නිදන් ඉන්න සිංහයන්ව ඇහැරවන්න එපා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    My point here is tht 07 odd SLA payroll artist's breached civil ordinance act on 2010 n 2015 presidential elections by publicly voicing for MR

    දාපන් ගිහින් නඩු :yes::yes:මෙතන උඩු බිරුව කියල වැඩක් වෙන්නෙ නැ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    උබ විඩියෝ එක බැලුවද???? සිහල තේරෙනවද උබට..උපතින් unp බැල්ලි වෙලා ඉපදුනාම ඇහෙන්නෙ වැරදියටද???.තෙර්ඩ් දාගෙන බුරන්නෙ මමද ???:lol::lol::lol:

    Uba wiswasa karanawada gaththa padiyata mun in return karapu dewal sadaranai kiyala?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Uba wiswasa karanawada gaththa padiyata mun in return karapu dewal sadaranai kiyala?

    සාධාරනද නැද්ද කියල මම හෝ උබ තීරනය කරන්නෙ කොහොමද???? ඒක තමයි මනුස්සයො කියන්නෙ නඩු දාපල්ල කියල...කියන සිoහල තේරෙන්නෙ නැද්ද උබට????? අධිකරනයක නඩු දාපල්ල්ල...එතකොට අධිකරනයෙන් තීරනය කරයි සාධාරන අසාධාරනය.....උබට සිoහල තේරෙනවද???? සිoහල...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වීඩියෝ එක බලන එක පැත්තක තියල කමෙන්ට් ටික කියෙවුව. කාලෙකට පස්සේ ලේ ටික පිරිසිදු කරගත්ත. මං හිතන්නේ අර්ජුන් පොන්නයටත් කමෙන්ට් ටික කියෙවුවට පස්සේ සිංහයා ඇහැරෙන එක කෙසේ වෙතත් උක පොළොවේ ගහන් මැරෙන්න හිතෙන්න ඇති.:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    සාධාරනද නැද්ද කියල මම හෝ උබ තීරනය කරන්නෙ කොහොමද???? ඒක තමයි මනුස්සයො කියන්නෙ නඩු දාපල්ල කියල...කියන සිoහල තේරෙන්නෙ නැද්ද උබට????? අධිකරනයක නඩු දාපල්ල්ල...එතකොට අධිකරනයෙන් තීරනය කරයි සාධාරන අසාධාරනය.....උබට සිoහල තේරෙනවද???? සිoහල...

    nadu dana un nadu daganavi..bond issue 1ka Ranil waradii aniwa nisi daduwam denna oni kiyala man pili ganawa ..uba dan puluwan nam kiyapan MR n Gota rajjya sampath awabavithaya karala mae karala thiyena dewal harida ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    nadu dana un nadu daganavi..bond issue 1ka Ranil waradii aniwa nisi daduwam denna oni kiyala man pili ganawa ..uba dan puluwan nam kiyapan MR n Gota rajjya sampath awabavithaya karala mae karala thiyena dewal harida ?

    හරි,කිසිම අවබාවිතයක් නැ....නිත්යානුකූලව ආණ්ඩුවෙ හෙඩිම් එක්ක ලිපිය තියෙන්නෙ...ඔක කොහොමද අවබාවිතයක් වෙන්නෙ??? උබ අවබාවිතය කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද???? රනිල මහ බැකුව කොල්ලකාපු එක ආන්න ඒක අවබාවිතයක්...කොල්ල කෑමක්...ඒත් මේක එහෙම එකක් නෙමේ...නිත්යානුකූලව බදවා ගත්ත එකක් අවබාවිතයක් වෙන්නෙ කොහොමද????
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar267406_330.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,659
    14,285
    113
    මහබැංකු සීන් එකෙන් අර්ජුන් මහේන්ද්‍රන්කාරයටත් වඩා ගොඩ ගියේ මයේ හිතේ එරෝසන් :rofl:

    මහින්දයා කුපාඩි වැඩ කරලද? -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    නාමලයා හොර ලෝයර් කෙනෙක්ද? -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    දවල්ට කන්නේ මොනවද? -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    උක කසනවා -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    සද්දෙට පඩයක් ගියා -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    හරි,කිසිම අවබාවිතයක් නැ....නිත්යානුකූලව ආණ්ඩුවෙ හෙඩිම් එක්ක ලිපිය තියෙන්නෙ...ඔක කොහොමද අවබාවිතයක් වෙන්නෙ??? උබ අවබාවිතය කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද???? රනිල මහ බැකුව කොල්ලකාපු එක ආන්න ඒක අවබාවිතයක්...කොල්ල කෑමක්...ඒත් මේක එහෙම එකක් නෙමේ...නිත්යානුකූලව බදවා ගත්ත එකක් අවබාවිතයක් වෙන්නෙ කොහොමද????

    Un rajjya sewakayo wela inna gaman 2010 n 2015 presidential election 1kedi MR tv add wala peni hitapu ewa stage wala kade giyapu ewa kellinma rajjya sampath awabavithaya thamai..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Un rajjya sewakayo wela inna gaman 2010 n 2015 presidential election 1kedi MR tv add wala peni hitapu ewa stage wala kade giyapu ewa kellinma rajjya sampath awabavithaya thamai..

    ඈ බන් උන් කොහෙද රාජය සේවකයො වෙලා උන්නෙ මාන්දමනද...තාවකාලික පදනම යටතේ කියන්නෙ රාජ්ය සේවකයො නෙමේ... ඒක එච්චරයි

    උබ නොදන්න දේ තමයි රාජය සේවකයන්ට දේශපාලනේ කරන්ඩ පුලුවන් කියන එක..ඒක ල0කාවෙ විවස්තාවෙන් පිලිගන්න දෙයක්..උබ දැකල නැද්ද බන් රාජය සේවකයො දේශපාලනේ කරනව ????:confused::confused::confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    යකෝ තෝ ආණ්ඩුවෙයි, රජයෙයි වෙනසවත් දන්නවද ගොන් හරකො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ තෝ ආණ්ඩුවෙයි, රජයෙයි වෙනසවත් දන්නවද ගොන් හරකො

    දන්නෙ නැ කියපන්කො බලන්ඩ රජයෙ සේවකයගෙයි ආණ්ඩුවෙ සේවකයගෙයි වෙනස..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    දන්නෙ නැ කියපන්කො බලන්ඩ රජයෙ සේවකයගෙයි ආණ්ඩුවෙ සේවකයගෙයි වෙනස..

    රාජ්‍ය සේවකයන්ට දේශපාලනය කරන්න පුළුවන් කියල ව්‍යස්තාවෙ තියෙන තැන පෙන්නපන්කො බලන්න

    PS: ආණ්ඩුවෙ සේවකයො කියන්නෙ ඔය වගෙ පිං පඩියට කෑ ගහන නරි තමයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජ්‍ය සේවකයන්ට දේශපාලනය කරන්න පුළුවන් කියල ව්‍යස්තාවෙ තියෙන තැන පෙන්නපන්කො බලන්න

    ලිස්සන්ඩ එපා කියපන් මොකක්ද රජයෙ සේවකයගෙයි ආණ්ඩුවෙ සේවකයගෙයි වෙනස..කියපන් මොකක්ද වෙනස...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    PS: ආණ්ඩුවෙ සේවකයො කියන්නෙ ඔය වගෙ පිං පඩියට කෑ ගහන නරි තමයි

    ඇයි මිනිස්සුන්ට කතා කරන්ඩ හොද නැ කියල කොහෙ හරි නීතියක් තියෙනවද????නිකන් කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන විලාප නොදී මාරු වෙයන් බන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යුද්දේ කාලේ කරපුවට දීමනාවක් ගත්තට නං කමක් නෑ හැම මාසෙම සල්ලි අරන් නෙ මුන් :baffled: ආණ්ඩුව වැටුනේ නැත්තන් මැරෙනකන් ගනීවි :baffled:

    අනික කරපු වැඩේට සල්ලි අරන් නිසා එතන නිකන් ගනුදෙනුවක් වෙලා තියෙන්නේ සේවයක් කියන්න බෑ එක අතකට :oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ලිස්සන්ඩ එපා කියපන් මොකක්ද රජයෙ සේවකයගෙයි ආණ්ඩුවෙ සේවකයගෙයි වෙනස..කියපන් මොකක්ද වෙනස...

    ඇයි මිනිස්සුන්ට කතා කරන්ඩ හොද නැ කියල කොහෙ හරි නීතියක් තියෙනවද????නිකන් කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන විලාප නොදී මාරු වෙයන් බන්..

    :lol::lol:

    මම ඇහුවෙ රජයෙයි, ආණ්ඩුවෙයි වෙනස. නැතුව ආණ්ඩුවෙ සේවකයො කියල දෙයක් නෑ ගොනෝ. තෝ දන්න දේශපාලනයක් නෑ කියල ඒකෙන්ම ඔප්පු උනා. විමලයට ණයට කැහැගෙන ඉඳපන් බන් :rofl: