උබ උදාහරනේ ගත්තෙත් නොගැලපෙන තැනකින්නේ යාලුවා. මුදල් නේ මෙතන උපමාරූපි වෙන්නේ.. අන්ධ හෝ ගොළු,බිහිරි අයවලුන්ට මේ උපමාව ගත්තත් නම්, කාර් එලවන එකාටත් එක පොදුයි, විශ්වවිද්‍යාලෙ යන එකාටත් එක පොදුයි. දැන් ලංකාවේ උබ ගත්තු උදාහරනේ හැටියට අන්ද මනුස්සයෙකුට වයිද්ය උපාදිය හදාරන්න කොලිෆයිඩ් යුනිවර්සිටි තියෙනවද Aක් ගත්තත්.. අන්න එකනම් ආබාදිතබාවය නම් ප්රස්තුතය උනේ. උබේ උදාහරනේ හරි. මෙතන මුලික වෙන්නේ මුදල් ඇති එකා සහා නැති එකා විශ්වවිද්‍යාලයට යන්න පොරකන හැටි. දැන් ඒ අනුව ගත්තම උබ කියන කතාව සමාජයට අගතියක් වෙන විදිය කියපන් බලන්න S 3 තියන මිනිහෙක් දොස්තර වෙන එකෙන්.
Oka ithin Mama ubata oluwen hitagena kiwwath therenne na.
S3 dokekgen ube operation ekakda karanna dawasata there I.
8 pass kenek design karapu building ekakda athule ubata jiwath wenna unoth therei.
Ac rooms athule thqniyama wibaga liyala lawyer kenek wechcha kenek ube idam naduwak ahanakota, e naduwen parada unoth ubata gedara nathi week awadanamak thibboth ubata therei.
Salli walin dokek wela operation ekakda karaganna baruwa ledawa marena video ekak hadala thibba. Eka hoyan balapan. Onama kenekta capacity ekakda thiyenawa. Api hamoma eka samanai nam monada karanna bari.