අනෙ පලයන් බං යන්න උඹලට තියෙන්නෙ පැහැදිලි කුහක කම විතරයි, රැකියා විරහිත උපාධි ධාරින් කියල සෙට් එකක් හැදෙන මට්ටමට පට්ට ආසාවෙන් බෞද්ධ ශිෂ්ඨාචාරය වගේ ඒව ඉගෙන ගන්න සිද්ද වෙන මට්ටමට පත්කරල තියෙන්නෙ උඹලගෙ පටු ආත්මාර්ථකාමී ගොබ්බ වැඩ හින්ද. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.
යකෝ සර්ච් කරල බලපන් ඕන නං බෞද්ධ ශිෂ්ටාචාරය වගේ ඒවට ගන්න ළමයි ගාන හොඳටම අඩු කරන්න ඕන කියල මම මේකෙ කොමෙන්ට් දාල තියෙනව. ඕං දැනුත් කිව්ව.
උබට ඕන එකක් හිතාගනින් මං ගැන. ඒක මට ප්රශ්නයක් නෑ. මං පෙනී ඉන්නෙ හරි දේ වෙනුවෙන් කියලා මට 100% ෂුවර්.
ලකුණක් දෙකක් අඩු වෙච්ච ළමයි පෙන්නලා උන්ව ඇයට දාලා ගොඩ යන්න හදන්න එපා බන්. ඒවගේ කරන උන්ව සුද්ධ කරන්නත් එපා. ලැජ්ජයි. ඊයා.

