නිට්ටඹුවේ ෆැක්ටරි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    නිට්ටඹුවේ ෆැක්ටරි

    නිට්ටඹුවෙ ෆැක්ටරි වල වැඩකරපු අය හරි, ඒ ගැන විස්තර දන්න අය හරි කිරියෙ ඉන්නවනම් කියල යන්ඩකෝ:love:
    නිට්‍ටඹුවේ කිරිපිටි ෆැක්ටරි එකක් තියෙනවා නේද මචන්ලා? ඒකෙ දවසට 1000 ගානක් ගන්න පුලුවන් කියලා කීවා එකෙක්..
    MD ජෑම් ඒකේනම් දවසට 900ක් ද කොහෙද... :sorry:
    දවසට 1000ට වඩා ගෙවන:love: නිට්ටඹුවේ තියෙන තව ෆැක්ටරි මොනා හරි දන්නවනම් කියන් යමල්ලකෝ..
    අර කිරිපිටි ෆැක්ටරි එක ගැනත් විස්තර දන්න අය කියාගෙන යන්ඩෝ:love:
     
    • Like
    Reactions: chathuranirmal

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    bump
    google map gihin e area eke thiyena company balaganin
    eetapasse ewage contact no ehema godak welwata google dala thiyenwa
    sathiye dawasaka call ekak deela balahan company ekata


    godak ewwage permanent ewwa neme thiyene
    man power unge haraha thama labour job walata yanna puluwan.


    ahala balahan details ganin

    awidala rasthiyadu wenwata wada rs100-200 card ekak dan katha karana eka labayi
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    wathupitiwala paththe factory wala mage yaluwek part time kara dawasakata 1000 ho 900 gaane gann puluwan kiwa peya 12k weda