නිට්ටඹුවේ ෆැක්ටරි
නිට්ටඹුවෙ ෆැක්ටරි වල වැඩකරපු අය හරි, ඒ ගැන විස්තර දන්න අය හරි කිරියෙ ඉන්නවනම් කියල යන්ඩකෝ
නිට්ටඹුවේ කිරිපිටි ෆැක්ටරි එකක් තියෙනවා නේද මචන්ලා? ඒකෙ දවසට 1000 ගානක් ගන්න පුලුවන් කියලා කීවා එකෙක්..
MD ජෑම් ඒකේනම් දවසට 900ක් ද කොහෙද...
දවසට 1000ට වඩා ගෙවන
නිට්ටඹුවේ තියෙන තව ෆැක්ටරි මොනා හරි දන්නවනම් කියන් යමල්ලකෝ..
අර කිරිපිටි ෆැක්ටරි එක ගැනත් විස්තර දන්න අය කියාගෙන යන්ඩෝ
නිට්ටඹුවෙ ෆැක්ටරි වල වැඩකරපු අය හරි, ඒ ගැන විස්තර දන්න අය හරි කිරියෙ ඉන්නවනම් කියල යන්ඩකෝ

නිට්ටඹුවේ කිරිපිටි ෆැක්ටරි එකක් තියෙනවා නේද මචන්ලා? ඒකෙ දවසට 1000 ගානක් ගන්න පුලුවන් කියලා කීවා එකෙක්..
MD ජෑම් ඒකේනම් දවසට 900ක් ද කොහෙද...
දවසට 1000ට වඩා ගෙවන
නිට්ටඹුවේ තියෙන තව ෆැක්ටරි මොනා හරි දන්නවනම් කියන් යමල්ලකෝ..අර කිරිපිටි ෆැක්ටරි එක ගැනත් විස්තර දන්න අය කියාගෙන යන්ඩෝ