නිදහස් අධ්‍යාපනයේ මළගම හෙටයි

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ලංකාවට ගැලපෙන්නේ නිදහස් අධ්‍යාපනය මිසක් විදෙස් අධ්‍යාපනය නෙමේ. මේ හදන්නේ එකඑක රටවල මොඩල් ලංකාවේ අනුගමනය කරලා හොඳට තියන නිදහස් අධ්‍යාපනයට කෙළවන්න
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    ලංකාවට ගැලපෙන්නේ නිදහස් අධ්‍යාපනය මිසක් විදෙස් අධ්‍යාපනය නෙමේ. මේ හදන්නේ එකඑක රටවල මොඩල් ලංකාවේ අනුගමනය කරලා හොඳට තියන නිදහස් අධ්‍යාපනයට කෙළවන්න
    ehnma aurudu 70 nidas adyapanay dila meka diyunu unada
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මට නං සමහරුන්ගේ මානසිකත්වය තේරෙන්නේ නෑ. අධ්‍යාපනය ක්‍රමය වෙනස් කරලා රටේ අනාගත පරපුර විනාස කරන්න හදන උගුල් වලට ඇයි සහය දෙන්නේ කියලා මට තේරෙන්නේ නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩේ හොඳයි ඒක එහෙම්මම ගෙනල්ලා ඒ විදියටම මෙහෙ කරන්න පුලුවන්නම්.

    මෙහේ ඒක කරන්න බෑ. පුහුණු ගුරුවරු නෑ, ගුරුවරු 90%ක් ඉන්නෙ ළමයින්ට ගහල හදන්න ඕනෙ කියන මතේ. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස්, ඕවට වියදම් කරන්න ආන්ඩුවට සල්ලිත් නෑ, මොන්ටිසෝරියෙ ඉඳන් කැම්පස් වෙනකල්ම වෙනස් කරන්න වෙනවා. ගුරුවරයෙක් දැකපු ගමන් ගූ යන මිනිස්සු ඉන්න රටක හරි හමන් කොන්දක් නැති පාලකයෙක්ට ඒක කරන්න බෑ.

    ඕකෙන් වෙන්නෙ ෆින්ලන්තෙ බලාගෙන ලංකාවෙ විදියට හදන්න ගිහින් ලංකාවෙ මෝඩ උට්ටලට ඕනෙ විදියට හදලා කොහේවත් නැති ගූ ගොඩකට ළමයින්ව අතාරින එක විතරයි :(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    owa wenne naha anura kuma janadipathi wunama :love2:

    1636002755685.png
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    me redde sinhalai itihasayai agamai ugannnala wadak na..lamainta podi kalema kiayla denna one...kohomada gahakata naginne,gadol gediyak kapa ganne,wadu wadk kara ganne wage product ekk hadana hati

    art puluwan ekata grapic design uganna one
    maths puluwan ekata coding uganna one
    music puluwan ekata production composing
    hodaa liyanna puluwan ekata ingrisi uganna one
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    පොඩි කාලේම ලමයින්ගේ මනසට රටේ පාලකයෝ වසර 73ක් තිස්සේ මේ රටට කරපු විනාසය ගැන අදහසක් දෙන්න ඕන.
    එතකොට අපට අනාගතයේදී ඒ වගේ පාලකයෝ බිහි වෙන එක වලක්වා ගන්න පුලුවන්. අධ්‍යාපනයේ වැදගත්ම පියවර තමයි ඒක. නමුත් විදෙස් කුමන්ත්‍රණ වලට පහසුවෙන් කොටු වෙන රටක් 🇱🇰
    අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් එන කුමන්ත්‍රණ වලට මුල් අවස්ථාවෙම එරෙහි වෙන්න ඕන ඒ නිසා
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලංකාවට ගැලපෙන්නේ නිදහස් අධ්‍යාපනය මිසක් විදෙස් අධ්‍යාපනය නෙමේ. මේ හදන්නේ එකඑක රටවල මොඩල් ලංකාවේ අනුගමනය කරලා හොඳට තියන නිදහස් අධ්‍යාපනයට කෙළවන්න

    :lol::lol::lol::lol:

    ලෝකෙ සතුටින්ම ඉගෙන ගන්න ළමයි ඉන්නෙ පින්ලන්තෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමදෝයි මළගම වෙන්නේ?ඒක කොච්චර හොඳ වැඩක්ද?
    කලොත් නම් සුපිරි වෑඩක්. මෙච්චර කල් නොමිලේ දීපු තාක්ෂණයෙන් අඩු අධ්‍යාපනයෙන් හදලා තියෙන එවුන්ගේ වෑඩ පේනවනේ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    me redde sinhalai itihasayai agamai ugannnala wadak na..lamainta podi kalema kiayla denna one...kohomada gahakata naginne,gadol gediyak kapa ganne,wadu wadk kara ganne wage product ekk hadana hati

    art puluwan ekata grapic design uganna one
    maths puluwan ekata coding uganna one
    music puluwan ekata production composing
    hodaa liyanna puluwan ekata ingrisi uganna one
    True we should teach them basic life skills and survival skills

    Example :- personal finance
    Small business skills
    Practical Agriculture
    Skills like " how to change a car tire, plumbing, cooking, etc
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ලංකාවට ගැලපෙන්නේ නිදහස් අධ්‍යාපනය මිසක් විදෙස් අධ්‍යාපනය නෙමේ. මේ හදන්නේ එකඑක රටවල මොඩල් ලංකාවේ අනුගමනය කරලා හොඳට තියන නිදහස් අධ්‍යාපනයට කෙළවන්න

    නිදහස් අධ්‍යාපනය != නොමිලේ අධ්‍යාපනය 😂
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This type of criticism is good for people like Wimal, Tissa , Gampila , Dr. Nalin who always see something bad in any kind of reform other than what they say!!
    Why are Finish Govt here and for what? What kind of reform ?
    Finish govt reformed Gen Hospital to modern status sometimes back(1996?) Was it bad? (I am not a doctor to assess , but it was badly needed a facelift when private hospitals stole a march in 90s.
    we need not of reform in our education system. Our uni staff also needs incentives to do research. Some faculties do no research or very little that is one cause for our very low rating .
    All our unis do not come even top 1000!! So we need reforms in a big way , but reforms needed to discussed and published and then we can criticize. Not like tution mater talking nonsense about MCC or Dr. Padeniya talking about the same or FTA , (again no knowledge about international agreements), Organic Fertilizer, Soil , etc.
    We need more information to criticise or praise this. After all this was only a workshop and we have hundreds of them locally as well as abroad. Helsinki Uni is world renown Uni and we can learn from them.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Finland has free education stupid idiots..
    and one of best and healthy education systems in the world