ඒකත් ඔය ලෙඩේ ලක්ෂණයක් තමයිබොරු ගොතන්න එපා පකෝ මූට stress anxiety නිසා ඔහොම එන්නේ.
ඒකත් ඔය ලෙඩේ ලක්ෂණයක් තමයිබොරු ගොතන්න එපා පකෝ මූට stress anxiety නිසා ඔහොම එන්නේ.
ඒකත් ලෙඩේ හැටියක් තමයි , ඔළුව කොලොප්පන් වුණාම වමනෙ යන්නෙ , බඩ යන්නෙ, අන්නේකයිඅඩෝ මුන් කියල ලෙඩ අහල මගේ ඔලුව විකාර උනා බන්![]()
ව්‍යායාම කරනවද ? ඔවු , BMI is OKඒක ඔය ලෙඩේ ප්‍රධාන ගති ලක්ෂණයක්
ඕන කෑමක් කන්න පුළුවන් බව ඇත්ත.
ඇලජික් කියන්නෙ ඒ කෑම කෑවහම ඇඟට දැනෙන අපහසුව.
එහෙම ගැටළු නැද්ද ?
නියපොත්තෙ දෙපැත්තෙ අඳුරු වීම, කහ වීම වගේ දේවල් නෑ ?
ව්‍යායාම කරනවද ?
කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ?ව්‍යායාම කරනවද ? ඔවු ,
හෙම්බිරිස්සාව හැදෙනවද ?BMI is OK
ඇලජික් කියන්නෙ ඒ කෑම කෑවහම ඇඟට දැනෙන අපහසුව. - ඇලජික් නෑ
කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ?
හෙම්බිරිස්සාව හැදෙනවද ?![]()
OwStress walata ohoma wenna puluwan. Smoke Karala eka parata nawaththuwoth wenna puluwan.
Moringa powder Aran udeta beepan eka handak wathurata dala. Sathi dekak balapan
Oka gana Google Kara Kara article kiyawanna epa. Stress wadi wela lede wadi wenawa.
ඕකගෙ කතා අහන්න උබට පිස්සුද බන්? මූ හදන්නෙ කොහෙන් හරි කොනක් හොයාගෙන ආන්න ඒ නිසා තමා උබට ඒ ලෙඩේ කියල ඔප්පු කරන්න.කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ? - 30 min Jogging (2Km) and simple stretchering exercises
හෙම්බිරිස්සාව හැදෙනවද ?හෝම්බිරිස්සව හැදෙන්නේ නැතිඋන් ඉන්නවද ? බොරු බයිලා කියවන්න එපා වෙදෝ.... කිසාගෝතමී අබ හොයාගන ආපු ගෙදර උන්ට හැර අනිත් හැම එකාටම හැදෙනවා
හක්කෙ එක පුරවපු දතක් හරි තිබුනනම් ඕක මෙච්චර දුර එන්නෙ නෑ. 
appuwa lide wageකෙස් හැලෙනව නේද පුතා, ඩයි ගෑවද ? - කෙස් හැලෙන්නේ නෑ කියන්න තරම්. පරම්පරාවේ තියන නිසා හිස මුදුනින් තට්ටය පැදීමේ ගතියක් නම් තියනවා.
සමහර කෑම වලට ඇලජික් නේද ? - නෑ ඕනෑම කෑමක් කනවා
නියපොතු වල අමුත්තක් නැද්ද ? - කිසිම අමුත්තක් නෑ.
කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ? - දන්ත සවුක්ය ඉතාමත් ඉහලයි . කිසිම දිනක දතක් පුරවා හෝ දිරායාම නිසා ගලවා නැත! ( Thanks should go to my beloved mom who taught me good health lessons)
මේකෙම කී දෙනෙක් ඉන්නවද ?කොච්චර වෙලා කරනවද , මොනවද කරන ව්‍යායාම ? - 30 min Jogging (2Km) and simple stretchering exercises
හෙම්බිරිස්සාව හැදෙනවද ?හෝම්බිරිස්සව හැදෙන්නේ නැතිඋන් ඉන්නවද ?
හරි පුතී, බොට දොස්තරලාගේම පිහිටයිබොරු බයිලා කියවන්න එපා වෙදෝ.... කිසාගෝතමී අබ හොයාගන ආපු ගෙදර උන්ට හැර අනිත් හැම එකාටම හැදෙනවා
Anyway Thanks for trying to help meමේකෙම කී දෙනෙක් ඉන්නවද ?
හරි පුතී, බොට දොස්තරලාගේම පිහිටයි
Thanks you all for advising and providing me with information.IBS වෙන්න පුළුවන්.නැත්නම් වෙන සීන් ඵකක්..කෝකටත් colonoscopy ඵකක් කරල බලන්න..ඩොකෙක් කිව්වා දැන් ඉන්න අය youtube vlog වලින් බල බල street food දහ ජරාවල් කන නිසා colon cancer ලෙඩ්ඩු සෑහෙන්න වැඩියි කියලා..ඉස්සර නම් අවුරුදු 40ට වැඩි අයටලු ඒ වගේ ලෙඩ හැදුනත් හැදෙන්නේ.දැන් 40ට අඩු අයටත් තියෙනවලු.
දොස්තරලා ගාව විතරයි නැත්තෙIBS වෙන්න පුළුවන්. මටත් තියනව. බර අසාමාන්‍ය විදියට අඩු වෙන්නෙ නැත්තම් Cancer පැත්ත වෙන්න බෑ. එහෙම තමයි මට Doctor කිව්වෙ.IBS නම් නිට්ටාවට හොඳවෙන්න බෙහෙත් නෑ.
මචන් ඒ ඩොක්ටර්ගේ youtube video මමත් දැකලා තියෙනවා. සුපිරියටම පැහැදිලි කරනවා හැමදෙයක්ම.මචං මට ලගකදී ඉදන් ඔයවගේ එකක් තිබුන බඩ වේලිලා toilet යනකොට දැවිල්ල ගතිය කපු ගමන් toilet යන්න වෙන seen එක සාමාන්‍ය විදිහට toilet යන්නේ නැතිකම නිසා ටික දවසක් බලලා Prof. D.J. ANTHONY ගාවට ගියා හරි හොද Doctor කෙනෙක් එයාගේ video එහෙම තියනව youtube එකේ ඒය බලලා කිව්වා gastic ගතිය වැඩි වෙලා වගේ කියල බෙහෙත් දුන්නා හොදට පලතුරු කොළ කන්න කිව්වේ පාන් අනංමනං කන්න එපා කිව්වා වතුර බොන්න කිව්වා හොදට මාසයක් බලලා එන්න කිව්වා
Colonoscopy 2ක් හා endoscopy me dekata kiyak giyada
------ Post added on Sep 23, 2023 at 9:51 PM