නිතීමය උපදෙස් අවශ්‍යයයි.??

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
නිතීමය උපදෙස් අවශ්‍යයයි.??

.
.
.
.
.
.
.
මචන්ලා මෙහෙමයි, අපිට පර්චස් 51 ක විතර ලෑන්ඩ් එකක් තියෙනවා, ඒකෙන් පර්චස් 4 කට ආසන්න ගානක් තියෙන්නේ පාරේන් ඒහා පැත්තේ වෙනම කෑල්ලක් විදිහට, පාරෙන් මෙහා පැත්තේ තමයි ලොකු කෑල්ල., ඒකේ තමයි පදිංවි වෙලා ඉන්නේ

මේ කියන්නේ පොඩි කෑල්ල ගැන, :yes:
පර්චස් 4 කෑල්ලේ පොඩි ගෙයක් හදන්න පටත් ගත්ත, දැන් අල්ලපු ඉඩමේ පදිංචි අය විසින් සීන් දාන්න එනෝ බන්,:lol: උන් ඒහා පැත්තේ (ගෙවල් හදන්නත් කලින්)පදිංචි වෙන්නත් කලින් ඉදන් තමයි මායිම තිබිබේ (එ් කීවේ එ්දා පටන්ම තිබ්බ)

මුන් කියනව ප්‍රාද‍ේශීය සභාවට කියල හදන එක නතර කරනවලු, :confused:

එහෙම කරන්න පුලුවන්ද?
අපි නඩු දාන්න කියන්නද?
නිතීය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න.
කොලම් එකක් යනව මායිමට කිට්ටුවෙන්, ඒ අය කියනව මායිමට අඩි කිහිපයක් තියන්න ඕනලූ,
මල ප්‍රේරේත හැත්තක් බන්

බම්ප් එකක්වත් දාගෙන යමු...;)
 
ගෙයක් හදන්න පර්චස් 6ක් ඕන මං හිනෙ. අනික ප්ලෑන් පාස් කරලා නීතිමය අවසරයක් ගන්න ඕන ඉදිකරීමක් කරන්න. එනි වේ. බම්ප් මචන්...
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පර්චස් 51 ක විතර ලෑන්ඩ් එකක් තියාගෙන ඔය පර්චස් 4 රේ ගෙවල් හදන්නේ මොකටද බන්?:confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Issella ogollange paththe pradeshiya sabawen perch 4ka gewal hadanna denawada balanna. Plan approve karanne nathuwa gewal hadanna thahanam.

    Habai ithin dada bada gaala hadala padinchi unoth eeta passe awith kadanneth naha, eth plan approve naththan pradeshiya sabawata oyata nadu danna puluwan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    perch 51 k tyeddi mona hetuwa kiwwath denne nea. :no: santhaketama 4i nam denna wenawa geyak hadanna.... habayi e dunnoth allapu idame mayimema kanu daala hAduweki. habayi e pattata kisima janelayak nodaa wahale watura wath noda kaleki...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්න ඕක දවසෙන් දෙකෙන් හදලා පදිංචි වෙයන් බන්
    අනවසරෙන් ගෙයක් හැදුවොත් දඩේ 7400යි 2004 අවුරුද්දෙ
    දැන් ඉතින් 12000ක් වගේ ඇති :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    perch 51 k tyeddi mona hetuwa kiwwath denne nea. :no: santhaketama 4i nam denna wenawa geyak hadanna.... habayi e dunnoth allapu idame mayimema kanu daala hAduweki. habayi e pattata kisima janelayak nodaa wahale watura wath noda kaleki...

    ඉතින් හරිනේ.ඉඩම ලියනවා එකෙක්ගේ නමට.ඊට පස්සේ උගේ නමදාලා ප්ලෑනක් පාස් කරගන්නවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් හරිනේ.ඉඩම ලියනවා එකෙක්ගේ නමට.ඊට පස්සේ උගේ නමදාලා ප්ලෑනක් පාස් කරගන්නවා.
    පර්චස් 4 කෑල්ලේ පොඩි ගෙයක් හදන්න පටත් ගත්ත, දැන් අල්ලපු ඉඩමේ පදිංචි අය විසින් සීන් දාන්න එනෝ බන්
    :dull:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The minimum area to build a house may change with time and also location. First check that.
    In any eventif that part is not in your possession(you should at least plant some plants and clear that part ) and take it to your possession. If there is a fence there is no problem.