නිතීමය උපදෙස් අවශ්‍යයයි.??
.
.
.
.
.
.
.
මචන්ලා මෙහෙමයි, අපිට පර්චස් 51 ක විතර ලෑන්ඩ් එකක් තියෙනවා, ඒකෙන් පර්චස් 4 කට ආසන්න ගානක් තියෙන්නේ පාරේන් ඒහා පැත්තේ වෙනම කෑල්ලක් විදිහට, පාරෙන් මෙහා පැත්තේ තමයි ලොකු කෑල්ල., ඒකේ තමයි පදිංවි වෙලා ඉන්නේ
මේ කියන්නේ පොඩි කෑල්ල ගැන,
පර්චස් 4 කෑල්ලේ පොඩි ගෙයක් හදන්න පටත් ගත්ත, දැන් අල්ලපු ඉඩමේ පදිංචි අය විසින් සීන් දාන්න එනෝ බන්,
උන් ඒහා පැත්තේ (ගෙවල් හදන්නත් කලින්)පදිංචි වෙන්නත් කලින් ඉදන් තමයි මායිම තිබිබේ (එ් කීවේ එ්දා පටන්ම තිබ්බ)
මුන් කියනව ප්‍රාදේශීය සභාවට කියල හදන එක නතර කරනවලු,
එහෙම කරන්න පුලුවන්ද?
අපි නඩු දාන්න කියන්නද?
නිතීය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න.
කොලම් එකක් යනව මායිමට කිට්ටුවෙන්, ඒ අය කියනව මායිමට අඩි කිහිපයක් තියන්න ඕනලූ,
මල ප්‍රේරේත හැත්තක් බන්
බම්ප් එකක්වත් දාගෙන යමු...
.
.
.
.
.
.
.
මචන්ලා මෙහෙමයි, අපිට පර්චස් 51 ක විතර ලෑන්ඩ් එකක් තියෙනවා, ඒකෙන් පර්චස් 4 කට ආසන්න ගානක් තියෙන්නේ පාරේන් ඒහා පැත්තේ වෙනම කෑල්ලක් විදිහට, පාරෙන් මෙහා පැත්තේ තමයි ලොකු කෑල්ල., ඒකේ තමයි පදිංවි වෙලා ඉන්නේ
මේ කියන්නේ පොඩි කෑල්ල ගැන,

පර්චස් 4 කෑල්ලේ පොඩි ගෙයක් හදන්න පටත් ගත්ත, දැන් අල්ලපු ඉඩමේ පදිංචි අය විසින් සීන් දාන්න එනෝ බන්,
උන් ඒහා පැත්තේ (ගෙවල් හදන්නත් කලින්)පදිංචි වෙන්නත් කලින් ඉදන් තමයි මායිම තිබිබේ (එ් කීවේ එ්දා පටන්ම තිබ්බ)මුන් කියනව ප්‍රාදේශීය සභාවට කියල හදන එක නතර කරනවලු,