නිතර වැසිකිලි යෑම හා උදරයේ වේදනාව| තොරතුරක් දෙන්න.

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    අඩෝ මුන් කියල ලෙඩ අහල මගේ ඔලුව විකාර උනා බන් :sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩෝ මුන් කියල ලෙඩ අහල මගේ ඔලුව විකාර උනා බන් :sorry::sorry::sorry::sorry::sorry:
    ඒකත් ලෙඩේ හැටියක් තමයි , ඔළුව කොලොප්පන් වුණාම වමනෙ යන්නෙ , බඩ යන්නෙ, අන්නේකයි
     
    • Haha
    Reactions: Bitter Truth

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඒක ඔය ලෙඩේ ප්‍රධාන ගති ලක්ෂණයක්

    ඕන කෑමක් කන්න පුළුවන් බව ඇත්ත.

    ඇලජික් කියන්නෙ ඒ කෑම කෑවහම ඇඟට දැනෙන අපහසුව.

    එහෙම ගැටළු නැද්ද ?

    නියපොත්තෙ දෙපැත්තෙ අඳුරු වීම, කහ වීම වගේ දේවල් නෑ ?

    ව්‍යායාම කරනවද ?
    ව්‍යායාම කරනවද ? ඔවු , BMI is OK

    ඇලජික් කියන්නෙ ඒ කෑම කෑවහම ඇඟට දැනෙන අපහසුව. - ඇලජික් නෑ
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ව්‍යායාම කරනවද ? ඔවු ,
    කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ?
    BMI is OK

    ඇලජික් කියන්නෙ ඒ කෑම කෑවහම ඇඟට දැනෙන අපහසුව. - ඇලජික් නෑ
    හෙම්බිරිස්සාව හැදෙනවද ? 🤔
     
    • Wow
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ?

    හෙම්බිරිස්සාව හැදෙනවද ? 🤔

    කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ? - 30 min Jogging (2Km) and simple stretchering exercises


    හෙම්බිරිස්සාව හැදෙනවද ? 🤔 හෝම්බිරිස්සව හැදෙන්නේ නැතිඋන් ඉන්නවද ? බොරු බයිලා කියවන්න එපා වෙදෝ.... කිසාගෝතමී අබ හොයාගන ආපු ගෙදර උන්ට හැර අනිත් හැම එකාටම හැදෙනවා
     
    • Haha
    Reactions: jjpala

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Stress walata ohoma wenna puluwan. Smoke Karala eka parata nawaththuwoth wenna puluwan.

    Moringa powder Aran udeta beepan eka handak wathurata dala. Sathi dekak balapan

    Oka gana Google Kara Kara article kiyawanna epa. Stress wadi wela lede wadi wenawa.
    Ow
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ? - 30 min Jogging (2Km) and simple stretchering exercises


    හෙම්බිරිස්සාව හැදෙනවද ? 🤔 හෝම්බිරිස්සව හැදෙන්නේ නැතිඋන් ඉන්නවද ? බොරු බයිලා කියවන්න එපා වෙදෝ.... කිසාගෝතමී අබ හොයාගන ආපු ගෙදර උන්ට හැර අනිත් හැම එකාටම හැදෙනවා
    ඕකගෙ කතා අහන්න උබට පිස්සුද බන්? මූ හදන්නෙ කොහෙන් හරි කොනක් හොයාගෙන ආන්න ඒ නිසා තමා උබට ඒ ලෙඩේ කියල ඔප්පු කරන්න. :lol:හක්කෙ එක පුරවපු දතක් හරි තිබුනනම් ඕක මෙච්චර දුර එන්නෙ නෑ. :rofl:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කෙස් හැලෙනව නේද පුතා, ඩයි ගෑවද ? - කෙස් හැලෙන්නේ නෑ කියන්න තරම්. පරම්පරාවේ තියන නිසා හිස මුදුනින් තට්ටය පැදීමේ ගතියක් නම් තියනවා.

    සමහර කෑම වලට ඇලජික් නේද ? - නෑ ඕනෑම කෑමක් කනවා

    නියපොතු වල අමුත්තක් නැද්ද ? - කිසිම අමුත්තක් නෑ.

    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ? - දන්ත සවුක්ය ඉතාමත් ඉහලයි . කිසිම දිනක දතක් පුරවා හෝ දිරායාම නිසා ගලවා නැත! ( Thanks should go to my beloved mom who taught me good health lessons 🙏)
    appuwa lide wage
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ? - 30 min Jogging (2Km) and simple stretchering exercises


    හෙම්බිරිස්සාව හැදෙනවද ? 🤔 හෝම්බිරිස්සව හැදෙන්නේ නැතිඋන් ඉන්නවද ?
    මේකෙම කී දෙනෙක් ඉන්නවද ? 🤭
    බොරු බයිලා කියවන්න එපා වෙදෝ.... කිසාගෝතමී අබ හොයාගන ආපු ගෙදර උන්ට හැර අනිත් හැම එකාටම හැදෙනවා
    හරි පුතී, බොට දොස්තරලාගේම පිහිටයි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    IBS වෙන්න පුළුවන්. මටත් තියනව. බර අසාමාන්‍ය විදියට අඩු වෙන්නෙ නැත්තම් Cancer පැත්ත වෙන්න බෑ. එහෙම තමයි මට Doctor කිව්වෙ.IBS නම් නිට්ටාවට හොඳවෙන්න බෙහෙත් නෑ.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    IBS වෙන්න පුළුවන්.නැත්නම් වෙන සීන් ඵකක්..කෝකටත් colonoscopy ඵකක් කරල බලන්න..ඩොකෙක් කිව්වා දැන් ඉන්න අය youtube vlog වලින් බල බල street food දහ ජරාවල් කන නිසා colon cancer ලෙඩ්ඩු සෑහෙන්න වැඩියි කියලා..ඉස්සර නම් අවුරුදු 40ට වැඩි අයටලු ඒ වගේ ලෙඩ හැදුනත් හැදෙන්නේ.දැන් 40ට අඩු අයටත් තියෙනවලු.
    Thanks you all for advising and providing me with information.

    I consulted a gastroenterologist, and he gave me more than 8 tests (including Thyroxine and stool tests). I got reports yesterday and all have been Negative fortunately. Now it seems IBS, Again ! however with 2 day treatments, I feel good. So i hope to continue this medication and see after 2 weeks time.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    IBS වෙන්න පුළුවන්. මටත් තියනව. බර අසාමාන්‍ය විදියට අඩු වෙන්නෙ නැත්තම් Cancer පැත්ත වෙන්න බෑ. එහෙම තමයි මට Doctor කිව්වෙ.IBS නම් නිට්ටාවට හොඳවෙන්න බෙහෙත් නෑ.
    දොස්තරලා ගාව විතරයි නැත්තෙ 🤭
     
    • Haha
    Reactions: gotta.

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මචං මට ලගකදී ඉදන් ඔයවගේ එකක් තිබුන බඩ වේලිලා toilet යනකොට දැවිල්ල ගතිය කපු ගමන් toilet යන්න වෙන seen එක සාමාන්‍ය විදිහට toilet යන්නේ නැතිකම නිසා ටික දවසක් බලලා Prof. D.J. ANTHONY ගාවට ගියා හරි හොද Doctor කෙනෙක් එයාගේ video එහෙම තියනව youtube එකේ ඒය බලලා කිව්වා gastic ගතිය වැඩි වෙලා වගේ කියල බෙහෙත් දුන්නා හොදට පලතුරු කොළ කන්න කිව්වේ පාන් අනංමනං කන්න එපා කිව්වා වතුර බොන්න කිව්වා හොදට මාසයක් බලලා එන්න කිව්වා


    Colonoscopy 2ක් හා endoscopy me dekata kiyak giyada
    ------ Post added on Sep 23, 2023 at 9:51 PM
    මචන් ඒ ඩොක්ටර්ගේ youtube video මමත් දැකලා තියෙනවා. සුපිරියටම පැහැදිලි කරනවා හැමදෙයක්ම.

    @Starry Night
    උඹව බය කරන්න කියනවා නෙවෙයි ඒත් පරම්පරාවේ කාට හරි බඩවැලේ පිළිකා තත්වයක් තියෙනවා නම් colonoscopy වලින් බලාගනින්.
    මම දන්න එකෙක්ට ඔය වගේ රෝග ලක්ෂණ තිබිලා පොඩි ගෙඩි වගයක් අයින් කරා මහා බඩවැලේ.