ඉදිරියේ රාළ;11440251 said:මට පේන්නෙ බොට තියෙන රුදාවට හිසකුඩිච්චියක් වත් ඕන වෙයි කියලයි


ඈ බං රාලේ.. ඔය වට්ටෝරුවෙ තියෙන බඩු ටික හොයන්න මහන්සි වෙන එකේ අලුතෙන් බඩු දෙකතුනක් සෙට් කරගන්නත් පුළුවන් වෙයි..
අනික බං ගෙවල් වල ඕවා හදන්න ගිහිල්ලා බත් කාඩ් එකත් කැන්සල් වෙන්න බැරි නෑ..
ඉතාම සුපිරිසිදු තල තෙල් - (තල ඇට ගෙනල්ලා ගෙදරදි තලලා තෙල් ටික ගන්නවා නම් වඩා හොඳයි)
අර තෙල් වල ප්‍රමාණයටම - කීකිරිඳිය , නෙල්ලි , අමුක්කරා , හාතාවාරිය , ගොටුකොළ වල යුෂ එකතු කරලා හොඳට කකාරවගෙන නිවෙන්න තියන්න.
හාතාවාරිය කිව්වාම හාතාවාරිය අලද?? කොළද??
තල තෙල් වල ප්‍රමාණයට අමුක්කරා, කීකිරිදිය, නෙල්ලි , හාතාවාරිය ගන්න කියන්නෙ මේවා යුෂ නෙවෙයිනේ? වියළි ද්‍රව්‍ය නේද? තෙල් මනින මිම්මෙන් මේවා මනින්නෙ කොහොමද??
වෙද කමක් කියනවානම් හරියට කියපන්කෝ.
ඉදිරියේ රාළ;11440339 said:අන්න ඒකට තමයි කියන්නෙ ගුරු මුෂ්ඨිය කියලා - දැක්කද වට්ටෝටුව දැනගත්තට බේත හදන්න බෑ - මොළෙත් ටිකක් තියෙන්න ඕනා - හාතවාරිය වල වැඩිම ගුණ තියෙන්නෙ අලවල - එතකොට හාතවාරිය කිව්වම මතක් වෙන්න ඕන හාතවාරිය අල මිසක් කොල නෙවෙයි.
ඉස්ම ගන්න පුළුවන්ද යකෝ වියලි එව්වගෙන් ?
මේක තෙකනහුලක්ද වෙද මහත්මයා?![]()
ඒත් අමුක්කරා හොයන්නෙ කොහෙන්ද?? බෙහෙත් කඩේ තියෙන වේලිච්ච අල ඇරුණාම ලංකාවේ අමුවෙන් ගන්න තියෙනවද??
ඉදිරියේ රාළ;11440396 said:![]()
මෙන්න මෙහෙම ගහක් දැක්කොත් ඒකෙ මුල් පිටින්ම ගහ ගලවගෙන හොඳට හෝදලා කොටලා ඒකෙ ඉස්ම ගන්න. මුල් වලින්ම විතරක් ඉස්ම ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි
පුත්තලම පැත්තෙ හැදෙන ඔය අස්ගොද පැලෑටිය නියම අශ්වගන්ධ (අමුක්කරා) නෙවේ කියන්නෙ ඇත්තද??
ඉදිරියේ රාළ;11440375 said:මේක වෙකන හුලාවට විනාඩි කීපයකට කලින් පාවිච්චි කොරන්නත් පුළුවන් - උදේ හවස පාවිච්චි කොරන්නත් පුළුවනි.




රාල අය්යේ මේක ගාපුවාම හනුමා දර පලනවා වගේ දෙන්න පුලුවන්ද ?![]()
මේක වෙකන හුලාවට පාවිච්චි කලොත් වත්ත හුටෙ ගෑවෙයිද දන්නෙ නෑ නේද?![]()
fake ekakin awith moda athal denawada manda![]()
1) Api potta naha akuru podi karala danna
2) Obathumage palaweni thread ekama mehema unama hithennema fake ekak kiyala
3) mekata dala thiyena topic ekath ekka meka elakiri home page eke thiyenakota mata hari sathutak athi una site eke usersla gana![]()
ඉදිරියේ රාළ;11440396 said:![]()
මෙන්න මෙහෙම ගහක් දැක්කොත් ඒකෙ මුල් පිටින්ම ගහ ගලවගෙන හොඳට හෝදලා කොටලා ඒකෙ ඉස්ම ගන්න. මුල් වලින්ම විතරක් ඉස්ම ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි
වෙද මහත්මයෝ....
මේ තියෙන්නේ අමුක්කරා (අශ්ව ගන්ධ) කියල 100% ෂුවර් ද?????
මම දන්න විදියට අමුක්කරා කියන්නේ හින් කොල තියන මඩේ හැදෙන පදුරක්. දුටු සතුටු පදුර වගේ.......!!!