නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

Wal Bada

Well-known member
  • උඹ වලිගේ පාගගෙන.. ප්‍රයිවට් යන එවුන්ට රජයේ කෑම්පස් යන්න ඕනේ කියලා නෙමේ කියන්නේ.. එහෙම අවශ්‍යතාවයකුත් නෑ.. දිගටම උන්ගේ අධ්‍යාපනය අවසන් කරනකම්ම ප්‍රයිවට් විදිහට කරන්න පුලුවන් වෙන්න ඕනේ එක කියන්නේ... හොටු පෙරාගෙන අඩලා සයිටම් එක වහපු එකත් වෑරදී.. කරන්න තිබ්බේ ඒක ප්‍රමිතිගත කරන එක.. ඒක විනාශ කරලා දෑම්මා..හොදම දේ රජයේ පාලනය යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල අරින එක.. තීරණ වලට රජයට මෑදිහත් වෙන්න පුලුවන් විදිහට.. නියාමනය රජය යටතේ තියාගෙන. මොකද මම කලින් කිව්වා වගේ හොදට සල්ලි තියෙන එකා රට යනවා.. හුගක් එවුන් යන්නේ ඉඩම් විකුණලා, අම්මලා තාත්තලා බෑන්කු ණය අරන් දෙන සල්ලි වලින්.. ලන්කාවෙම උන්ට උපාධිය කර ගන්න තිබ්බා නම් කොච්චර හොදද?

    ලන්කාවේ මේ අධ්‍යාපන තරගේ පටන් ගන්නේ පලමු වසරටත් කලින්.. දෙමාපියෝ හොර සහතික හදලා, එක්කෝ කාට හරි ජරාව දීලා ළමයින්ව දානවා නමගිය පාසල් වලට. මතකනේ GMOA එකෙන් ස්ට්‍රයික් කලා ළමයින්ට හොද පාසල් ඉල්ලලා.. ඒ තමා තරගේ.. එහෙම පුලුවන් එවුන් ළමයින්ව හොදම පාසල් වලට දානවා. අද ශිස්සත්වේ ලකුණු 180 ට උඩින් ගත්ත ළමයින්ටත් හොද පාසල් නෑ කියලා දෙමාපියෝ වර්ජනේ. ඉස්කෝල වල ගන්න ප්‍රමාණේ සීමිතයි. මොකද ඉතා පොඩි පන්ති ගාණක් තමා ඒ ළමයි වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ.. එහෙම තියෙද්දි ප්‍රයිවට් අධ්‍යාපනෙත් නෑති වුනා නම් තවත් පීඩනය වෑඩි වෙනවා මිසක් අඩු වෙන්නේ
    නෑ.
    අවුරුදු 9ක්ම දුන්න ප්‍රමිතිය හදන්න. ඒ වෙනුවට කලේ වෛද්‍ය කවුන්සලේ සභාපතිගේ ගෙදරට බෝම්බ ගහපු එක, තමට වෙඩි තියාගත්තු එක, සෞඛ්‍ය ඇමති එක්ක හොර මගඩි ඩීල් ද්හන එක සහ ලීගල් ජිමික්ස් දාන එක. උන්ට පුකට පයින් ගහලා පැන්නුවේ නැත්නම් අනාගතයේ දවසකවත් පුද්ගලික වෛද්ය අධ්‍යාපනය ගැන කතාකරන්නවත් බැරි වෙනව.

    හොඳ පාසල් මදි තමයි. හැබැයි එහෙම කියලා පුද්ගලික පාසල් වලට ලෝකල් ඒ ලෙවල් උගන්නන බැරි කමකුත් නෑ. එහෙම උගන්නනේ නැතුව, මෙහේ පාඨමාලා නැති වුණම (විශේෂයෙන් අම්බානක් ගණන් ගෙවන්න ඕන වෛද්‍ය සහ ඉංජිනේරු. ඊට පස්සේ පටන් ගන්නවා "අඤී අපේ ළමයින්ච ලෝකල් කැම්පච් යඤ්ඤ බෑහ්!, ඒ නිසා පුජ්ගලික එකක් හජපියවු" ලයින් එකෙන්. වැරැද්ද ලෝකල් ඒ ලෙවල් නොකරන එක. එහෙම නැතුව පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැති එක නෙවෙයි. ඔය කියන තරන් එයාලා බ්‍රයිට් නම්, ලෝකල් ඒ ලෙවල් කරල ගේමක් නැතුව සිලෙක්ට් වෙයි.

    අනික වෛද්‍ය අධ්‍යාපනයට ලංකාවේ අවස්ථා අඩුයි කියන එක තඩි බොරුවක්. ඇමෙරිකාවේ ඉල්ලුම්පත් වලින් 7.5% ගන්නේ. ලංකාවේ බයෝ කල අයගෙන් 8% ගන්නවා. එංගලන්තේ 10%ක් වගේ. මොරටුවයි, කුලියාපිටියයි ආවම මේක 9% වෙනකම් වැඩි වෙනවා.

    ඒ නිසා ප්‍රධාන පර්ශ්නේ රජයේ හෝ ප්‍රයිවෙට් වේවා, ලෝකල් ඒ ලෙවල් නොකිරීම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    උඹ කියන්නේ ලන්කාවේ බයෝ කරන ළමයි 100 ක් ගත්තොත් ඒකෙන් 8 ක් මෙඩිකල් පෑකල්ටි ගන්නවා කියලද? අඩේ ඈත්තටම ඒක නම් හොද ප්‍රතිශතයක්.. ඒ වුනත් ලන්කාවේ බස්නාහිර පලාතේ ඉන්නවා නේද A තුන ගත්ත එවුන් මෙඩිකල් කොලේජ් යන්න බෑරි වෙන. බ්‍රයිට් එවුන් කොහේ හිටියත් පාස් වෙනවා නම් ඈයි GMOA එක මෑරෙන්න හෑදුවේ ළමයින්ව හොදම ඉස්කෝල වලට දාන්න ඕනේ කියලා?
     
    • Like
    Reactions: gcloud

    Wal Bada

    Well-known member
  • උඹ කියන්නේ ලන්කාවේ බයෝ කරන ළමයි 100 ක් ගත්තොත් ඒකෙන් 8 ක් මෙඩිකල් පෑකල්ටි ගන්නවා කියලද? අඩේ ඈත්තටම ඒක නම් හොද ප්‍රතිශතයක්.. ඒ වුනත් ලන්කාවේ බස්නාහිර පලාතේ ඉන්නවා නේද A තුන ගත්ත එවුන් මෙඩිකල් කොලේජ් යන්න බෑරි වෙන. බ්‍රයිට් එවුන් කොහේ හිටියත් පාස් වෙනවා නම් ඈයි GMOA එක මෑරෙන්න හෑදුවේ ළමයින්ව හොදම ඉස්කෝල වලට දාන්න ඕනේ කියලා?
    "A3ක් ගත්ත හින්ද මං හෙණ බ්‍රයිට්" වගේ ගොබ්බ කතා කියන එවුන් ඉන්නව. විභාග ලේසි නම් A3 ඒවා පඳුරට පයින් ගැහුවත් වීසික් වෙනව. බලන්න ඕන Z ස්කෝර් එක. Z > 2.0 වෙලා මෙඩිසින් යන්න බැරි වෙනව නම් අන්න එතන සීන් එකක් තියෙනව.

    GMOA එක ඉල්ලන්නේ අවුරුදු 4න් 4 ට මාරු වෙනකොට අදාල ප්‍රදේශයේ ජාතික පාසලක් දෙන්ඩ කිය්ල. එයාලත් චක්‍රලේඛයට විරුද්ධව මාන හිමිකම් නඩුවක් යන්නේ නැතුව (අවුරුදු 4න් 4ට මාරුවෙන නිසා පදිංචිය අවුරුදු 5 පෙන්නන්න බෑ) පිස්සු කෙළ කෙළ ඉන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    "A3ක් ගත්ත හින්ද මං හෙණ බ්‍රයිට්" වගේ ගොබ්බ කතා කියන එවුන් ඉන්නව. විභාග ලේසි නම් A3 ඒවා පඳුරට පයින් ගැහුවත් වීසික් වෙනව. බලන්න ඕන Z ස්කෝර් එක. Z > 2.0 වෙලා මෙඩිසින් යන්න බැරි වෙනව නම් අන්න එතන සීන් එකක් තියෙනව.

    GMOA එක ඉල්ලන්නේ අවුරුදු 4න් 4 ට මාරු වෙනකොට අදාල ප්‍රදේශයේ ජාතික පාසලක් දෙන්ඩ කිය්ල. එයාලත් චක්‍රලේඛයට විරුද්ධව මාන හිමිකම් නඩුවක් යන්නේ නැතුව (අවුරුදු 4න් 4ට මාරුවෙන නිසා පදිංචිය අවුරුදු 5 පෙන්නන්න බෑ) පිස්සු කෙළ කෙළ ඉන්නවා.
    හා.. ඉතින් ඈයි ජාතික පාසලක්ම ඉල්ලන්නේ.. හෑබෑයි ඈත්ත කතාවනම් ඉල්ලුවේම කොළඹ නුවර ගාල්ලේ හොදම ඉස්කෝල.. නිකන් බයිලා විතරයි.. කොළඹ ආනන්දෙට පුතා යන ඩොකා අනුරාධපුරේට මාරු වුනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලෙට පුතාව දාල දෙන්න කියලා ඉල්ලනවද? 😂 😂 😂 😂
    මානව හිමිකම් බෑලුවොත් අනිවාර්යයෙන පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ..මොකද රටේ ඒ ලෙවල් පාස් වෙන හෑමෝටම උපාධි දෙන්න හෑකියාවක් රජයේ විශ්ව විද්යාල වලට නෑ
     
    Wal Bada

    Well-known member
  • හා.. ඉතින් ඈයි ජාතික පාසලක්ම ඉල්ලන්නේ.. හෑබෑයි ඈත්ත කතාවනම් ඉල්ලුවේම කොළඹ නුවර ගාල්ලේ හොදම ඉස්කෝල.. නිකන් බයිලා විතරයි.. කොළඹ ආනන්දෙට පුතා යන ඩොකා අනුරාධපුරේට මාරු වුනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලෙට පුතාව දාල දෙන්න කියලා ඉල්ලනවද? 😂 😂 😂 😂
    මානව හිමිකම් බෑලුවොත් අනිවාර්යයෙන පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ..මොකද රටේ ඒ ලෙවල් පාස් වෙන හෑමෝටම උපාධි දෙන්න හෑකියාවක් රජයේ විශ්ව විද්යාල වලට නෑ
    මාරුවෙනකොට ජාතික පාසලක්ම තමයි ඉල්ලනේ. ඒ මොකද පදිංචියෙන් යන්න ලොවෙත් බැරි නිසා. ඒක එහෙමම තමයි. අනික මාරු වෙන්නේ රජයේ අවශ්‍යතාවයට.

    කොලඹ එකා අනුරාධපුරේට මාරුවෙද්දී ඉල්ලන්ඩ පිස්සුයැ? මේ ප්‍රශ්ණේ තියෙන්නේ ආන්නදෙට ළමයව දාගන්න බැරි එකෙක් වන්නි හත්පතුවේ ඉඳල ජාතික රෝහලට මාරු වුණාම, ක්වාටස් එකේ අල්ලපු වටේ තියෙන ජාතික පාසල හම්බ නොවෙන එක. ඒකට ජාතික පාසලක් ඉල්ලුවම ඉරිසියාවේ පැලෑන නව හිඟන්නෝ ඉන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාරුවෙනකොට ජාතික පාසලක්ම තමයි ඉල්ලනේ. ඒ මොකද පදිංචියෙන් යන්න ලොවෙත් බැරි නිසා. ඒක එහෙමම තමයි. අනික මාරු වෙන්නේ රජයේ අවශ්‍යතාවයට.

    කොලඹ එකා අනුරාධපුරේට මාරුවෙද්දී ඉල්ලන්ඩ පිස්සුයැ? මේ ප්‍රශ්ණේ තියෙන්නේ ආන්නදෙට ළමයව දාගන්න බැරි එකෙක් වන්නි හත්පතුවේ ඉඳල ජාතික රෝහලට මාරු වුණාම, ක්වාටස් එකේ අල්ලපු වටේ තියෙන ජාතික පාසල හම්බ නොවෙන එක. ඒකට ජාතික පාසලක් ඉල්ලුවම ඉරිසියාවේ පැලෑන නව හිඟන්නෝ ඉන්නවා.
    දෑන් නම් ජාතික පාසල් දෙන එක කිසිම ගෑටලුවක් වෙන එකක් නෑ.. මුන් ඊයේ පෙරේදා මාර පාසල් තොගයක් ජාතික පාසල් කලා. අපේ ගෙවල් කිට්ටුව දෑන් ජාතික පාසල් සෑහෙන්න තියෙනවා.. 😂 😂 😂 😂 😂
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හා.. ඉතින් ඈයි ජාතික පාසලක්ම ඉල්ලන්නේ.. හෑබෑයි ඈත්ත කතාවනම් ඉල්ලුවේම කොළඹ නුවර ගාල්ලේ හොදම ඉස්කෝල.. නිකන් බයිලා විතරයි.. කොළඹ ආනන්දෙට පුතා යන ඩොකා අනුරාධපුරේට මාරු වුනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලෙට පුතාව දාල දෙන්න කියලා ඉල්ලනවද? 😂 😂 😂 😂
    මානව හිමිකම් බෑලුවොත් අනිවාර්යයෙන පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ..මොකද රටේ ඒ ලෙවල් පාස් වෙන හෑමෝටම උපාධි දෙන්න හෑකියාවක් රජයේ විශ්ව විද්යාල වලට නෑ
    ජාතික පාසල් කියන්නේ ඔක්කොම අඩුකුලේ උන් ඉගනගන්න ඒවා, ඕවාට ගියාම ත්‍රස්තවාදියො වෙනවා, ඉංග්‍රීසි බැරි ,ගංජා ගහන, ගුරුවරුන්ට අල්ලස් දෙන උන් සමාජෙට ගියාම රටත් කනවා.

    දැන් උඹලමනෙ හොටු පෙරන්නේ ප්‍රයිවට් ස්කූල් ගියාම ආන්ඩුවෙ කැම්පස් යන්ඩ බෑ කියල. ප්‍රයිවට් කැම්පස් වලට මම නම් විරුද්ධ නෑ. හැබැයි සයිටම් වගේ කඩයක්, මගඩියක් නොවී හරියට කරන්න ඕන. ප්‍රයිවට් ස්කූල් ගිහින් ලෝකල් ඒ ලෙවල් කරන එක අඩු කුලේ වගේ සීන් එකක් තියෙනව නම් ආණ්ඩුවෙ කැම්පස් නෑ කියල හොටු පෙරන්ඩත් එපා.
    අඩුකුලේ කියන්නේ විභාග කරන එක නෙවෙයි, ඒක පංතිය පිළිබඳ ප්‍රශ්ණයක්. කොහොමත් ලංකාවේ අවුරු 2ක් ගොඩ දාගෙන රටේ විධායක නිලධාරියෙක් වෙන්න හදනවා, අර ඉගනගත්තු අවුරුදු 11 දි මොනවද කලේ කියන එක බලන්නේ හමුදාවට ගියොත් විතරයි. ඇමරිකාවේ සෙමෙස්ටෙර් 8ක් ඉගනගන්න ඕනේ විශ්ව විද්‍යාලෙ යන්න. ජහපාලණේ 14 දෙනෙකුට සිශ්‍යත්ව දුන්නා බලපං එකෙක්වත් හාවර්ඩ් ගියාද කියලා?
    ------ Post added on Jul 16, 2021 at 7:59 PM
     
    • Wow
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජාතික පාසල් කියන්නේ ඔක්කොම අඩුකුලේ උන් ඉගනගන්න ඒවා, ඕවාට ගියාම ත්‍රස්තවාදියො වෙනවා, ඉංග්‍රීසි බැරි ,ගංජා ගහන, ගුරුවරුන්ට අල්ලස් දෙන උන් සමාජෙට ගියාම රටත් කනවා.

    අඩුකුලේ කියන්නේ විභාග කරන එක නෙවෙයි, ඒක පංතිය පිළිබඳ ප්‍රශ්ණයක්. කොහොමත් ලංකාවේ අවුරු 2ක් ගොඩ දාගෙන රටේ විධායක නිලධාරියෙක් වෙන්න හදනවා, අර ඉගනගත්තු අවුරුදු 11 දි මොනවද කලේ කියන එක බලන්නේ හමුදාවට ගියොත් විතරයි. ඇමරිකාවේ සෙමෙස්ටෙර් 8ක් ඉගනගන්න ඕනේ විශ්ව විද්‍යාලෙ යන්න. ජහපාලණේ 14 දෙනෙකුට සිශ්‍යත්ව දුන්නා බලපං එකෙක්වත් හාවර්ඩ් ගියාද කියලා?
    ------ Post added on Jul 16, 2021 at 7:59 PM
    කොහොමත් කෑම්පස් යනකම් අධ්‍යාපනයවත් නිකන් ලෑබෙන්නේ නෑනේ. ටියුෂන් යනවා. සල්ලි තියෙන එකා ටියුෂන් දීලා පොවනවා..තව ඉන්නවා ඈත පෑති වලට ගිහින් ඕ ලෙවල් කරලා ආපු එවුන්.. ඒ වගේම වෙන එවුන් දම්මලා විභාග ලියන එවුන් ඉන්නවා.. මොරටුවේ නම් දෑන් පලවෙනි අවුරුද්දෙත් ටියුෂන් ගන්න එවුන් ඉන්නවා හොද ෆෑකල්ටි එකකට සෙට් වෙන්න.. අනිත් කෑම්පස් ගෑන දන්නේ නෑ... මේ රටේ සෞඛය සල්ලි වලට විකුණන්න පුලුවන් හෑබෑයි අධ්‍යාපනයේ උඩම ලෙවල් එක විතරක් විකුනන්න ගියහම තමා අවුල.. මේ සමහර හෝ ගාලා ටියුෂන් කරන එවුනුත් කියනවනේ ප්‍රයිවට් කෑම්පස් එපා කියලා... මේක පුදුම රටක්..
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නිදහස් කියන්නෙ අධ්‍යාපනය ලබන්න අවස්ථා ලබාගන්න හැමෝටම එකම චාන්ස් එක තියෙන එකට. ඒක කෙරෙන ක්‍රමයෙ අඩුපාඩු ටිකක් තියෙනවා ලංකාවෙ. ඒ ටික හදන්න ඕන.

    නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය කියන එක නෙවෙයි. ඒක එහෙමයි කියලා පෙන්නන්න හදන්නෙ මොළේ හරියට වර්ධනය වෙලා නැති උන්.ප්‍රාථමික අධ්‍යාපනය වත් හරියට ලබපු නැති උන්. උන් නිදහස් අධ්‍යාපනය කියන්නෙ "අපිට වියදම් කරන්න සල්ලි තියෙනව නං අපිට ඕනෑම දෙයක් ඉගෙනගෙන ඕනෑම තනතුරකට යෑමේ හැකියාව තිබිය යුතුයි." කියන එක. ඒ මත පදනම් වෙලා තමයි ඔය "නොමිලේ අධ්‍යාපනය" පොයියක් ගහන්නෙ.

    උන්ට තෘතීයික අධ්‍යාපනය දෙන්න කලින් ආයෙත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් යවලා බුද්ධිය, දැනුම වර්ධනය කරගන්න ඉඩක් දෙන්න ඕන.

    ඒ වෙන මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම පිළිගැනීමක් නැත්නම් අවුරුදු 10ක් ගිහින් ගන්න බෑ.

    සරලවම උබට තේරෙන භාෂාවෙන් කිව්වොත් සයිටම් ගියපු කෙනෙකුට අවුරුදු 10ක් තියා 50ක් ගිහිල්ලවත් ලයිසන් ගන්න බෑ.

    දැන් තේරෙනවද?
    ඔව්. Gvt uni එකක නං බෑ. ඒකනෙ මුලින්ම කිව්වෙ. ඒක ප්‍රශ්නයක් තමයි. ඒක මටත් උනා කියල මං කිව්වෙ. අඩුම ගානේ degree එක පටන් ගන්නවත් කලින්. 😒

    ඔව් ඒක අසාධාරණයක්. ඒකත් සලකලා තමයි මම මුලින්ම කිව්වෙ "තෝරා ගැනීම ගැන ප්‍රශ්න තියෙනවා කියලා."

    ඒ වගේම ඒ ප්‍රශ්නය දෙන්න ඕන ඒක විසඳන්න පුළුවන් උත්තර. ප්‍රමිතියක් නැති පුද්ගලික විශ්ව විද්‍යාල ගෙනල්ලා ඒව කරන්න බෑ. උබට අතීසාරය හැදුනොත් අමුඩයක් ගහගන්න එකද කරන්නෙ ප්‍රතිකාරය විදියට? ඒක හරි නොගියොත් වෙන පාටක අමුඩයක් ඇඳගන්නවද? ඒකත් හරි නොගියොත් අමුඩ 2ක් ඇඳගත්තොත් හරියයිද? 🤣

    මේ ටිකට 1,2,3 විදියට වෙනම උත්තර දෙන්න.

    1. දැන් සයිටම් දාලා ඒ ළමයින්ට අවස්ථාව හම්බුණාද?

    2. අමාරුවෙන් හම්බ කරලා ලක්ෂ 120ක් ගෙවලා යාන්තම් medical faculty යාගන්න බැරි වුණ ළමයි කීදෙනෙක් එහෙම ඉගෙන ගත්තද? (ඇතුළත් උන ගානෙන් ප්‍රතිශතයක් විදියට)

    3. එහෙම අය දෙතුන් දෙනෙක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මුවා වෙලා දොස්තර නෙවෙයි, නර්ස් වෙන්නවත් නුසුදුසු කීදෙනෙක් සල්ලි බලෙන් , දේශපාලන බලෙන් දොස්තරල වෙන්න හැදුවද කියල දන්නවද? 🤣

    4. රජයේ විශ්ව විද්‍යාල වලට සහ ඔය වගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගැනීමේ සුදුසුකම් මොනව වෙන්න ඕනද?

    ඔය වගේ එකක් නැති උනොත් ප්‍රශ්නයක් වෙන්නෙ සල්ලිකාරයොන්ට තමයි. දුප්පත් මිනිස්සුන්ට නෙවෙයි.

    ඒගොල්ලන්ට තමයි ලංකාවෙ ඉඳන් ළමයින්ට උගන්නලා, තමන්ගෙ දේශපාලන, සල්ලි බලේ පාවිච්චි කරලා ලමයින්ව දොස්තරල විදියට ඉස්පිරිතාල වලට රිංගව ගන්න බැරිවෙන්නෙ. ඔහොම එකක් නැතිවුණා කියල ඒගොල්ලන්ට පිටරට යවලා උගන්නන්න බැරිද? පුළුවන්. එහෙනං ඒක පුස් තර්කයක් නේද? 🤣

    හැබැයි එහෙම ආවම හරි හමන් විදියට නොගියපු, අදක්ෂ අයට, ප්‍රමිතියක් නැති ඩිග්රි කරපු අයට ලංකාවෙ විභාගය පාස් වෙන්න බෑ. ඒක බයිපාස් කරන්න තමා ඔය දුප්පත් මිනිස්සු, දශමෙන් දෙකෙන් මෙඩිසින් මිස් වුණ ළමයි, අපේ සල්ලි පිටරට යනවා, බ්ලා බ්ලා ගාන්නෙ.. ඇත්තටම තියෙන්නෙ ඔය ප්‍රශ්න නෙවෙයි. ලංකාවෙ සල්ලිකාරයො කියන ජාතිය ඔය කිසිදෙයක් තඹේකට මායිම් කරන්නෙ න. 🤣🤣

    අනිත් අතින් දුප්පත්/මධ්‍යම පාන්තික මිනිස්සුන්ට එක ළමයෙකුට course fee එක විදියට විතරක් ලක්ෂ 120 ක් වියදම් කරන්න බෑ. ඒක දැනටම ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඕක තිබුණා කියලා ඒගොල්ලන්ට සෙතක් නෑ. නැතිවුණා කියල වියදම් කරලා රට යවන්නන් බෑ.
    ආයෙත් සභාවේ සිනා තමයි. මේ සැරේ මගේ පුපත් හිනාවෙනවා. 🤣🤣

    මනුස්සයෝ ඕකට උත්තර දෙන්න ටයිප් කරන්න ගියාම එපාවෙනවා. 🙈 උබට මොළයක් තියෙනව නං තේරුම්ගන්න කියන්නං උදාහරණයකින්. උබට මොළේ තියෙනව නං මට ටයිප් කරන්න උවමනා වෙන්නෙ නෑ. බලමු.

    මෙන්න සිද්ධිය.
    ඊළඟ සැරේ උබට/පවුලේ කාටහරි ඩෙංගි හැදුනම ප්‍රයිවට් ඉස්පිරිතාලෙකට යන්න. පිටරටින් ඉගෙන ගෙන ආපු දොස්තර කෙනෙක්වම ගන්න. හොඳටම අමාරු උනොත් තමයි මම කියන එක උබට තේරුම්ගන්න පුළුවන් වෙන්නෙ. (ඒ උනාට එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා) අන්න එහෙම උනොත් ඊට පස්සෙ උන දේ ඇවිත් කියපන්කො. ඩෙංගිම වෙන්න ඕන නෑ ඕනම ලෙඩක් අමාරු තත්ත්වයට එන්න ඕන.

    @Roxxy2K පුළුවන් නං උත්තරයක් දෙන්න මේ අහපු එකට. මං දන්නවා උත්තරේ මට ටයිප් කරන්න බෑ. 😐

    මට අහපු විදියට 1,2,3,4 ඒවට වෙන වෙනම උත්තර දෙන්නකෝ. බ්ලා බ්ලා කියවන බව දන්න නිසා තමයි එහෙම අහන්නෙ. මෝඩ බයියොන්ට උත්තර දෙන විදියට මට උත්තර දෙන්න එපා මචන් 🤣🤣
    ------ Post added on Jul 13, 2021 at 11:54 AM

    මොකක්ද මේ සිද්ධි වල සම්බන්ධෙ?

    හොඳ දෙයක් කියල තියෙන්නෙ කොහොම උනත්. ඔය හා සමානම සිද්ධියක් මෙහෙත් (Australia) වෙලා තියෙනවා. ඒකෙන් අහු වෙලා හොර ඩොකෙක් කියලා. මට කියපු කෙනා කියපු විදියට ඒත් චයිනීස් කාරයෙක්.
    එයින් පස්සෙ ලේසි නෑ මෙහේ දොස්තර කෙනෙක් විදිහට practice කරන්න enter වෙන්න. ඔක්කොම ආසියාවටම තමයි ෂොට් එක හම්බුණේ ඒ වගේ වේ@ගෙ පුතාලා නිසා. වැඩි කාලයක් නැතිලු ඕක වෙලා අවුරුදු 10ක් වගේ කියල කිව්වෙ.

    ඊට කලින් ලංකාවෙ ඉඳන් ඇවිත් කිසිම විභාගයක් නැතුව practice කරන අය ඉන්නවා තාමත්. කිසිම ප්‍රශ්නයක් වෙලා නැති. ඔය සිද්ධියෙන් පස්සෙ තමයි strict වෙලා තියෙන්නෙ ලංකාවෙ degree වල අවුලක් නෙවෙයි කලාපය ගැන ෂුවර් නෑ මේ රටට දැන්. ආසියානු කලාපය විතරයි එහෙම වෙලා තියෙන්නෙ. ඒ වගේම ඉන්දියාවෙ medical colleges 500+ ක් තියෙනවලු. බහුතරය qualify වෙන්නෙ නෑ මෙහේ exam කරන්න මං හිතන විදියට. ඔන්න ඕකම තමා වෙන්නෙ ලංකාවටත්. Degree quality එක regulate කරන ආයතනය quality එකක් නැති ඒවට ඉඩ දුන්නම ෂොට් එක හම්බ වෙන්නෙ අනිත් අයටත් එක්ක.

    Canada වලත් WES එකේ SAITM, KDU ලිස්ට් වෙලා නෑ දැනුත්. මං දන්නෙ නෑ අනිකෙ(physicianapply) මොකද තියෙන්නෙ කියලා. ඉස්සර නං KDU එක තිබුණා වගේ මතකයි. SAITM ගාව ගත්තට පස්සෙද මන්ද ඒකත් අයින් කරල තියෙන්නෙ.
    අනේ බන්. රටේ කුණු සිස්ටම් එකෙන් තමන්ගෙ බඩවියත රැක ගන්න උන් උපදෙස් දෙන ලස්සන. 🤣🤣🤣 උබ කරන ගෙවල් renovate කර කර විකුණන එක ඕන එකෙක්ට කරන්න පුළුවන් ඕයි. හෙන කෙරුමා වගේ කියවන්නෙ. උබට ඕන් නං පෙන්නන්නං අපි ගෙවල් හදන ඒවා. 🤣🤣

    කොහෙද ඕයි වල කපලා තියෙන්නෙ? එක තැනක් පෙන්නපන්. බයි මොළේට තේරෙන්නෙ නැති එක පුදුමයක් නෑ.

    කියාගන්න දෙයක් නෑ වගේද බයියොන්ට පුරුදු විදියට බයිලා කියවන්නෙ?
    සල්ලි තිබීම විතරක් ඉගෙන ගන්න සුදුසුකමක් නෙවෙයි. ඔන්න ආයෙත් කිව්වා. අපේ බැච් වල හිටියා සල්ලිකාරයොන්ගෙ ළමයි. මැණික් බිස්නස් කරන අයගෙ ළමයිත් හිටියෙ. එහෙනං අපි උන්ටත් විරුද්ධ වෙන්න එපයි ගොනෝ.
    ඒ වගේම පිටරටවල් වල ගිහින් ඉගෙන ගෙන ඇවිත් හරි විදියට ලංකාවෙ වැඩ කරන්න ආපු අයටත් විරුද්ධ වෙන්න එපයි. ඒක වත් හිතාගන්න මොළයක් නැති උන්ට ඩිග්රි දෙන එකම වරදක්.

    උපාධිය දශමෙන් දෙකෙන් මිස් වෙන අයට මුළු වෙලා සල්ලි විතරක් තියෙන මොලේ කළඳක් නැති උන් ගොඩයන්න හදනවා. ලැජ්ජාවක් නැති හැටි. උන් ගොඩ යයි, දේශපාලන බලෙයි, සල්ලි වලිනුයි, රටේ තියෙන බලු සිස්ටම් එක රන් කරන්නෙ උන් නිසා.
    ප්‍රමිතිය බල්ලට ගියාට පස්සෙ අනිත් උන්ට පුකේ ඇඟිල්ල ගහන් තමයි ඉන්න වෙන්නෙ. රටකට වත් යාගන්න වෙන්නෙ නෑ.

    උබ කොච්චර පෙන්නන්න හැදුවත් ඕකට ලකුණු පොඩ්ඩක් අඩු වෙලා විශ්ව විද්‍යාලෙ යන්න බැරි වෙන 1% ක් වත් යන්නෙ නෑ. ගියා නං ඔප්පු කරපන්. ඒවගේ ළමයි දෙතුන් දෙනෙක් පෙන්නලා සල්ලි විසි කරන්න පුළුවන් නුසුදුස්සො ගේන්න තමයි යන්නෙ. ඒක ඔප්පු වුණා සයිටම් එකෙන්. ආයෙ ආයෙ කොච්චර සුදු හුණු ගාන්න හැදුවත් ඒක තමයි ඇත්ත.

    මැදි ආදායම්/ඉහළ ආදායම් තියෙන අයට ඉගෙන ගන්න බැරිවෙන්නෙ නෑනෙ ඕයි. උඩ කමෙන්ට් වලත් කියල තියෙනවා කරන හැටි. කීපාරක් කියන්නද මේ මෝඩයන්ට. බැරිවෙන්නෙ හොරෙන් නුසුදුස්සො පාස් කරවගන්න එක තමයි. 🖖

    අන්න හරි. එකෙන්ම එකඟයි මං නං.
    එහෙම තමයි කරන්න ඕන. Answer sheets evaluate කරන්න ඕන ආණ්ඩුවෙ University වලින්. මොකද නීතියක් නැති රටක් නිසා ටිකක් හරි විශ්වාස කරන්න පුළුවන් ඒ විදියට ගියොත් විතරයි.

    ඔව්.
    ------ Post added on Jul 13, 2021 at 7:25 PM

    කියාගන්න දෙයක් නැතුව පුද්ගලිකව ගහන්න බයිලා ගැහුවෙ උබනෙ බන්. ඒකට තමා ඒක.
    අච්චර කියපු එක දේකවත් වරදක් පෙන්නන්න බැරිවුණා. ඒ නිසා "රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි අය ඉන්නෙ" බයිලයක් ගහන් ආවා. ඒකට තමයි ඔය කිව්වෙ. ඕක උබ විතරක් නෙවෙයි කොහෙන් හරි කීයක් හරි හොයාගෙන උන් හෙන පොරවල් කියල පෙන්නන්න ඕන උන් කියන දෙයක්. එතකොට ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ උත්තරේ දුන්නෙ. 🖖

    හිතන්න දෙයක් නෑ. උඩ කියලා තියෙන්නෙ රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි අය ඉන්නෙ කියලා. උබ ඕක කලිනුත් කියල තියෙනවා. ඒකට තමයි උත්තරේ දුන්නෙ. 🖖

    🤣🤣🤣

    එකම දේ ආයෙ ආයෙත්.. 🤣🤟🤟
    මට මොකටද කියපන්කො උබ ගැන පුද්ගලික තරහක් එන්නෙ? 🤣ඉරිසියාව? හීන මානෙ?? 🤣🤣🤣 ඒ උබට තියෙන දේවල් ටික තමයි කියල තියෙන්නෙ.

    උබ ගැන ඉරිසියා හිතෙන්න උබට මට නැති මොනවද තියෙන්නෙ? මට උබට නැති දේවල් නං තියෙනවා. 🤣🤣🤣
    ලොල් තමයි මේවා

    ඔය තියෙන්නෙ ආයෙත්. කන්න, බොන්න නැති උන් කොහොමද බං ඕසි යන්නෙ? 🤣
    ස්ටුඩන්ට් යන එකත් කෝටි ගාණක් පෙන්නලා යන්නෙ. 🤣

    කතාවට කිසිම අදාළත්වයක් නැති වැල් බයිලා ගහලා ඒකෙනුත් පච වෙනවා.

    ඔව් මචන්. එතනින් එහා ඒ ගැන කතා කරන්න දෙයක් නෑනෙ නේද? හරි හමන් රටක උනා නං එතනින්ම ඒක කැන්සල්.

    අනිත් ඔය පහළින් තියෙන ඒවා ගත්තොත් මචන් ඌ කියපු බොළඳ, වංචනික තර්ක වලට උත්තර තමයි ඒ දීලා තියෙන්නෙ.

    ප්‍රශ්නයක් තියෙනවානෙ බන්. අර යකා කියන්නෙ සයිටම් දැම්මෙ හොඳටම සුදුසුකම් තියාගෙන මෙඩිසින් යන්න බැරි වෙච්ච ළමයි ගන්නයි ඒක දැම්මෙ කියලා. එතකොට ඒක වෙලා නැත්නම් ඒක වැරදියිනෙ.

    1. Entry requirements හරියට සපුරලා නෑ.
    2. Final qualifications ගැන කිසිම විශ්වාසයක් නෑ.
    3. ඒකට එහෙම qualifications දෙන්න නීතිමය සුදුසුකමකුත් නෑ.

    ඉගෙන ගැනීම කියන පැත්තෙන් ගත්තොත් මට entry requirements අවුලක් නෑ. නමුත් අනිත් ඒවා ඉතාම වැදගත්. එක එක්කෙනාගේ ආසාවල් සපුරන්න බිල්ලට යන්න කැමති නෑ.

    පෙන්නපු Entry requirements වලට පිටින් හොරෙන් ළමයි අරගෙන, කියපු විදියට උපාධියක් දෙන්න සුදුසු ආයතනයක් විදියට අඩුපාඩු සම්පූර්ණ කරගන්නෙ නැතුව හොර පාරෙන් ඔක්කොම කරගන්න තැනක degree එකයි education quality එකයි විශ්වාස කරන්න කියලද කියන්නෙ? උබ විශ්වාස කරනවද?

    අනිත් අතින් කරපු වංචාවට දඬුවම් දෙන්න ඕන. වෙන රටවල් වල ඕන ඕන විදියට ඕවා කරන්න බෑ. එහෙම තත්ත්වයක් නැති රටක කොහොමද කියහන් ඕකට එකඟ වෙන්නෙ?

    ඒකට විරුද්ධ නෑ.
    නිදහස් අදයාපනය වෙනුවෙන් කතා කරන උබට පින් මචන්.මේ කාලකන්නි උපාදි කඩ බල්ලොන්වනම් සාපයක්.සයිටම් වැහුවා වගේ අනිත් ගුබ්බෑයම් ටිකත් වහලා දාන්නම ඕන
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    වහාම පුද්ගලික පාසලුයි,ටියුශන් ටිකයි,උපාධි කඩ ටිකයි වහලා දාන්න ඕන රාජ්‍ය මැදිහත්වීමෙන්!
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නිදහස් අද්‍යාපනෙත් එක්ක පුදගලික අන්ශෙත් ඕනෙ.නැත්තම් නිදහස් අද්‍යාපනෙ කියලා ඕන ගූ බෙට්ටක් කරයි.

    මොකක්ද ඒ දෙකේ තේරුම කියලා පැහැදිලි කරපන්කෝ.
    skill mchng dan europe job අවස්තා දෙන්නෙ
    ------ Post added on Jun 10, 2022 at 3:47 PM

    හා.. ඉතින් ඈයි ජාතික පාසලක්ම ඉල්ලන්නේ.. හෑබෑයි ඈත්ත කතාවනම් ඉල්ලුවේම කොළඹ නුවර ගාල්ලේ හොදම ඉස්කෝල.. නිකන් බයිලා විතරයි.. කොළඹ ආනන්දෙට පුතා යන ඩොකා අනුරාධපුරේට මාරු වුනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලෙට පුතාව දාල දෙන්න කියලා ඉල්ලනවද? 😂 😂 😂 😂
    මානව හිමිකම් බෑලුවොත් අනිවාර්යයෙන පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ..මොකද රටේ ඒ ලෙවල් පාස් වෙන හෑමෝටම උපාධි දෙන්න හෑකියාවක් රජයේ විශ්ව විද්යාල වලට නෑ
    මේක ඇත්තක් mchn A/L sri lanka මට්ටමෙන් C3ක් medicine යන්න ප්‍රමානවත් සම්පත් හිගතාව නිසා කීයක් අසරණවෙනවද පුද්ගලික අන්ශෙන් හරි උපාදිය ගන්න එක හොදයි.
    ------ Post added on Jun 10, 2022 at 3:49 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    නිදහස් අද්‍යාපනෙත් එක්ක පුදගලික අන්ශෙත් ඕනෙ.නැත්තම් නිදහස් අද්‍යාපනෙ කියලා ඕන ගූ බෙට්ටක් කරයි.

    ඕකෙ අනිත් පැත්ත තමා ඇත්තටම ලංකාවෙ වෙන්නෙ. පුද්ගලික අධ්‍යාපනේ කියලා ගූ බෙට්ටක් දෙනවා.

    skill mchng dan europe job අවස්තා දෙන්නෙ
    ------ Post added on Jun 10, 2022 at 3:47 PM

    මොකක්ද උබ කියන්නෙ කියල තේරෙන්නෙ නෑ.

    මේක ඇත්තක් mchn A/L sri lanka මට්ටමෙන් C3ක් medicine යන්න ප්‍රමානවත් සම්පත් හිගතාව නිසා කීයක් අසරණවෙනවද පුද්ගලික අන්ශෙන් හරි උපාදිය ගන්න එක හොදයි.
    ------ Post added on Jun 10, 2022 at 3:49 PM

    පුද්ගලික අංශෙට උපාධි දෙන්න ඉඩ දෙන එක හොඳයි හරි නියාමනයක් කරන්න පුළුවන් කාලෙක. නෙවිල් ප්‍රනාන්දු වගේ පට්ට හොරෙක්ට ඕන විදියට නෙවෙයි.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඕකෙ අනිත් පැත්ත තමා ඇත්තටම ලංකාවෙ වෙන්නෙ. පුද්ගලික අධ්‍යාපනේ කියලා ගූ බෙට්ටක් දෙනවා.
    රජයේ ඒවා හොදයි කියලද කියන්නෙ ලන්කාවෙ එක uni එකක්වත් නෑ හරි ප්‍රමිතියෙ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    රජයේ ඒවා හොදයි කියලද කියන්නෙ ලන්කාවෙ එක uni එකක්වත් නෑ හරි ප්‍රමිතියෙ

    උබට ප්‍රමිති සහතික දීල ස්වයං වින්දනයක් ගන්න පුළුවන්. 🤣 ඒ උනාට ලෝකෙ ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. ප්‍රමිති සහතික දෙන්න ඕන තැන්වලින් දීල තියෙනවා. උබට රිදුනට මොනව කරන්නද. :(
     
    • Haha
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබට ප්‍රමිති සහතික දීල ස්වයං වින්දනයක් ගන්න පුළුවන්. 🤣 ඒ උනාට ලෝකෙ ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. ප්‍රමිති සහතික දෙන්න ඕන තැන්වලින් දීල තියෙනවා. උබට රිදුනට මොනව කරන්නද. :(
    😅 සිරාවට? මට නම් රිදෙන්නෑ mchn මම කිව්වෙ ලන්කාවෙ එක uni එකක්වත් ප්‍රමිති ගත නෑ කියලා.ඉන්දියන් යුනි එක්ක සසදලා බලපන් උබට තමා රිදිලා තියෙන්නෙ😅
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    😅 සිරාවට? මට නම් රිදෙන්නෑ mchn මම කිව්වෙ ලන්කාවෙ එක uni එකක්වත් ප්‍රමිති ගත නෑ කියලා.ඉන්දියන් යුනි එක්ක සසදලා බලපන් උබට තමා රිදිලා තියෙන්නෙ😅

    ලොල්. සසඳලා බලපන් බං උබ. 🤣🤣🤣
    නොදන්න දේවල් හොයල බලන්න ඕන නොදන්න එකා.
     
    • Haha
    Reactions: Hecker

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    ohoma kiyanna epa yako eka paara mun pawww:lol::lol::lol:

    @Master malli @Jack_Sparrow @siri_ayya @Gayan7774 :LOL:
    මැදමුලනේ ගූ කන බැල්ලිගෙ පුතා මොකද අද කලින්ම ඇවිල්ලා?
    රුපියල් 8000 උබේ අම්මගේ පින් කැටේට නාකි මයිනා දැම්මද බැල්ලිගෙ පුතෝ?