නිදහස් අධ්‍යාපනයේ පියා
චේ ගැන පෝස්ට් දුටුවෙමි. සැමරැම් උත්සව පා පැදි සවාරි දුටුවෙමි. ඔහු ලංකාවට හෝ මෙහි මිනිසුන්ට කල දෙයක් මා නම් අසා නැත.
පසුගිය 13 වනදා නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර මහතා ගේ 132 වැනි ජන්ම දිනය යෙදී තිබුනි. සැමරුම් නැත. පෝස්ට් නැත. නිදහස් අධ්‍යාපනයේ අයිතිකරැවන් වී සිටින අන්තරේට අදාලම නැත.
කැම්පස් වල චේ ගෙ රෑපය ඇතිමුත් කන්නන්ගර රෑපය නැත.
ඔහු නිදහස් අධ්‍යාපන පනත හදුන්වා දෙන විට ජවිපෙ,එජාප හො ශ්‍රිලනිප බිහි වී වත් නැත.
බන්ඩාරනායකලා,සේනානායකකල, රාජපක්ෂල, ඉල්මහ විරැවන් සමරන රටේ මෙතුමා ගැන පුවතක් වත් පල නොවීම කණගාටුදායකය.
එතුමා මෙය නොකරන්නට අද බහුතරයක් අයට චේ සමරන්න තියා චේ වචනයවත් කියවීමට හැකියාවක් නැති වන්නට තිබිනි.
ලංකාව වටේ ඇති අනිත් රටවල සාක්ශරතාවය බැලීම පමනක් මා කියන දේ තේරැම් ගැනීමට ඉවහල් වනු ඇත.