නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අනෙ පලයන් බං යන්න උඹලට තියෙන්නෙ පැහැදිලි කුහක කම විතරයි, රැකියා විරහිත උපාධි ධාරින් කියල සෙට් එකක් හැදෙන මට්ටමට පට්ට ආසාවෙන් බෞද්ධ ශිෂ්ඨාචාරය වගේ ඒව ඉගෙන ගන්න සිද්ද වෙන මට්ටමට පත්කරල තියෙන්නෙ උඹලගෙ පටු ආත්මාර්ථකාමී ගොබ්බ වැඩ හින්ද. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.

    යකෝ සර්ච් කරල බලපන් ඕන නං බෞද්ධ ශිෂ්ටාචාරය වගේ ඒවට ගන්න ළමයි ගාන හොඳටම අඩු කරන්න ඕන කියල මම මේකෙ කොමෙන්ට් දාල තියෙනව. ඕං දැනුත් කිව්ව. 🤣🤣

    උබට ඕන එකක් හිතාගනින් මං ගැන. ඒක මට ප්‍රශ්නයක් නෑ. මං පෙනී ඉන්නෙ හරි දේ වෙනුවෙන් කියලා මට 100% ෂුවර්. 👌
    ලකුණක් දෙකක් අඩු වෙච්ච ළමයි පෙන්නලා උන්ව ඇයට දාලා ගොඩ යන්න හදන්න එපා බන්. ඒවගේ කරන උන්ව සුද්ධ කරන්නත් එපා. ලැජ්ජයි. ඊයා. 🤮
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    අන්න හරි. එකෙන්ම එකඟයි මං නං.
    එහෙම තමයි කරන්න ඕන. Answer sheets evaluate කරන්න ඕන ආණ්ඩුවෙ University වලින්. මොකද නීතියක් නැති රටක් නිසා ටිකක් හරි විශ්වාස කරන්න පුළුවන් ඒ විදියට ගියොත් විතරයි.

    ඔව්.
    ------ Post added on Jul 13, 2021 at 7:25 PM
    අනිවාර්යයෙන්.. මොකද දක්ෂ නම් පාස් වෙන්න පුලුවන්. හරියට ඕලෙවල් ඒ ලෙවල් කරනවා වගේ එකම සෙට් එකක් පේපර්ස් ටික බෑලුවම හරි..

    ඒ වගේම ආන්ඩුවෙන් දෙන්න ඕනේ ණයක් ළමයින්ට..

    හෑම ප්‍රයිවට් කෑම්පස් එකකම ශිෂ්සත්ව තියෙන්න ඕනේ යම් ප්‍රමානයක්

    ඊලගට කෑම්පස් එකට ගන්න ක්‍රමවේදය විනිවිදභාවයෙන් යුක්ත වෙන්න ඕනේ..

    ඒ කියන්නේ අපි හිතමු හමුදා විශ්වවිද්‍යාලයකට ක්‍රීඩා හෑකියාවනුත් බලනවා කියලා.

    එහෙනම් කෙලින්ම ඒ ඒ සහතික වලට දෙන ලකුණු ප්‍රමාණය පෑහෑදිලිව දෙන්න ඕනේ.

    සමස්ත ලන්කා තරග ජයග්‍රහණයකට මෙහෙමයි, අන්තර්ජාතික පදක්කමකට මේ විදිහට ලකුණු දෙනවා කියලා. ඒ ඈරුනම z-ස්කෝ එක..

    එහෙම නෑතිව ඈමතිලාගේ ලිස්ට් වලින් පුරවලා හරියන්නේ නෑ
     
    • Love
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යකෝ සර්ච් කරල බලපන් ඕන නං බෞද්ධ ශිෂ්ටාචාරය වගේ ඒවට ගන්න ළමයි ගාන හොඳටම අඩු කරන්න ඕන කියල මම මේකෙ කොමෙන්ට් දාල තියෙනව. ඕං දැනුත් කිව්ව. 🤣🤣

    උබට ඕන එකක් හිතාගනින් මං ගැන. ඒක මට ප්‍රශ්නයක් නෑ. මං පෙනී ඉන්නෙ හරි දේ වෙනුවෙන් කියලා මට 100% ෂුවර්. 👌
    ලකුණක් දෙකක් අඩු වෙච්ච ළමයි පෙන්නලා ගොඩ යන්න හදන්න එපා බන්. ලැජ්ජයි. ඊයා. 🤭
    ලකුණ දෙක අඩුවෙච්ච රෙද්දක් නෑ, AL පාස් නම් ඩිග්‍රී කරන්න තියෙන්න ඕනෙ. එච්චරයි කතාව.

    උඹ ගැන හිතා ගන්න දෙයක් නෑ මට හොඳටම පැහැදිලී, උඹ මන් ගැන් පුද්ගලික තරහක් එන මට්ටමට, මගේ බිස්නස් පාච්චල් කරන මට්ටමට ආවෙ ඇයි? තනිකර උඹට තියෙන ඉරිසියාව සහ හීන මානෙ.

    මාත් මෙතන කන්න බොන්න නෑ කියාගෙන උඹෙන් ඔසී යන විදිය ඇහුවනම් උඹට මාර හැපී.
    නොදකින් බං. ජංගියක් ඇඳගනින්.
     
    • Haha
    Reactions: shenat

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මන් මේ නිකං අහන්නේ.. දන්නේ නැති නිසා.
    දැන් ලංකාවේ කෙමිස්ට්‍රි ඉන්ස්ටිටියුට් එකක් තියෙනවානේ. ඒකෙන් කෙමිස්ට්‍රි උපාදි දෙනවා.. ඔය කොම්පීතර් උගන්නලා ඩිග්‍රි දෙන උන් හිටියා මීට අවුරුදු 15 කට කලිනුත්. මට මතක විදියට ඒ දවස්වල ඩේලි නිව්ස් එක කියවලා ඉන්ගිරිස් හදගනින් කියලා තාත්තා කින්ඩියක් දාපු නිසා උන්ගේ ඇඩ් එක කියවනව මට මතකයි-ඉන්ෆොර්මැටික්ස් වගේ නමක් තිබ්බේ, අන්තිම අවුරුද්ද යූ කේ යුනිවර්සිටි එකකට යන්ඩත් පුලුවන්.. දැන් ස්ලිට් එක.. කවුරුත් ඒ දැනුම ලබාගැනීම ගැනවත් ඒවයේ ප්‍රමිතිය ගැනවත් කෑ ගහනවා මම නම් දැකලා නෑ.. ඒ කියන්නේ දොශ්තර කියන්නේ නිකං පිටසක්වලින් ආපු අමුතු වෘත්තියක් වත්ද?.:ROFLMAO:.දැනුම කොහෙන් ගත්තත් ඒ අවශ්‍ය දැනුම, පුහුණුව තියෙනවා නම් එච්චරයි.. ඇමරිකාවේ ඉන්න හුඟාක් ඉන්දියන් දොස්තරලා ගේ MBBS එක ඉන්දියාවෙන් ගත්ත එකක්.. ඒ ප්‍රමිතිය ඇමරිකාවට හොඳට වැඩ කරලා තියෙනවා.. අඩු ප්‍රමිතියෙන් පුද්ගලික විශ්වවිද්‍යාලයකට සවයිව් වෙන්ඩ බැහැ! 100% ක් පාස් නම් එගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක්ක ටැලිවෙන්න ඔනේ. ඒක කාලයත් එක්ක වෙන්නේ.. තිඹිරිගෙයින්ම බෙල්ල කපලා වැඩැක් නෑ! ඒවට වර්ධනය වෙන්න, දියුණු වෙන්න, අවකාශයත් කාලයත් අවශ්‍යයි. එක දවසින් වර්ල්ඩ් රිනවුන් මෙඩිකල් කොලේජ් බිහිවෙන්නේ නෑ. අපි කරන්නේ පටන් ගන්න කොටම කෙලින ඒක.. හැබැයි දොශ්තර් ලෑට පමණයි! :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,032
    113
    ekanam ehema thamai. eth thamanta theeranaya karaganna ehema choice ekak thiyena ekada hoda nathi ekada? me rate apen e choice eka uduragena thiyenne. e ratavala unta ekata kamathi naththan community colleges anan manan thiyenava. degree nathi unath experience/skills ekata jobs hoya ganna puluvan. akamathiy ma nam 30 vithara wenakam jobak karala salli hoyagena nontraditional student kenek widihata campus yanna puluvan. (ape rateth samahara fields valatapuluvan dan dan)

    matanam hithenne lankave campus walata AL kadaimen panina ewnma ganna eken campus system ekama pal wela thiyenne. anith ratavala campus ekka baluvama lankave ewala kochchara aduvenda aluth deyak wenne
    Machan industry privatize karana eken wenne eke quality ekai accessibility ekai adu wena eka misak wadi wena eka nemei. Profit walata eelangata un ona deyak karanawa.

    US wala unat oya karana godak university wala research karanne government funds walin. Menna evidence https://web.mit.edu/facts/research-expend.html lol

    Lankawe university wala ida nati ekata karanna one tawat education walata funding increase karala ewa expand karana eka misak company karayonta ekat kanna dena eka nemei. Unma tamai politician la lawwa public education sector eka balenma charter karanne, mokada nattan unta hamba karanna bari nisa.
     
    • Like
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    @Roxxy2K පුළුවන් නං උත්තරයක් දෙන්න මේ අහපු එකට. මං දන්නවා උත්තරේ මට ටයිප් කරන්න බෑ. 😐
    ඔව්වට උත්තර බඳින්න යනවට වඩා ලේසියි බං "ඔව් ඔබ නිවැරදියි" කියලා ශේප් වෙන එක. ඕකට අදාල ඇත්ත ටයිප් කරලා හෑලි ලිව්වට මේකේ උන් පිළිගන්නේ උන් විශ්වාස කරන දේ විතරයි. ඊට ලේසියි අපේ වැඩක් කරන් පාඩුවේ ඉන්න එක.
     
    • Sad
    Reactions: shenat

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    Some think its නොමිලේ education.
    Our system is not actually නිදහස්.
    This is just semantics. Free, නිදහස්...whichever descriptive you may choose, there’s no denying that our country has an equitable system of education. Free healthcare, free education these are awesome ways of doing things (ideally). I’m a great admirer of USA but you don’t have to follow their MO when it comes to public services.

    (I have nothing against private universities, consider this a disclaimer).
     
    • Like
    Reactions: White_Raven

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ ටිකට 1,2,3 විදියට වෙනම උත්තර දෙන්න.

    1. දැන් සයිටම් දාලා ඒ ළමයින්ට අවස්ථාව හම්බුණාද?

    2. අමාරුවෙන් හම්බ කරලා ලක්ෂ 120ක් ගෙවලා යාන්තම් medical faculty යාගන්න බැරි වුණ ළමයි කීදෙනෙක් එහෙම ඉගෙන ගත්තද? (ඇතුළත් උන ගානෙන් ප්‍රතිශතයක් විදියට)

    3. එහෙම අය දෙතුන් දෙනෙක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මුවා වෙලා දොස්තර නෙවෙයි, නර්ස් වෙන්නවත් නුසුදුසු කීදෙනෙක් සල්ලි බලෙන් , දේශපාලන බලෙන් දොස්තරල වෙන්න හැදුවද කියල දන්නවද? 🤣

    4. රජයේ විශ්ව විද්‍යාල වලට සහ ඔය වගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගැනීමේ සුදුසුකම් මොනව වෙන්න ඕනද?

    1) සයිටම් කියන්නේ නමේ ඉඳන් අමුතු ගේමක් ගහන්න හදපු පොට් එකක් මිසක් හරි private medical college එකක් නෙවෙයි
    2) එකෙක් වත් නැති උනත් කිසි ප්‍රශ්නයක් නෑ
    3) නුසුදුසු කියල කියන්නේ මොන පදනමින්ද?
    4) ගැසට් කරලා තියන විදිහට C2 S1

    උඹ මේවට එකඟයිද? විරුද්ධයි ද? :eek:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Machan industry privatize karana eken wenne eke quality ekai accessibility ekai adu wena eka misak wadi wena eka nemei. Profit walata eelangata un ona deyak karanawa.

    US wala unat oya karana godak university wala research karanne government funds walin. Menna evidence https://web.mit.edu/facts/research-expend.html lol

    Lankawe university wala ida nati ekata karanna one tawat education walata funding increase karala ewa expand karana eka misak company karayonta ekat kanna dena eka nemei. Unma tamai politician la lawwa public education sector eka balenma charter karanne, mokada nattan unta hamba karanna bari nisa.
    privatize nokarath yam mudalakata adyapanaya laba denna puluvan kama thiyenavane. dekama pawathvagena yanna puluvan. gov wage neme privat campus eheka quality adui nam ekata kattiya yanne naha. eka survive venne naha. godak pitarata private campuses not for profit kiyala kathavak dakka. mn egana nam loku wistharayak danne naha.

    "US wala unat oya karana godak university wala research karanne government funds walin. Menna evidence https://web.mit.edu/facts/research-expend.html lol" -
    ithin me wade apitath karanna puluvanne.

    1) සයිටම් කියන්නේ නමේ ඉඳන් අමුතු ගේමක් ගහන්න හදපු පොට් එකක් මිසක් හරි private medical college එකක් නෙවෙයි
    2) එකෙක් වත් නැති උනත් කිසි ප්‍රශ්නයක් නෑ
    3) නුසුදුසු කියල කියන්නේ මොන පදනමින්ද?
    4) ගැසට් කරලා තියන විදිහට C2 S1

    උඹ මේවට එකඟයිද? විරුද්ධයි ද? :eek:
    Giraw vage katapadam karanna bari ewn dostharala venna khethma sudusu naha. Anika nurse la kiyanne dostharalata vadiya kochchara pahath kattiyakda? e gollo kohethma dostharala venna sudusu naha. /s
    ------ Post added on Jul 14, 2021 at 8:39 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,032
    113
    privatize nokarath yam mudalakata adyapanaya laba denna puluvan kama thiyenavane. dekama pawathvagena yanna puluvan. gov wage neme privat campus eheka quality adui nam ekata kattiya yanne naha. eka survive venne naha. godak pitarata private campuses not for profit kiyala kathavak dakka. mn egana nam loku wistharayak danne naha.

    "US wala unat oya karana godak university wala research karanne government funds walin. Menna evidence https://web.mit.edu/facts/research-expend.html lol" -
    ithin me wade apitath karanna puluvanne.
    Ehema kalama wenne minissunge tax walin karana research wala benefit eka minissunta yanne nati eka. Eka hariyata oyaa return ekak natuwa business ekaka invest karanawa wage. Anit eka americawe godak un jiwitha kalema naya wenawa student loan nisa. Meheta oya system eka awot apitat naya gewa gewa inna wenne. Issarahata economy ena widiyata ape generation eke unta geyak, wahanayakwat ganna bari tatwayak tiyenne, student loan ut gewanna unot api winasai machan. Poddak hitapan kochchara stress ekak da kiyala.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113

    හම්බුනා පකක්. 🤣🤣
    කුහක අවජාතක බැල්ලිගෙ පුතාලා සෙට් එකක් ඉන්නවා. උන් සල්ලි තියෙන එවුන්ට ඉරිසියයි. උන්ට ලංකාවේ පුද්ගලික උපාදි පෙන්නන්න බෑ. හැබැයි බන්ග්ලාදෙශේ උපාදි හොදයි
    Who told you that they were not given a fair chance? They were given the same chance to pass the exam ACT16.
    එහෙම චාන්ස් එකක් දුන්නේ නැති එක නෙහ් ප්‍රශ්නෙ. Supreme උසාවියෙ නඩු තීන්දුව කියවල එන්න මල්ලී.

    තාත්තලාගේ සල්ලි ටිකක් තිබුණම උන් හෙන පොරවල්. 🤣
    ඔයාට ඔය ඇරියස් එකක් තියෙන්නේ සල්ලි තියෙන අයත් එක්ක. උබේ තාත්තට සල්ලි නැ කියලා අනිත් එවුන් පලිද ? :P:P
    ------ Post added on Jul 14, 2021 at 10:24 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිමට මුකුත් කියාගන්න නැතුව පුද්ගලිකවම ගහන මට්ටමට ආව උඹ. අනේ නොදකින්. 😂😂

    කියාගන්න දෙයක් නැතුව පුද්ගලිකව ගහන්න බයිලා ගැහුවෙ උබනෙ බන්. ඒකට තමා ඒක.
    අච්චර කියපු එක දේකවත් වරදක් පෙන්නන්න බැරිවුණා. ඒ නිසා "රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි අය ඉන්නෙ" බයිලයක් ගහන් ආවා. ඒකට තමයි ඔය කිව්වෙ. ඕක උබ විතරක් නෙවෙයි කොහෙන් හරි කීයක් හරි හොයාගෙන උන් හෙන පොරවල් කියල පෙන්නන්න ඕන උන් කියන දෙයක්. එතකොට ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ උත්තරේ දුන්නෙ. 🖖

    උඹ හිතනව ඇති මම මෙතන හෙන පොරක් කියල හිතන් කතා කරනව ඇති කියල.

    හිතන්න දෙයක් නෑ. උඩ කියලා තියෙන්නෙ රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි අය ඉන්නෙ කියලා. උබ ඕක කලිනුත් කියල තියෙනවා. ඒකට තමයි උත්තරේ දුන්නෙ. 🖖

    ලකුණ දෙක අඩුවෙච්ච රෙද්දක් නෑ, AL පාස් නම් ඩිග්‍රී කරන්න තියෙන්න ඕනෙ. එච්චරයි කතාව.

    🤣🤣🤣

    උඹ ගැන හිතා ගන්න දෙයක් නෑ මට හොඳටම පැහැදිලී, උඹ මන් ගැන් පුද්ගලික තරහක් එන මට්ටමට, මගේ බිස්නස් පාච්චල් කරන මට්ටමට ආවෙ ඇයි? තනිකර උඹට තියෙන ඉරිසියාව සහ හීන මානෙ.

    එකම දේ ආයෙ ආයෙත්.. 🤣🤟🤟
    මට මොකටද කියපන්කො උබ ගැන පුද්ගලික තරහක් එන්නෙ? 🤣ඉරිසියාව? හීන මානෙ?? 🤣🤣🤣 ඒ උබට තියෙන දේවල් ටික තමයි කියල තියෙන්නෙ.

    උබ ගැන ඉරිසියා හිතෙන්න උබට මට නැති මොනවද තියෙන්නෙ? මට උබට නැති දේවල් නං තියෙනවා. 🤣🤣🤣
    ලොල් තමයි මේවා

    මාත් මෙතන කන්න බොන්න නෑ කියාගෙන උඹෙන් ඔසී යන විදිය ඇහුවනම් උඹට මාර හැපී.
    නොදකින් බං. ජංගියක් ඇඳගනින්.

    ඔය තියෙන්නෙ ආයෙත්. කන්න, බොන්න නැති උන් කොහොමද බං ඕසි යන්නෙ? 🤣
    ස්ටුඩන්ට් යන එකත් කෝටි ගාණක් පෙන්නලා යන්නෙ. 🤣

    කතාවට කිසිම අදාළත්වයක් නැති වැල් බයිලා ගහලා ඒකෙනුත් පච වෙනවා.

    1) සයිටම් කියන්නේ නමේ ඉඳන් අමුතු ගේමක් ගහන්න හදපු පොට් එකක් මිසක් හරි private medical college එකක් නෙවෙයි

    ඔව් මචන්. එතනින් එහා ඒ ගැන කතා කරන්න දෙයක් නෑනෙ නේද? හරි හමන් රටක උනා නං එතනින්ම ඒක කැන්සල්.

    අනිත් ඔය පහළින් තියෙන ඒවා ගත්තොත් මචන් ඌ කියපු බොළඳ, වංචනික තර්ක වලට උත්තර තමයි ඒ දීලා තියෙන්නෙ.

    2) එකෙක් වත් නැති උනත් කිසි ප්‍රශ්නයක් නෑ

    ප්‍රශ්නයක් තියෙනවානෙ බන්. අර යකා කියන්නෙ සයිටම් දැම්මෙ හොඳටම සුදුසුකම් තියාගෙන මෙඩිසින් යන්න බැරි වෙච්ච ළමයි ගන්නයි ඒක දැම්මෙ කියලා. එතකොට ඒක වෙලා නැත්නම් ඒක වැරදියිනෙ.

    3) නුසුදුසු කියල කියන්නේ මොන පදනමින්ද?

    1. Entry requirements හරියට සපුරලා නෑ.
    2. Final qualifications ගැන කිසිම විශ්වාසයක් නෑ.
    3. ඒකට එහෙම qualifications දෙන්න නීතිමය සුදුසුකමකුත් නෑ.

    ඉගෙන ගැනීම කියන පැත්තෙන් ගත්තොත් මට entry requirements අවුලක් නෑ. නමුත් අනිත් ඒවා ඉතාම වැදගත්. එක එක්කෙනාගේ ආසාවල් සපුරන්න බිල්ලට යන්න කැමති නෑ.

    පෙන්නපු Entry requirements වලට පිටින් හොරෙන් ළමයි අරගෙන, කියපු විදියට උපාධියක් දෙන්න සුදුසු ආයතනයක් විදියට අඩුපාඩු සම්පූර්ණ කරගන්නෙ නැතුව හොර පාරෙන් ඔක්කොම කරගන්න තැනක degree එකයි education quality එකයි විශ්වාස කරන්න කියලද කියන්නෙ? උබ විශ්වාස කරනවද?

    අනිත් අතින් කරපු වංචාවට දඬුවම් දෙන්න ඕන. වෙන රටවල් වල ඕන ඕන විදියට ඕවා කරන්න බෑ. එහෙම තත්ත්වයක් නැති රටක කොහොමද කියහන් ඕකට එකඟ වෙන්නෙ?

    4) ගැසට් කරලා තියන විදිහට C2 S1

    උඹ මේවට එකඟයිද? විරුද්ධයි ද? :eek:

    ඒකට විරුද්ධ නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කියාගන්න දෙයක් නැතුව පුද්ගලිකව ගහන්න බයිලා ගැහුවෙ උබනෙ බන්. ඒකට තමා ඒක.
    අච්චර කියපු එක දේකවත් වරදක් පෙන්නන්න බැරිවුණා. ඒ නිසා "රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි අය ඉන්නෙ" බයිලයක් ගහන් ආවා. ඒකට තමයි ඔය කිව්වෙ.
    ඕක උබ විතරක් නෙවෙයි කොහෙන් හරි කීයක් හරි හොයාගෙන උන් හෙන පොරවල් කියල පෙන්නන්න ඕන උන් කියන දෙයක්. එතකොට ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ උත්තරේ දුන්නෙ. 🖖

    හිතන්න දෙයක් නෑ. උඩ කියලා තියෙන්නෙ රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි අය ඉන්නෙ කියලා. උබ ඕක කලිනුත් කියල තියෙනවා. ඒකට තමයි උත්තරේ දුන්නෙ. 🖖

    🤣🤣🤣

    එකම දේ ආයෙ ආයෙත්.. 🤣🤟🤟
    මට මොකටද කියපන්කො උබ ගැන පුද්ගලික තරහක් එන්නෙ? 🤣ඉරිසියාව? හීන මානෙ?? 🤣🤣🤣 ඒ උබට තියෙන දේවල් ටික තමයි කියල තියෙන්නෙ.

    උබ ගැන ඉරිසියා හිතෙන්න උබට මට නැති මොනවද තියෙන්නෙ? මට උබට නැති දේවල් නං තියෙනවා. 🤣🤣🤣
    ලොල් තමයි මේවා

    ඔය තියෙන්නෙ ආයෙත්. කන්න, බොන්න නැති උන් කොහොමද බං ඕසි යන්නෙ? 🤣
    ස්ටුඩන්ට් යන එකත් කෝටි ගාණක් පෙන්නලා යන්නෙ. 🤣

    කතාවට කිසිම අදාළත්වයක් නැති වැල් බයිලා ගහලා ඒකෙනුත් පච වෙනවා.
    ඔව් මචන්. එතනින් එහා ඒ ගැන කතා කරන්න දෙයක් නෑනෙ නේද? හරි හමන් රටක උනා නං එතනින්ම ඒක කැන්සල්.

    අනිත් ඔය පහළින් තියෙන ඒවා ගත්තොත් මචන් ඌ කියපු බොළඳ, වංචනික තර්ක වලට උත්තර තමයි ඒ දීලා තියෙන්නෙ.
    උඹට නෑ මට තියෙනවා, කොහෙන් හරි කීයක් හරි හොයාගෙන.... 😂 😂 😂

    බලපන් උඹට තියෙන ඉරිසියාකාර වේදනාව, උඹලගෙ යුනි එකකට නොයා මිනිහෙක් ගොඩ ගියොත් කියන උපරිම බය තමා ඔය. මං පොර මානසිකත්වයට පහර වදිනකොට අමාරු ඇති.

    කතාවට අදාල නෑ කිව්වට ඕක තමා වේදානාවෙ මුල.😂😂😂

    "රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි... " කතාව පුද්ගලිකව වැදුනා නම් සොරි!
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඔව් මචන්. එතනින් එහා ඒ ගැන කතා කරන්න දෙයක් නෑනෙ නේද? හරි හමන් රටක උනා නං එතනින්ම ඒක කැන්සල්.

    අනිත් ඔය පහළින් තියෙන ඒවා ගත්තොත් මචන් ඌ කියපු බොළඳ, වංචනික තර්ක වලට උත්තර තමයි ඒ දීලා තියෙන්නෙ.

    ප්‍රශ්නයක් තියෙනවානෙ බන්. අර යකා කියන්නෙ සයිටම් දැම්මෙ හොඳටම සුදුසුකම් තියාගෙන මෙඩිසින් යන්න බැරි වෙච්ච ළමයි ගන්නයි ඒක දැම්මෙ කියලා. එතකොට ඒක වෙලා නැත්නම් ඒක වැරදියිනෙ.

    1. Entry requirements හරියට සපුරලා නෑ.
    2. Final qualifications ගැන කිසිම විශ්වාසයක් නෑ.
    3. ඒකට එහෙම qualifications දෙන්න නීතිමය සුදුසුකමකුත් නෑ.

    ඉගෙන ගැනීම කියන පැත්තෙන් ගත්තොත් මට entry requirements අවුලක් නෑ. නමුත් අනිත් ඒවා ඉතාම වැදගත්. එක එක්කෙනාගේ ආසාවල් සපුරන්න බිල්ලට යන්න කැමති නෑ.

    පෙන්නපු Entry requirements වලට පිටින් හොරෙන් ළමයි අරගෙන, කියපු විදියට උපාධියක් දෙන්න සුදුසු ආයතනයක් විදියට අඩුපාඩු සම්පූර්ණ කරගන්නෙ නැතුව හොර පාරෙන් ඔක්කොම කරගන්න තැනක degree එකයි education quality එකයි විශ්වාස කරන්න කියලද කියන්නෙ? උබ විශ්වාස කරනවද?

    අනිත් අතින් කරපු වංචාවට දඬුවම් දෙන්න ඕන. වෙන රටවල් වල ඕන ඕන විදියට ඕවා කරන්න බෑ. එහෙම තත්ත්වයක් නැති රටක කොහොමද කියහන් ඕකට එකඟ වෙන්නෙ?

    ඒකට විරුද්ධ නෑ.

    private medical college එකක් දාල ඒකට ගැසට් කරපු අවම සුදුසුකම තියන උන් යනවා නම් "යන්තම්" බැරි උන එවුන් නැති උනාට කිසි අව්ලක් නෑ.

    අඩුපාඩු සම්පූර්ණ කර ගන්න ඕනේ හැබැයි ප්‍රජා සෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය වගේ ඒවාට ආණ්ඩුවෙන් විතරනේ ගන්න පුළුවන්, ගොමා වගේ ඒකටත් විරුද්ධ වෙලා අනේ මුන්ට ප්‍රජා සෞක්‍ය සහ අධිකරණ වෛද්‍ය පුහුණුව නෑ කියන හොරු ගහල එලවන්නේ නැතුව මෙහෙ මොකුත් කරන්න බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මන් මේ නිකං අහන්නේ.. දන්නේ නැති නිසා.
    දැන් ලංකාවේ කෙමිස්ට්‍රි ඉන්ස්ටිටියුට් එකක් තියෙනවානේ. ඒකෙන් කෙමිස්ට්‍රි උපාදි දෙනවා..

    ඔව්.
    ඔය කොම්පීතර් උගන්නලා ඩිග්‍රි දෙන උන් හිටියා මීට අවුරුදු 15 කට කලිනුත්.

    ඔව්. දැනුත් තියෙන්නෙ.

    මට මතක විදියට ඒ දවස්වල ඩේලි නිව්ස් එක කියවලා ඉන්ගිරිස් හදගනින් කියලා තාත්තා කින්ඩියක් දාපු නිසා උන්ගේ ඇඩ් එක කියවනව මට මතකයි-ඉන්ෆොර්මැටික්ස් වගේ නමක් තිබ්බේ, අන්තිම අවුරුද්ද යූ කේ යුනිවර්සිටි එකකට යන්ඩත් පුලුවන්.. දැන් ස්ලිට් එක..
    ඔව්.

    කවුරුත් ඒ දැනුම ලබාගැනීම ගැනවත් ඒවයේ ප්‍රමිතිය ගැනවත් කෑ ගහනවා මම නම් දැකලා නෑ..

    ඒවටත් එක්ක තමයි මේ කියන්නෙ. මම ඩොකෙක් නෙවෙයිනෙ මේව කිව්වට. එහෙනං ඉතින් මමත් මගේ degree එක ගැනම කතා කරන්න ඕනනෙ. අනිත් degree වගේ නෙවෙයි ඩොකෙක් කෙලින්ම අපේ ජීවිතය සම්බන්ධ දෙයක් කරන්නෙ. එතකොට ඒක ගැන දෙන්න ඕන අවධානය වැඩියි.

    ඒ කියන්නේ දොශ්තර කියන්නේ නිකං පිටසක්වලින් ආපු අමුතු වෘත්තියක් වත්ද?.:ROFLMAO:

    නෑ.

    දැනුම කොහෙන් ගත්තත් ඒ අවශ්‍ය දැනුම, පුහුණුව තියෙනවා නම් එච්චරයි..

    ඔව්.

    ඇමරිකාවේ ඉන්න හුඟාක් ඉන්දියන් දොස්තරලා ගේ MBBS එක ඉන්දියාවෙන් ගත්ත එකක්.. ඒ ප්‍රමිතිය ඇමරිකාවට හොඳට වැඩ කරලා තියෙනවා..

    ඉන්දියාවෙ degree කරලා කෙළින්ම ඇමරිකාවෙ ගිහින් වැඩ කරන්න බෑ. 🤣🤣
    එහෙනං ඉතින් ඔය සයිටම් එකත් තියෙන්නෙ phycianapply.ca සයිට් එකේ. එහෙමයි කියල එහේ ගිහින් වැඩ කරන්න බෑ එහේ exam පාස් නොවී.

    අඩු ප්‍රමිතියෙන් පුද්ගලික විශ්වවිද්‍යාලයකට සවයිව් වෙන්ඩ බැහැ!

    ඔව් ඕක හරි, හරි නීතියක් ක්‍රියාත්මක වෙන රටකට. Free market එකක් තියෙන රටකට. ආණ්ඩුවෙන් සල්ලි දෙනවා මුදලාලි බේර ගන්න. මුදලාලි ඒකට හරියන්න ඇමතිගේ ලේලිව දානවා සුදුසුකම් වලට පිටින්. ඒ නිසා
    ලංකාවෙ නං මේ මොහොතෙ ඕක වෙන්නෙ නෑ. ඒ ටික හදලා ආවම මං එකඟයි උඩින්ම. මිනිස්සු තමන්ට වල කපා ගන්න ඕන නං ඕකට එකඟ වෙයි.

    100% ක් පාස් නම් එගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක්ක ටැලිවෙන්න ඔනේ. ඒක කාලයත් එක්ක වෙන්නේ.. තිඹිරිගෙයින්ම බෙල්ල කපලා වැඩැක් නෑ! ඒවට වර්ධනය වෙන්න, දියුණු වෙන්න, අවකාශයත් කාලයත් අවශ්‍යයි. එක දවසින් වර්ල්ඩ් රිනවුන් මෙඩිකල් කොලේජ් බිහිවෙන්නේ නෑ. අපි කරන්නේ පටන් ගන්න කොටම කෙලින ඒක.. හැබැයි දොශ්තර් ලෑට පමණයි! :ROFLMAO:

    කලින් එකට උත්තරයක් දෙන්නකෝ. එතකොට මං මේක ගැන වැඩිදුර කියන්නං.

    උඹට නෑ මට තියෙනවා, කොහෙන් හරි කීයක් හරි හොයාගෙන.... 😂 😂 😂

    බලපන් උඹට තියෙන ඉරිසියාකාර වේදනාව, උඹලගෙ යුනි එකකට නොයා මිනිහෙක් ගොඩ ගියොත් කියන උපරිම බය තමා ඔය. මං පොර මානසිකත්වයට පහර වදිනකොට අමාරු ඇති.

    කතාවට අදාල නෑ කිව්වට ඕක තමා වේදානාවෙ මුල.😂😂😂

    "රස්සාවක් කරනවට වඩා දෙයක් කරන්න බැරි... " කතාව පුද්ගලිකව වැදුනා නම් සොරි!

    මට පුද්ගලිකව තමයි ඒක කිව්වෙ උබ. එහෙමයි කියලා මට ඒක අදාළ වෙන්නෙ නැත්තං කියන්න එපයි. හැමදාම කට වහන් හිටියම ඇත්ත කියල හිතනවනේ. 🤣🤣

    මට උබ ගැන ඉරිසියයි කියල හිතාගෙන ඉන්න පුතේ එහෙනං. 🤣🤣 මට දැනගන්නත් එක්ක එක හේතුවක් කියාගෙනම යන්න. 🖖
    පුපෙන් තමා හිනා යන්නෙ මේවට. 🤣🤣
    ------ Post added on Jul 14, 2021 at 1:11 PM

    private medical college එකක් දාල ඒකට ගැසට් කරපු අවම සුදුසුකම තියන උන් යනවා නම් "යන්තම්" බැරි උන එවුන් නැති උනාට කිසි අව්ලක් නෑ.

    ඔව්. එහෙනං බයිල නොගහ ඉන්න ඕන මේව හදල තියෙන්නෙ ලකුණක් අඩු වෙලා විශ්ව විද්‍යානයට යන්න බැරිඋන ළමයින්ට සෙත සැලසීමේ පරම පිවිතුරු චේතනාවෙන් කියලා.

    ඒ වගේම මචන් සයිටම් එක ගත්තොත් අවම සුදුසුකම තියෙන අය ගිහින් නෑ. එතකොට මොකක්ද කරන්න ඕන?

    අඩුපාඩු සම්පූර්ණ කර ගන්න ඕනේ හැබැයි ප්‍රජා සෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය වගේ ඒවාට ආණ්ඩුවෙන් විතරනේ ගන්න පුළුවන්, ගොමා වගේ ඒකටත් විරුද්ධ වෙලා අනේ මුන්ට ප්‍රජා සෞක්‍ය සහ අධිකරණ වෛද්‍ය පුහුණුව නෑ කියන හොරු ගහල එලවන්නේ නැතුව මෙහෙ මොකුත් කරන්න බෑ

    උන්ට විරුද්ධ වෙන්න සාධාරණ හේතු තියෙනවා මට පේන විදියට නං.
    ඒක ඩොකෙක් ම විස්තර කරනව නං තමයි හොඳ. - Post added on Jul 14, 2021 at 1:14 PM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කුහක අවජාතක බැල්ලිගෙ පුතාලා සෙට් එකක් ඉන්නවා.

    ඔව්. උබ වගේ. 🤣🖖

    උන් සල්ලි තියෙන එවුන්ට ඉරිසියයි. උන්ට ලංකාවේ පුද්ගලික උපාදි පෙන්නන්න බෑ. හැබැයි බන්ග්ලාදෙශේ උපාදි හොදයි

    එහෙම චාන්ස් එකක් දුන්නේ නැති එක නෙහ් ප්‍රශ්නෙ. Supreme උසාවියෙ නඩු තීන්දුව කියවල එන්න මල්ලී

    මොන හරකෙක්ද බං උබ. උබට ඩිග්රි ගන්න සුදුසු එකෙක් නෙවෙයි. මොන මෝඩයෙක්ද මේ. 🤣 සිංහලවත් තේරුම් ගන්න බෑනෙ උබට.
    හරකෝ උන් ACT16 කරන්නං කිව්වද?
    මං නං දැක්කෙ එහෙම බෑ කියලා.

    ඔයාට ඔය ඇරියස් එකක් තියෙන්නේ සල්ලි තියෙන අයත් එක්ක. උබේ තාත්තට සල්ලි නැ කියලා අනිත් එවුන් පලිද ? :P:P
    ------ Post added on Jul 14, 2021 at 10:24 AM

    ඔව්. බං මට සල්ලි නෑ. හරි අමාරුවෙන් ඉන්නෙ. සතුටුයි නේද? 🤟🤣

    දැන් ගිහින් කුලී වැඩක් කරපන්. සිංහලවත් තේරුං ගන්න බැරි උබ වගේ එකෙක්ට ඩිග්රි දුන්නොත් ඩිග්රිය බලු බල්ලෙක් ගනන් ගන්නෙ නැති වෙනවා. 🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මට පුද්ගලිකව තමයි ඒක කිව්වෙ උබ. එහෙමයි කියලා මට ඒක අදාළ වෙන්නෙ නැත්තං කියන්න එපයි. හැමදාම කට වහන් හිටියම ඇත්ත කියල හිතනවනේ. 🤣🤣

    මට උබ ගැන ඉරිසියයි කියල හිතාගෙන ඉන්න පුතේ එහෙනං. 🤣🤣 මට දැනගන්නත් එක්ක එක හේතුවක් කියාගෙනම යන්න. 🖖
    පුපෙන් තමා හිනා යන්නෙ මේවට. 🤣🤣

    😂😂😂 සොරි සොරි ඉතිං පුද්ගලිකව ගන්න එපා.
    හේතුවක් කියන්න බෑනෙ එක මට පේන විදිය. අනික පොඩ්ඩක් ඔය පුකෙන් හිනා යන වෙලාවක කාට හරි කියල බලව ගනින් ඇත්තටම හිනා වෙනවද වැලපෙන්වද කියල.
    ඔව්. එහෙනං බයිල නොගහ ඉන්න ඕන මේව හදල තියෙන්නෙ ලකුණක් අඩු වෙලා විශ්ව විද්‍යානයට යන්න බැරිඋන ළමයින්ට සෙත සැලසීමේ පරම පිවිතුරු චේතනාවෙන් කියලා.
    ලකුණක් අඩු කතාවකුයි සයිටම් කතාවකුයි උඹම හදන් උඹම උත්තර දෙනවා, ලකුණක් අඩු උන්ට කොහොමත් අසාධාර්ණේ තමා වෙන්නෙ. නමුත් පොදුවෙ උසස් පෙල සමත් හැම එකාටම අවශ්ය නම් උසස් අධ්යාපනේට, ඩිග්‍රී එකකට යන්න අවස්තාව තියෙන්නෙ ඕනෙ.
    උඹල ඒකට වල කපන්නෙ තමුන්ට තියෙනව කියල හිතන් ඉන්න තත්වෙ මානසිකවවත් තියාගන්න බැරි වෙන නිසා මිසක් වෙන මොන රෙද්දකටද.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    😂😂😂 සොරි සොරි ඉතිං පුද්ගලිකව ගන්න එපා.
    හේතුවක් කියන්න බෑනෙ එක මට පේන විදිය. අනික පොඩ්ඩක් ඔය පුකෙන් හිනා යන වෙලාවක කාට හරි කියල බලව ගනින් ඇත්තටම හිනා වෙනවද වැලපෙන්වද කියල.

    රටවල් දෙකක ඉන්න චාන්ස් එක තියෙන මට, ඩිග්රියක් තියෙන මට එහෙම නැති එකෙක් ඉරිසියාවලු. එය එළ හිත හදාගන්න ඒ විදිය හොඳයි. 🤦🤣🤣🤣🤣

    ලකුණක් අඩු කතාවකුයි සයිටම් කතාවකුයි උඹම හදන් උඹම උත්තර දෙනවා, ලකුණක් අඩු උන්ට කොහොමත් අසාධාර්ණේ තමා වෙන්නෙ.

    උබ එහෙම එකක් කිව්වෙ නැද්ද ? ඕකේ.

    නමුත් පොදුවෙ උසස් පෙල සමත් හැම එකාටම අවශ්ය නම් උසස් අධ්යාපනේට, ඩිග්‍රී එකකට යන්න අවස්තාව තියෙන්නෙ ඕනෙ.

    ඔව්. එහෙම තියෙනවා දැනුත්.
    අඩුපාඩු තියෙන ඒවට සුදුසු විසඳුම් දෙන්න ඕන.

    උඹල ඒකට වල කපන්නෙ තමුන්ට තියෙනව කියල හිතන් ඉන්න තත්වෙ මානසිකවවත් තියාගන්න බැරි වෙන නිසා මිසක් වෙන මොන රෙද්දකටද.

    එකම දේ ආයෙ ආයෙ කියන්න බෑ. මොන තත්ත්වයක් ගැනද ඔය කියන්නෙ. මට නැතිවෙච්ච තත්ත්වය කියපන්කො ඔය ලෝකෙ පිළිගැනීමක් නැති නමට ඩිග්රි වලින්. 🤣🤣

    අයියෝ මූ ගංජ ගහලද කුඩු ගහලද. හැමිණෙනවා. 🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රටවල් දෙකක ඉන්න චාන්ස් එක තියෙන මට, ඩිග්රියක් තියෙන මට එහෙම නැති එකෙක් ඉරිසියාවලු. එය එළ හිත හදාගන්න ඒ විදිය හොඳයි. 🤦🤣🤣🤣🤣
    ඕවා උඹට ලොකුයි, බය වෙන්න එපා තව ටිකක් කල් අරගලේ ඇදගෙන යනකල් ඔය මාස්නසික තත්වෙ තියාගන්න පුලුවන් වෙයි. 😂 😂

    උබ එහෙම එකක් කිව්වෙ නැද්ද ? ඕකේ.
    නෑ.... ඒක උදාහරෙණට ගත්තට වෙන්න ඕනි පොදු දේ..

    ඔව්. එහෙම තියෙනවා දැනුත්.
    අඩුපාඩු තියෙන ඒවට සුදුසු විසඳුම් දෙන්න ඕන.
    මොකක්ද විසඳුම??? උඹට ඕනි විසඳුමම දෙන්න ඕනි කියල එකක් නෑ.

    එකම දේ ආයෙ ආයෙ කියන්න බෑ. මොන තත්ත්වයක් ගැනද ඔය කියන්නෙ. මට නැතිවෙච්ච තත්ත්වය කියපන්කො ඔය ලෝකෙ පිළිගැනීමක් නැති නමට ඩිග්රි වලින්. 🤣🤣

    අයියෝ මූ ගංජ ගහලද කුඩු ගහලද. හැමිණෙනවා. 🤣
    පලවෙනි එක බලන්න. 😁
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා උඹට ලොකුයි, බය වෙන්න එපා තව ටිකක් කල් අරගලේ ඇදගෙන යනකල් ඔය මාස්නසික තත්වෙ තියාගන්න පුලුවන් වෙයි. 😂 😂

    නෑ.... ඒක උදාහරෙණට ගත්තට වෙන්න ඕනි පොදු දේ..

    මොකක්ද විසඳුම??? උඹට ඕනි විසඳුමම දෙන්න ඕනි කියල එකක් නෑ.

    පලවෙනි එක බලන්න. 😁

    අම්මෝ උබ ගැන ඉරිසියාවෙ පැලිලා ඉන්නෙ බං මම.. කවදා ඉතින් උබ වගේ වෙන්නද 🤣🤣🤣🤣