwan.
    Kohomada paara, dan hithala kiwwe.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22