නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය ක&#3515

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉදිරියේ රාළ;11440251 said:
    මට පේන්නෙ බොට තියෙන රුදාවට හිසකුඩිච්චියක් වත් ඕන වෙයි කියලයි

    :eek::eek:
     
    ඈ බං රාලේ.. ඔය වට්ටෝරුවෙ තියෙන බඩු ටික හොයන්න මහන්සි වෙන එකේ අලුතෙන් බඩු දෙකතුනක් සෙට් කරගන්නත් පුළුවන් වෙයි..
    අනික බං ගෙවල් වල ඕවා හදන්න ගිහිල්ලා බත් කාඩ් එකත් කැන්සල් වෙන්න බැරි නෑ..

    ඈ බං - තෝ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ ? නැත්තම් තට්ටු ගේකද ? -

    ඔය බේත් ටික ඕන ගෙවත්තක තියෙනවා - කීපසැරයක් වත්තක ඇවිදල බලපං අහුලගන්න පුළුවන් වෙයි

    අනිත් එක ගෙදර මේ තෙල හැදුවයි කියලා මොකක්ද තියෙන ප්‍රශ්නෙ - හුකන්න ගාන තෙලක් කියලා අඩබෙර ගගහා ලිප ගිනිමොළවන්නද හිතාගෙන ඉන්නෙ ?
     
    Last edited:
    ඉතාම සුපිරිසිදු තල තෙල් - (තල ඇට ගෙනල්ලා ගෙදරදි තලලා තෙල් ටික ගන්නවා නම් වඩා හොඳයි)

    අර තෙල් වල ප්‍රමාණයටම - කීකිරිඳිය , නෙල්ලි , අමුක්කරා , හාතාවාරිය , ගොටුකොළ වල යුෂ එකතු කරලා හොඳට කකාරවගෙන නිවෙන්න තියන්න.

    හාතාවාරිය කිව්වාම හාතාවාරිය අලද?? කොළද??
    තල තෙල් වල ප්‍රමාණයට අමුක්කරා, කීකිරිදිය, නෙල්ලි , හාතාවාරිය ගන්න කියන්නෙ මේවා යුෂ නෙවෙයිනේ? වියළි ද්‍රව්‍ය නේද? තෙල් මනින මිම්මෙන් මේවා මනින්නෙ කොහොමද??
    වෙද කමක් කියනවානම් හරියට කියපන්කෝ.

    අන්න ඒකට තමයි කියන්නෙ ගුරු මුෂ්ඨිය කියලා - දැක්කද වට්ටෝටුව දැනගත්තට බේත හදන්න බෑ - මොළෙත් ටිකක් තියෙන්න ඕනා - හාතවාරිය වල වැඩිම ගුණ තියෙන්නෙ අලවල - එතකොට හාතවාරිය කිව්වම මතක් වෙන්න ඕන හාතවාරිය අල මිසක් කොල නෙවෙයි.

    ඉස්ම ගන්න පුළුවන්ද යකෝ වියලි එව්වගෙන් ?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉදිරියේ රාළ;11440339 said:
    අන්න ඒකට තමයි කියන්නෙ ගුරු මුෂ්ඨිය කියලා - දැක්කද වට්ටෝටුව දැනගත්තට බේත හදන්න බෑ - මොළෙත් ටිකක් තියෙන්න ඕනා - හාතවාරිය වල වැඩිම ගුණ තියෙන්නෙ අලවල - එතකොට හාතවාරිය කිව්වම මතක් වෙන්න ඕන හාතවාරිය අල මිසක් කොල නෙවෙයි.

    ඉස්ම ගන්න පුළුවන්ද යකෝ වියලි එව්වගෙන් ?

    ඒත් අමුක්කරා හොයන්නෙ කොහෙන්ද?? බෙහෙත් කඩේ තියෙන වේලිච්ච අල ඇරුණාම ලංකාවේ අමුවෙන් ගන්න තියෙනවද??
     
    මේක තෙකනහුලක්ද වෙද මහත්මයා?:P

    මේක වෙකන හුලාවට විනාඩි කීපයකට කලින් පාවිච්චි කොරන්නත් පුළුවන් - උදේ හවස පාවිච්චි කොරන්නත් පුළුවනි.
     
    ඒත් අමුක්කරා හොයන්නෙ කොහෙන්ද?? බෙහෙත් කඩේ තියෙන වේලිච්ච අල ඇරුණාම ලංකාවේ අමුවෙන් ගන්න තියෙනවද??

    ashwagandha.jpg

    මෙන්න මෙහෙම ගහක් දැක්කොත් ඒකෙ මුල් පිටින්ම ගහ ගලවගෙන හොඳට හෝදලා කොටලා ඒකෙ ඉස්ම ගන්න. මුල් වලින්ම විතරක් ඉස්ම ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉදිරියේ රාළ;11440396 said:
    ashwagandha.jpg

    මෙන්න මෙහෙම ගහක් දැක්කොත් ඒකෙ මුල් පිටින්ම ගහ ගලවගෙන හොඳට හෝදලා කොටලා ඒකෙ ඉස්ම ගන්න. මුල් වලින්ම විතරක් ඉස්ම ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි

    පුත්තලම පැත්තෙ හැදෙන ඔය අස්ගොද පැලෑටිය නියම අශ්වගන්ධ (අමුක්කරා) නෙවේ කියන්නෙ ඇත්තද??
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    රාල අය්යේ මේක ගාපුවාම හනුමා දර පලනවා වගේ දෙන්න පුලුවන්ද ? :rolleyes:
     
    පුත්තලම පැත්තෙ හැදෙන ඔය අස්ගොද පැලෑටිය නියම අශ්වගන්ධ (අමුක්කරා) නෙවේ කියන්නෙ ඇත්තද??

    ඒක මෙතෙන්ට අදාල නෑනෙ - අමුක්කරා අවශ්‍ය නම් ගන්න ඕනා නියම අමුක්කරා මිසක් වෙන දෙයක් නෙවෙයි නේ
     
    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ඉදිරියේ රාළ;11440375 said:
    මේක වෙකන හුලාවට විනාඩි කීපයකට කලින් පාවිච්චි කොරන්නත් පුළුවන් - උදේ හවස පාවිච්චි කොරන්නත් පුළුවනි.

    මේක වෙකන හුලාවට පාවිච්චි කලොත් වත්ත හුටෙ ගෑවෙයිද දන්නෙ නෑ නේද?:shocked:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    fake ekakin awith moda athal denawada manda :confused:

    1) Api potta naha akuru podi karala danna

    2) Obathumage palaweni thread ekama mehema unama hithennema fake ekak kiyala :yes:

    3) mekata dala thiyena topic ekath ekka meka elakiri home page eke thiyenakota mata hari sathutak athi una site eke usersla gana :oo::sorry:
     
    රාල අය්යේ මේක ගාපුවාම හනුමා දර පලනවා වගේ දෙන්න පුලුවන්ද ? :rolleyes:

    එක පාරට මේකෙන් නම් එහෙම කොරන්න බෑ- එහෙම බේතක් නෙවෙයි මේක - හැබැයි හිමීට හිත පුරුදු කරගත්තොත් බැරිත් නෑ
     
    fake ekakin awith moda athal denawada manda :confused:

    1) Api potta naha akuru podi karala danna

    2) Obathumage palaweni thread ekama mehema unama hithennema fake ekak kiyala :yes:

    3) mekata dala thiyena topic ekath ekka meka elakiri home page eke thiyenakota mata hari sathutak athi una site eke usersla gana :oo::sorry:

    කොණකපාලලාට මේ බේත් ගාන්න බෑ - ඇයි කොණක් නෑනෙ බේත වැඩ කොරන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;11440396 said:
    ashwagandha.jpg

    මෙන්න මෙහෙම ගහක් දැක්කොත් ඒකෙ මුල් පිටින්ම ගහ ගලවගෙන හොඳට හෝදලා කොටලා ඒකෙ ඉස්ම ගන්න. මුල් වලින්ම විතරක් ඉස්ම ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි

    වෙද මහත්මයෝ....
    මේ තියෙන්නේ අමුක්කරා (අශ්ව ගන්ධ) කියල 100% ෂුවර් ද?????
    මම දන්න විදියට අමුක්කරා කියන්නේ හින් කොල තියන මඩේ හැදෙන පදුරක්. දුටු සතුටු පදුර වගේ.......!!!
     
    වෙද මහත්මයෝ....
    මේ තියෙන්නේ අමුක්කරා (අශ්ව ගන්ධ) කියල 100% ෂුවර් ද?????
    මම දන්න විදියට අමුක්කරා කියන්නේ හින් කොල තියන මඩේ හැදෙන පදුරක්. දුටු සතුටු පදුර වගේ.......!!!

    ගහේ කටුත් තියෙනවද ?