නිති උපදෙශයක්...

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    නිති උපදෙශයක්...

    මචන් මෙකයි විස්තරේ ,අපෙ ගෙදර ඉස්සරහ ගෙදර උන් අපෙ ගෙදර වැට අයිනෙන් එ ගොල්ලොන්ගෙ ගෙ හැදුවා.ඉයෙ රැ වස්ස එක්ක අපෙ පැත්තෙන් අත්තක් කැඩිල එ පැත්තට වැටිල වහලෙ පොඩ්ඩක් කැඩිල,දැන් උන් කිය්නවා මුලු වහලම හදලා දෙන්න කියලා,මොකද බන් මෙකට කරන්න ඔනෙ???
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලොකු අවුලක් නැතිනම් ඕක දුරදිග අරන් යන්නේ නැතිව සාධාරණ විදියට කැඩුනු තැන හදලා දීපන්. උබලගේ වරදක්ම කියලා කියනවා නෙවෙයි. .. අසල්වැසියෝ නේ ..

    දැන් උන් කිය්නවා මුලු වහලම හදලා දෙන්න කියලා,මොකද බන් මෙකට කරන්න ඔනෙ???

    සම්පූර්ණ වහලෙම කැඩිලා නැතිව ඇති නේද :) :rolleyes:
     
    Last edited:

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    ඔන්න ඕක හදල දීපන් .. මීට පස්සේ අනුන්ගේ වතු වලට තියන අතු කපල දාපන්
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    ලොකු අවුලක් නැතිනම් ඕක දුරදිග අරන් යන්නේ නැතිව සාධාරණ විදියට කැඩුනු තැන හදලා දීපන්. උබලගේ වරදක්ම කියලා කියනවා නෙවෙයි. .. අසල්වැසියෝ නේ ..

    සම්පූර්ණ වහලෙම කැඩිලා නැතිව ඇති නේද :) :rolleyes:

    Naha bn sampurnayen kadila naha,e unta dne ndda,un wena wena thanuth penna penna ,ewwa kadila kiyla kiywanwa epa wenwa bn redd
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    ඔන්න ඕක හදල දීපන් .. මීට පස්සේ අනුන්ගේ වතු වලට තියන අතු කපල දාපන්

    Hadala dena eka nemei bn case eka,loku talk ahna ekai aula
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දන්න තරමින්,

    ඒ ගෙදරින් පොලිසියෙ පැමිණිල්ලක් දාල තියෙනව නම් මෙහෙම ගහක් තියෙනව එයාලගෙ ගෙදරට ඒකෙන් අවදානම් කියල, එහෙම තියෙද්දිත් ඔය වගේ දෙයක් වුණා නම් උඹල ඒ පාඩුව ගෙවන්න ඕන, එහෙම නැත්නම් අවශ්‍ය නෑ බං.

    මටත් ෂුවර් නෑ මතක විදියට එහෙමයි. ලෝයර් කෙනෙක් මේකට රිප්ලයි එකක් දායි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් අයට කරදරයක් නැති වෙන්ඩ අපි ජීවත් වෙන්ඩ ඔනෙ නේද..අපේ වත්තෙත් ඔහොම ගහක් තිබිල අනතුරක් වෙන්ඩ කලින් ගහ බාගෙට කපල දැම්ම..දැන් ගහත් තියෙනව අනතුරකුත් නැ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දන්න තරමින්,

    ඒ ගෙදරින් පොලිසියෙ පැමිණිල්ලක් දාල තියෙනව නම් මෙහෙම ගහක් තියෙනව එයාලගෙ ගෙදරට ඒකෙන් අවදානම් කියල, එහෙම තියෙද්දිත් ඔය වගේ දෙයක් වුණා නම් උඹල ඒ පාඩුව ගෙවන්න ඕන, එහෙම නැත්නම් අවශ්‍ය නෑ බං.

    මටත් ෂුවර් නෑ මතක විදියට එහෙමයි. ලෝයර් කෙනෙක් මේකට රිප්ලයි එකක් දායි...

    :cool::cool::cool::cool::cool::cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම දන්න තරමින්,

    ඒ ගෙදරින් පොලිසියෙ පැමිණිල්ලක් දාල තියෙනව නම් මෙහෙම ගහක් තියෙනව එයාලගෙ ගෙදරට ඒකෙන් අවදානම් කියල, එහෙම තියෙද්දිත් ඔය වගේ දෙයක් වුණා නම් උඹල ඒ පාඩුව ගෙවන්න ඕන, එහෙම නැත්නම් අවශ්‍ය නෑ බං.

    මටත් ෂුවර් නෑ මතක විදියට එහෙමයි. ලෝයර් කෙනෙක් මේකට රිප්ලයි එකක් දායි...

    උබ කියන ක්‍රමේ නිතියට අනූව නම් හරි ඇති ඒ උනාට අසල්වැසියෝ එක්ක සුහදව ජීවත් වෙන්ඩ ඕන නම් ටිකක් පාඩු උනාට කමක් නෑ උන්ගේ වහලේ කැඩුන ටික සාධාරණ විදියට හදල දෙන එක තමයි යුතුකම මං දකින විදියට :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මචන් මෙකයි විස්තරේ ,අපෙ ගෙදර ඉස්සරහ ගෙදර උන් අපෙ ගෙදර වැට අයිනෙන් එ ගොල්ලොන්ගෙ ගෙ හැදුවා.ඉයෙ රැ වස්ස එක්ක අපෙ පැත්තෙන් අත්තක් කැඩිල එ පැත්තට වැටිල වහලෙ පොඩ්ඩක් කැඩිල,දැන් උන් කිය්නවා මුලු වහලම හදලා දෙන්න කියලා,මොකද බන් මෙකට කරන්න ඔනෙ???

    ඔව් නීතිය අනුව උඹලා වැරදි .
    උඹලා අලාබෙ ගෙවන්න ඔනි.
    අවදානමක් තිබ්බානම් ඒ අත්ත කපලා දාන්න ඔනි.

    පොඩ්ඩක් කැඩිලා නම් මුළු වහලම හදන්න ඔනි නැහැ.
    කැඩිච්ච කොටස හදලා දීපන්
    උළු වලින් නම් උළු අඩු වෙච්ච උළු කැට ටික හදපන් .

    සීට් වලින් නම් කැඩිච්ච සීට් ටික ගෙනත් දීපන් .
    මුළු වහලම හදන්න කියනවානම් ඒක උන් කරන්නෙත් නීතියෙන් වැරැද්දක් .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ කියන ක්‍රමේ නිතියට අනූව නම් හරි ඇති ඒ උනාට අසල්වැසියෝ එක්ක සුහදව ජීවත් වෙන්ඩ ඕන නම් ටිකක් පාඩු උනාට කමක් නෑ උන්ගේ වහලේ කැඩුන ටික සාධාරණ විදියට හදල දෙන එක තමයි යුතුකම මං දකින විදියට :rolleyes:

    ඔව් ඒක සහතික ඇත්ත ඒත් ඔතැන තවත් පැත්තක් තියෙනව බං,
    සමහරු ඉන්නව ඔය වගේ සිද්ධියක් වෙනකල් බලාගෙන ඒක වවාගෙන කන්න. මනුස්සකමින් හදල දෙන්න කියන එක සාධාරණයි බං. ඒත් මුලු වහලම හදාගන්න, තව වන්දිත් ඉල්ලන්න වගේ සීන් වලට එනව නම් සතයක්වත් ගෙවන්න හොඳ නෑ ඒ වගේ උංට.

    අපෙත් ඉස්සර ඔය වගේම සිද්ධියක් වුණා. අලුතෙන් ගත්ත ඉඩමක දිවුල් ගහක් කඩන් වැටිල ගෙයක් කැඩුන ලාවට. මැටි වලින් හදපු පොඩි ගෙයක්. ඒ ගෙදර මිනිස්සු ඉල්ලමක් පෑදුනා කියල හිතාගෙන ලක්ෂ ගනං වන්දි ඉල්ලුවෙ. එක එක ඇමතිල පස්සෙ ගිහිල්ලත් තිබ්බ පොලිසියට කියල තව හිර කරන්න. අන්තිමේදි මනුස්සකමට රුපියල් 5000ක් දුන්න එච්චරමයි. හැබැයි හොඳින් කතා කරානම් මුල ඉඳල අනිවා ඔයිට වඩා ලොකු ගාණක් දෙනව.

    • Like
    Reactions: Voltage

    ඔව් ඒකත් ඇත්ත.. මනුස්සකම උදව්වක් කරන්න ගියාම අරින්න හදන එවුනුත් නැත්තෙම නැහැ :rolleyes:
     
    • Like
    Reactions: sithija.h

    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    ඔව් ඒක සහතික ඇත්ත ඒත් ඔතැන තවත් පැත්තක් තියෙනව බං,
    සමහරු ඉන්නව ඔය වගේ සිද්ධියක් වෙනකල් බලාගෙන ඒක වවාගෙන කන්න. මනුස්සකමින් හදල දෙන්න කියන එක සාධාරණයි බං. ඒත් මුලු වහලම හදාගන්න, තව වන්දිත් ඉල්ලන්න වගේ සීන් වලට එනව නම් සතයක්වත් ගෙවන්න හොඳ නෑ ඒ වගේ උංට.

    අපෙත් ඉස්සර ඔය වගේම සිද්ධියක් වුණා. අලුතෙන් ගත්ත ඉඩමක දිවුල් ගහක් කඩන් වැටිල ගෙයක් කැඩුන ලාවට. මැටි වලින් හදපු පොඩි ගෙයක්. ඒ ගෙදර මිනිස්සු ඉල්ලමක් පෑදුනා කියල හිතාගෙන ලක්ෂ ගනං වන්දි ඉල්ලුවෙ. එක එක ඇමතිල පස්සෙ ගිහිල්ලත් තිබ්බ පොලිසියට කියල තව හිර කරන්න. අන්තිමේදි මනුස්සකමට රුපියල් 5000ක් දුන්න එච්චරමයි. හැබැයි හොඳින් කතා කරානම් මුල ඉඳල අනිවා ඔයිට වඩා ලොකු ගාණක් දෙනව.

    Ow bn hadala denna thmai giye ,passe un mara katha kuynwa kalinuth gedi watila kadunalu apita ewa qwe nalu dan kiynwa hamathanma kadila nisa hdla denna kiyla..oya idam case ekakuth thiynwa api un ekka kaghnwath yane naha wadak nane idan walta maragna kiyla, mun oluwata athahodanna ena ekai bn kaala inna bari..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Ow bn hadala denna thmai giye ,passe un mara katha kuynwa kalinuth gedi watila kadunalu apita ewa qwe nalu dan kiynwa hamathanma kadila nisa hdla denna kiyla..oya idam case ekakuth thiynwa api un ekka kaghnwath yane naha wadak nane idan walta maragna kiyla, mun oluwata athahodanna ena ekai bn kaala inna bari..

    ආ.. එහෙම අරින්න එනවා නම් නිකන් ඉදලා බැහැ.. :rolleyes:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Proper law response :

    If they have reported this tree and its danger previously to any authorities and you had been ordered to cut it down, then you are in utter deep shit. You will have to do what they ask you to do and pay for....

    BUT... if not...... A tree falling down due to a rain is considered as an "Act of God" where unless bodily harm or death has not been caused, you are not liable to pay any damages or claims for repairs.

    Human response : Offer to pay for the labour & material of the damaged roof. Only for the part of the damaged area and if any extended damages had been caused. Its' your neighbor and you will have to live next to guy for the rest of your life.

    IF they claim for more, try to talk and come into an amicable resolution... and if they are not willing to do it., ask them to fuck off !
     
    :rofl::rofl::rofl:
     
    Thanks mchn for the opinion🙏🏾