නිදහස් අධ්‍යාපනය යනු ?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    නිදහස් අධ්‍යාපනය යනු ?

    නිදහස් අධ්‍යාපනය යනු ?

    නිදහස් අධ්‍යාපනය යනු ? නොමිලේ අධ්‍යාපනයද නැතිනම් තමන් කැමති දෙය තෝරාගෙන ඉගෙනීමේ නිදහසද ??
    :confused:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ ඔය කියන්න හදන්නේ ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනේ කියන එක නේ. ඒකට මාත් එකඟයි මචන්. ඒත් ඉතින් එහෙමෙයි කියලා A/L S3 ගත්තු එකාටත් medicine කරලා දොස්තර වෙන්න දෙන එක නම් සුදුසු නෑ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    නොමිලේ එකට නේද ඔය නිදහස් කියල දාගෙන ඉන්නේ.

    වෙන රටවල free education කියන්නේ නොමිලේ අද්‍යාපනය
    අපේ රටේ තියෙන්නේ නිදහස් අද්‍යාපනය අනේ මන්ද කොන්පියුස් වෙනවා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    උඹ ඔය කියන්න හදන්නේ ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනේ කියන එක නේ. ඒකට මාත් එකඟයි මචන්. ඒත් ඉතින් එහෙමෙයි කියලා A/L S3 ගත්තු එකාටත් medicine කරලා දොස්තර වෙන්න දෙන එක නම් සුදුසු නෑ.

    මම කියන්න හදන්නේ ඒක නෙමෙයි
    අන්තරෙන් හෙම පෙළපාලි උද්ගෝෂණ කරනකොට කියනවනේ නිදහස් අද්‍යාපනය රැකගන්න කියල
    එකෙ උන් අදහස් කරන්නේ නොමිලේ අද්‍යාපනය ද අද්‍යාපනයේ නිදහසද ??
    :confused::confused:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නොමිලෙ දෙන එකට තමා අපෙ රටෙ නිදහස් කියන වචනය භාවිත කරන්නෙ

    නොමිලෙ බෙහෙත් දෙන එකට අපි කියනවා නිදහස් සෞඛ්‍ය
    නොමිලෙ ඉගෙන ගන්න දෙන එකට අපි කියනවා නිදහස් අධ්‍යාපනය
    හිතන්න නිදහස තොරාගන්න නිදහස එන්නෙ මානවහිමිකම් අයිතිවාසිකම් කියන දෙවල් එක්ක

    ඒක නිකන්ද දෙන්නෙ සල්ලි වලටද ගන්නෙ කියන එක අදාල නැහැ ,තමන්ගෙ කැමැත්ත

    කොහොම කලත් කාට හරි ෂොට් එක වදිනවා බන්

    අපි අපි අතර වලි දාගනිවි එක එක දෙවල් පෙන්වා දීලා

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උඹ ඔය කියන්න හදන්නේ ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනේ කියන එක නේ. ඒකට මාත් එකඟයි මචන්. ඒත් ඉතින් එහෙමෙයි කියලා A/L S3 ගත්තු එකාටත් medicine කරලා දොස්තර වෙන්න දෙන එක නම් සුදුසු නෑ.
    මේක ටිකක් ආන්දෝලාත්මක කතාවක් නේද? මම දකින විදියටනම් ළමයෙක් A/L වල කරන දේ හෝ ගන්න සාමාර්ථය විශ්වවිද්‍යාලයට යන්න හේතු සාදකයක් වෙන එක වැරදියි. ඉඩකඩ සීමිත නිසා A 3ක් ගත්තු ළමයා z ස්කෝර් එකෙනුත් පෙරලා ගන්නේ.. එත් S3 ගත්තු ළමයා මෝඩයෙක් කියන්න බැහැ. ඒ ළමයට දොස්තර කෙනෙක් වෙන්න තහනම් කියන එක වැරදියි. එහෙනම් ලංකාවේ A3 ගන්න දරුවන් අතරෙත් පළමුවෙනි 10ට විතරයි ස්පෙෂලිස්ට් දොස්තර වෙන්න පුළුවන් අනිත් එවුන් සාමාන්‍ය එවුන් කියලත් පෙරුවහැකි. විශ්වවිද්‍යාලය කියන්නේ පොතේ දැනුම පැය දෙකේ ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන එකට වඩා එහා ගිය තැනක්. කඩයිමක් තේරුවට A/L කියන්නේ විශ්වවිද්‍යාලෙට සුදුසුකමක් හෝ නුසුදුසු කමක් නෙමෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Adyapanaya mudal walin nidahas kireema thamai nidhahas adhyapanaya kiyanne. Dan kiyana epa me rate hamootama ehema naha kiyala. 1 idan 11 wenakm hamootama free igena ganna puluwan. Ol pass unoth Al free igenna ganna puluwan. Al pass unoth campus eke free igena ganna puluwqn. Ihalata yanna yanna hakiyawa thiyena dashkayata thana deela thiyenawa. Kawru hari kenek dakshayata thana Deepu eka gana prashna karanawa nam e kena aniwaryenma modayek.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    වෙන රටවල free education කියන්නේ නොමිලේ අද්‍යාපනය
    අපේ රටේ තියෙන්නේ නිදහස් අද්‍යාපනය අනේ මන්ද කොන්පියුස් වෙනවා
    යම් විශ්ව විද්‍යාලයක තත්වය ආරක්ෂා කරගන්න කඩයිම් තියෙන එක ගැටළුවක් නැහැ. නමුත් විෂයක් මුලික කරගෙන මේක ඉගෙන ගන්න පුළුවන් A 3ක් ගන්න උන් විතරයි කියන එක මානුෂික නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම විෂයක් ගැනීමේ නිදහස තියෙන්න ඕනා. ඉගෙන ගන්න කෙනා දක්වන දක්ෂතාවය මත සමාජය තීරණය කරයි ඔහුගේ දැනුමේ ප්‍රමාණය.

    නිදහස් අද්යපනයෙන් විය යුතු වන්නේ සැමට ඉගෙන ගන්න මාවත් විවර කරන එක මිසක නිකන් ඉගෙන ගන්න එක නෙමෙයි. සල්ලි තියන කෙනෙකුට සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැති කෙනෙකුට බැංකු ලෝන් එකක් දාලා ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න ඕනා. එකයි නිදහස් අද්‍යාපනය කියන්නේ. නැතුව මිලක් රහිතව උගන්න එක නෙමෙයි.. සල්ලි තියන මිනිස්සුන්ට විතරයි කාර් ගන්න පුළුවන් කිව්වොත් එක සාදාරන නැනේ. සල්ලි එකපාර දෙන්න නැති මනුස්සයත් ඒ වාහනෙම ගන්නවා ගෙවීමේ ක්‍රමයට. එක තමයි වාහන පාවිච්චි කිරීමේ නිදහස.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Adyapanaya mudal walin nidahas kireema thamai nidhahas adhyapanaya kiyanne. Dan kiyana epa me rate hamootama ehema naha kiyala. 1 idan 11 wenakm hamootama free igena ganna puluwan. Ol pass unoth Al free igenna ganna puluwan. Al pass unoth campus eke free igena ganna puluwqn. Ihalata yanna yanna hakiyawa thiyena dashkayata thana deela thiyenawa. Kawru hari kenek dakshayata thana Deepu eka gana prashna karanawa nam e kena aniwaryenma modayek.
    ඔයා කියන එක තමයි ස්කොලර්ෂිප් ක්‍රමයෙන් ලෝකේ කරන්නේ. දක්ෂයට මුදල බාදාවක් නොවී ඉගෙන ගන්න පාර හදන එක.
    හැබැයි 1 ඉදන් 13 වෙනකන් සල්ලි නොගෙන නිකන් උගන්න එක වරදක් නෙමෙයි. විශ්වවිද්‍යාල අද්‍යාපනය උනත් එහෙම දෙන එකේ වැරද්දක් නැහැ. හැබැයි ඒක විතරයි එකම මග කියන එක වැරදියි. සල්ලි බැංකුවෙන් පොලියට අරගෙන හරි ඉගෙන ගන්න ආසා එකාට ඉගෙන ගන්න අවස්තාව තියෙන්න ඕනා. එතැනදී තමයි ඔය ගැටුම ඇති වෙන්නේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න උන් කියන්නේ එහෙම බැහැ කියලා. විශ්ව විද්‍යාලයේ එන්න ඕනා A3 ගත්තු ය විතරයි කියන මතේට මම එකග නැහැ. ඉඩකඩ සීමිත නිසා එහෙම තෝරලා නිකන් උගන්න එක අයිතිවාසිකමක් කරගන්න එක සාදාරන නැහැ. විශ්වවිද්‍යාලෙට පාසෙල් අද්යාපන විබාග කදයිමෙන් නොතේරුන ළමයා මෝඩයෙක් නෙමෙයි. ඒ ළමයටත් ස්කොලර්ෂිප් එකක් නැතිව සල්ලි දීලා හරි ඉගෙන ගන්න තැනක් තියෙන්න ඕනා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    යම් විශ්ව විද්‍යාලයක තත්වය ආරක්ෂා කරගන්න කඩයිම් තියෙන එක ගැටළුවක් නැහැ. නමුත් විෂයක් මුලික කරගෙන මේක ඉගෙන ගන්න පුළුවන් A 3ක් ගන්න උන් විතරයි කියන එක මානුෂික නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම විෂයක් ගැනීමේ නිදහස තියෙන්න ඕනා. ඉගෙන ගන්න කෙනා දක්වන දක්ෂතාවය මත සමාජය තීරණය කරයි ඔහුගේ දැනුමේ ප්‍රමාණය.

    නිදහස් අද්යපනයෙන් විය යුතු වන්නේ සැමට ඉගෙන ගන්න මාවත් විවර කරන එක මිසක නිකන් ඉගෙන ගන්න එක නෙමෙයි. සල්ලි තියන කෙනෙකුට සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැති කෙනෙකුට බැංකු ලෝන් එකක් දාලා ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න ඕනා. එකයි නිදහස් අද්‍යාපනය කියන්නේ. නැතුව මිලක් රහිතව උගන්න එක නෙමෙයි.. සල්ලි තියන මිනිස්සුන්ට විතරයි කාර් ගන්න පුළුවන් කිව්වොත් එක සාදාරන නැනේ. සල්ලි එකපාර දෙන්න නැති මනුස්සයත් ඒ වාහනෙම ගන්නවා ගෙවීමේ ක්‍රමයට. එක තමයි වාහන පාවිච්චි කිරීමේ නිදහස.

    As andha, kan ahenne nathi, ansha baage wage wenath aabaditha ayata car ekakda ganna Salli thibunai kiyala e ayata wahana pawichchi kireeme nidahasa kiyala drive karanna denna bahane. Dunnoth pare Yana minissunta moko wenne? Hithapanko kadaim vibhagath e wage kiyala. Habai lakunu keepayakin chance eka nathi wena ayata Salli gewala hari karaganna puluwan wenna one. Ape rate wenne Al s3 c3 gaththu uwun doctors la wenna hadana ekane
     
    එතනට තමයි විශ්ව විද්‍යාලයේ සම්මතය එන්නේ.. උබ ඇයි හිතන්නේ විශ්වවිද්‍යාලෙ යන උන් ඔක්කොම ඔටෝමටිකලි දොස්තරලා වෙනවා කියලා. උබ හිතන්නේ ඉස්කෝලේ ගිහින් බයෝ A/L පාස් වෙලා කැම්පස් යන ඔක්කොම උන් දොස්තරලා වෙනවා කියලද? එහෙම කැම්පස් සිලෙක්ට් උන පමණින් අවුරුදු 4න් දොස්තරලා බිහි වෙන්නේ නැහැ. උබ උපකල්පනය කරන විදිය වැරදියි. විශ්වවිද්‍යාලය ඇතුලෙත් තමන්ගේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න හැකියාව තියන එකා ඉහලට යනවා. කරන්න බැරි එකා හැලෙනවා. A3 ගත්ත උන් ඉන්නවා ඔහොම හැලිලා යන. යාන්තම් බෝට්ටුවෙන් ආපු උන් ඉන්නවා ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය කම්ප්ලිට් කරන. ඒ නිසා, A/L කියන කඩයිමෙන් මිනිහෙක්ගේ කැරියර් එකේ දීප්තිය මනින්න එපා. කැම්පස් සිල්ක්ට් වෙනවා කියන්නේ ඔටෝමටිකලි ඩිග්රි ගහලා දොස්තරලා, ඉන්ජිනේරුවලා, වෙනවා කියන එක නෙමෙයි.
     
    • Like
    Reactions: gcloud

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වලි ත්‍රෙඩ් එකක් මෙගා ත්‍රෙඩ් එකක් අද ඉරිදා :lol:;)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "නිදහස්" කියන වචනෙ තේරුම දැන ගත්තනම් මේ වගේ තෙර්ඩ් එකක් වැටෙන්නෙ නැ..ඉස්සෙල්ලා සිoහල ඉගෙන ගත්තනම් හරියටම හරි.. :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    එතනට තමයි විශ්ව විද්‍යාලයේ සම්මතය එන්නේ.. උබ ඇයි හිතන්නේ විශ්වවිද්‍යාලෙ යන උන් ඔක්කොම ඔටෝමටිකලි දොස්තරලා වෙනවා කියලා. උබ හිතන්නේ ඉස්කෝලේ ගිහින් බයෝ A/L පාස් වෙලා කැම්පස් යන ඔක්කොම උන් දොස්තරලා වෙනවා කියලද? එහෙම කැම්පස් සිලෙක්ට් උන පමණින් අවුරුදු 4න් දොස්තරලා බිහි වෙන්නේ නැහැ. උබ උපකල්පනය කරන විදිය වැරදියි. විශ්වවිද්‍යාලය ඇතුලෙත් තමන්ගේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න හැකියාව තියන එකා ඉහලට යනවා. කරන්න බැරි එකා හැලෙනවා. A3 ගත්ත උන් ඉන්නවා ඔහොම හැලිලා යන. යාන්තම් බෝට්ටුවෙන් ආපු උන් ඉන්නවා ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය කම්ප්ලිට් කරන. ඒ නිසා, A/L කියන කඩයිමෙන් මිනිහෙක්ගේ කැරියර් එකේ දීප්තිය මනින්න එපා. කැම්පස් සිල්ක්ට් වෙනවා කියන්නේ ඔටෝමටිකලි ඩිග්රි ගහලා දොස්තරලා, ඉන්ජිනේරුවලා, වෙනවා කියන එක නෙමෙයි.

    Kadim wibhage uba apply kara gatte Al walata witharane. Kadaim wibage kiyana eka campus eka athulatath apply karoth Mama kiwwa eka ubata therum ganna amaru wenna ekak na. Al kiwwe yatama eka nisai. Medicine yanna bari aya newe ne Pvt hoyanne. S3 gattu ayageth heene dokek wena ekane. S3 bottu newe neh. Andha ayage drive kireeme nidahasai. S3 gattu ayage medicine yeeme nidahasei wenasak na. Dekenma samajayata anathurak weeme sambawithawe agaya wadi
     
    උබ උදාහරනේ ගත්තෙත් නොගැලපෙන තැනකින්නේ යාලුවා. මුදල් නේ මෙතන උපමාරූපි වෙන්නේ.. අන්ධ හෝ ගොළු,බිහිරි අයවලුන්ට මේ උපමාව ගත්තත් නම්, කාර් එලවන එකාටත් එක පොදුයි, විශ්වවිද්‍යාලෙ යන එකාටත් එක පොදුයි. දැන් ලංකාවේ උබ ගත්තු උදාහරනේ හැටියට අන්ද මනුස්සයෙකුට වයිද්‍ය උපාදිය හදාරන්න කොලිෆයිඩ් යුනිවර්සිටි තියෙනවද Aක් ගත්තත්.. අන්න එකනම් ආබාදිතබාවය නම් ප්‍රස්තුතය උනේ. උබේ උදාහරනේ හරි. මෙතන මුලික වෙන්නේ මුදල් ඇති එකා සහා නැති එකා විශ්වවිද්‍යාලයට යන්න පොරකන හැටි. දැන් ඒ අනුව ගත්තම උබ කියන කතාව සමාජයට අගතියක් වෙන විදිය කියපන් බලන්න S 3 තියන මිනිහෙක් දොස්තර වෙන එකෙන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා කියන එක තමයි ස්කොලර්ෂිප් ක්‍රමයෙන් ලෝකේ කරන්නේ. දක්ෂයට මුදල බාදාවක් නොවී ඉගෙන ගන්න පාර හදන එක.
    හැබැයි 1 ඉදන් 13 වෙනකන් සල්ලි නොගෙන නිකන් උගන්න එක වරදක් නෙමෙයි. විශ්වවිද්‍යාල අද්‍යාපනය උනත් එහෙම දෙන එකේ වැරද්දක් නැහැ. හැබැයි ඒක විතරයි එකම මග කියන එක වැරදියි. සල්ලි බැංකුවෙන් පොලියට අරගෙන හරි ඉගෙන ගන්න ආසා එකාට ඉගෙන ගන්න අවස්තාව තියෙන්න ඕනා. එතැනදී තමයි ඔය ගැටුම ඇති වෙන්නේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න උන් කියන්නේ එහෙම බැහැ කියලා. විශ්ව විද්‍යාලයේ එන්න ඕනා A3 ගත්තු ය විතරයි කියන මතේට මම එකග නැහැ. ඉඩකඩ සීමිත නිසා එහෙම තෝරලා නිකන් උගන්න එක අයිතිවාසිකමක් කරගන්න එක සාදාරන නැහැ. විශ්වවිද්‍යාලෙට පාසෙල් අද්යාපන විබාග කදයිමෙන් නොතේරුන ළමයා මෝඩයෙක් නෙමෙයි. ඒ ළමයටත් ස්කොලර්ෂිප් එකක් නැතිව සල්ලි දීලා හරි ඉගෙන ගන්න තැනක් තියෙන්න ඕනා.

    :yes::yes::yes:
    Ube mathema tamai math inne. Awama sudusumamak tiyennath ona toraganna. Salli witarak newei.Habai uba mama kiyana de hariyata wenne na lankawe. E kiwwe dekama balance eke wenne na me tiyena jara deshapalana system ekath ekka. Salli gewala karana ewa wadiunoth wenne gvt universities tika walapallata yana eka. Passe kisi sudusukamak nathi salli witarak tiyena un tika degree ganna ena eka. Emata hodama udaharana SAITM ekema tiyenawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    උබ උදාහරනේ ගත්තෙත් නොගැලපෙන තැනකින්නේ යාලුවා. මුදල් නේ මෙතන උපමාරූපි වෙන්නේ.. අන්ධ හෝ ගොළු,බිහිරි අයවලුන්ට මේ උපමාව ගත්තත් නම්, කාර් එලවන එකාටත් එක පොදුයි, විශ්වවිද්‍යාලෙ යන එකාටත් එක පොදුයි. දැන් ලංකාවේ උබ ගත්තු උදාහරනේ හැටියට අන්ද මනුස්සයෙකුට වයිද්‍ය උපාදිය හදාරන්න කොලිෆයිඩ් යුනිවර්සිටි තියෙනවද Aක් ගත්තත්.. අන්න එකනම් ආබාදිතබාවය නම් ප්‍රස්තුතය උනේ. උබේ උදාහරනේ හරි. මෙතන මුලික වෙන්නේ මුදල් ඇති එකා සහා නැති එකා විශ්වවිද්‍යාලයට යන්න පොරකන හැටි. දැන් ඒ අනුව ගත්තම උබ කියන කතාව සමාජයට අගතියක් වෙන විදිය කියපන් බලන්න S 3 තියන මිනිහෙක් දොස්තර වෙන එකෙන්.

    Oka ithin Mama ubata oluwen hitagena kiwwath therenne na.
    S3 dokekgen ube operation ekakda karanna dawasata there I.
    8 pass kenek design karapu building ekakda athule ubata jiwath wenna unoth therei.
    Ac rooms athule thqniyama wibaga liyala lawyer kenek wechcha kenek ube idam naduwak ahanakota, e naduwen parada unoth ubata gedara nathi week awadanamak thibboth ubata therei.

    Salli walin dokek wela operation ekakda karaganna baruwa ledawa marena video ekak hadala thibba. Eka hoyan balapan. Onama kenekta capacity ekakda thiyenawa. Api hamoma eka samanai nam monada karanna bari.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :yes::yes::yes:
    Ube mathema tamai math inne. Awama sudusumamak tiyennath ona toraganna. Salli witarak newei.Habai uba mama kiyana de hariyata wenne na lankawe. E kiwwe dekama balance eke wenne na me tiyena jara deshapalana system ekath ekka. Salli gewala karana ewa wadiunoth wenne gvt universities tika walapallata yana eka. Passe kisi sudusukamak nathi salli witarak tiyena un tika degree ganna ena eka. Emata hodama udaharana SAITM ekema tiyenawa.
    සයිටම් එක නම් උපාදිකඩයක්. ඒක කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැති විගඩමක්. ඒ වගේ දේවල් නම් වැරදියි. මම කියන්නේ නියාමනයක් එක්ක සල්ලි දීලා කොලිෆයිඩ් උන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනා. එහෙම නැති වෙන එකෙන් වෙන්නේ බහුතරයක් මොලේ තියන, දක්ෂ මිනිස්සු ලංකාවේ කැම්පස් යන්න බැරි හින්ද වෙන රටවල ඉගෙන ගන්න ගිහින් එහෙම සේටල් වෙනවා ආයේ එන්නේ නැහැ.. උන්ට එකට බනින්නත් බැහැ, තමන්ට අවස්තාව නුදුන්න හින්දනේ එහෙම ගියේ.. ලංකාව ඇතුලේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබ්බනම් ඔය සම්පත රටට වැඩක් කරන්න නවත්තගන්න තියන ඉඩකඩ වැඩියි.