නිදහස් අධ්‍යාපනය යනු ?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    pudgalika wishwawidyala adyapanaya nawattanna kiwwe na api nam. eth itin pramitiyak nathi ewa nam nawattanna ona. :yes: dan oya ba ba kiwwata SAITM wahuwe ;);) e wage tama. eelagata kothalawala set eka okata wiruddawa ei. kohomath sudusukam nathi unta e wage job wala wedakaranna denna hoda na. :no:

    ow itin dostara upadiya natuwa anith ewa oya danatat denne. melo qualityak nathi ewath thiyenawa. :yes: quality ewath thiyenawa tikak hari.

    oya bold karala tiyena tikata nan hina yanne katin newei.. :rofl: dan ehenam SAITM ayath upadi aran ne atte. dan itin gedarata wela inna kiwwa nam hari neda. arama ba mehema ba. hospital wala weda karanna ba kiyala adanne natuwa. eyalata ona adyapane labilane tiyenne. :rofl: ehema karanawa nan itin apita awulakuth na , rate minissunta awlakuth na, nevil lata ,ashok pathirage lata ehemath hodai. gonnu tikak rawattala kotipathiyo wenna puluwan ne. :rofl: ane ban, api ubala hamoma dannawa me lankawe ehema wenne na kiyala. deshapaluwonge moda puttui, leli lai polimata ei neethi unta ona widiyata wenas karan. :frown: ewata ida denne na rate minissu oluwak tiyenawanan.

    koheda ban mama kiyala tiyenne anith ewa epa kiyala.. :rolleyes::rolleyes:

    saitm eke 99%k ma tiyenne adupadu tamai. tanikara hora guhawwak. hora guhawata gihin rawatunata anith minissunta karanna deyak na. e salli , kalaya horungenma illagannai tiyenne.. :yes:

    උඹට හීනෙනුත් සයිටම් ද බන් පේන්නේ
    සයිටම් වලින් තොර ලොවක් නැද්ද උඹට ?? :P:P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    උඹට හීනෙනුත් සයිටම් ද බන් පේන්නේ
    සයිටම් වලින් තොර ලොවක් නැද්ද උඹට ?? :P:P

    dan oya post eke saitm gana witarada tiyenne? ubata penune e tika witarada? :P:P

    pramitiyak nathi ewa pramithigatha karanna ona. ehema karanne nattan wahala danna ona. igena ganna aithiyai, nidahasai arakai mekatai muwa wela pramitiyen thora adyapane dena eka nawattanna ona. ;) summary...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිදහස් අධ්‍යාපනය යනු ?

    නිදහස් අධ්‍යාපනය යනු ? නොමිලේ අධ්‍යාපනයද නැතිනම් තමන් කැමති දෙය තෝරාගෙන ඉගෙනීමේ නිදහසද ??
    :confused:

    නොමිලේ අධ්‍යාපනය සැපයීම - නිදහස් අධ්‍යාපනය
    කැමති දෙයක් ඉගෙනීමට අතිතිය - අධ්‍යාපනයේ නිදහස
     
    • Like
    Reactions: JmCt

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙඩිසින් වගේ දේවල් ඇරුණම අනිත් තෝරාගත් ඒවා කැමති කෙනෙකුට කැමති විදියට කරගන්න නිදහස තියෙන්න ඔනෙ හැබැයි හොඳ නියාමනයක් තියෙන්න ඕනෙ. සල්ලි දුන්නම මන්ද බුද්ධිකයෙකුට වුණත් උපාධිය දෙනවනම් ඒක නිවැරදි නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මෙඩිසින් වගේ දේවල් ඇරුණම අනිත් තෝරාගත් ඒවා කැමති කෙනෙකුට කැමති විදියට කරගන්න නිදහස තියෙන්න ඔනෙ හැබැයි හොඳ නියාමනයක් තියෙන්න ඕනෙ. සල්ලි දුන්නම මන්ද බුද්ධිකයෙකුට වුණත් උපාධිය දෙනවනම් ඒක නිවැරදි නෑ.

    :yes::yes::yes:

    හොඳ නියාමනයක් තියෙන්න ඕනෙ.:yes::yes: wade kiyanne oya niyamaneth salli walata yata wena eka ban.. :yes::dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes:

    හොඳ නියාමනයක් තියෙන්න ඕනෙ.:yes::yes: wade kiyanne oya niyamaneth salli walata yata wena eka ban.. :yes::dull::dull:

    අන්න ඒකයි ලංකාවෙ මේ වැඩේ කෙරෙන්න බැරි බන්. රජයෙන් අපක්ෂපාතීව ඒ වැඩේ කෙරෙනවනම් අවුලක්ම නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අන්න ඒකයි ලංකාවෙ මේ වැඩේ කෙරෙන්න බැරි බන්. රජයෙන් අපක්ෂපාතීව ඒ වැඩේ කෙරෙනවනම් අවුලක්ම නැහැ.

    :yes::yes::yes::dull::dull:

    me deshapalana kramaya atule oka keeyatawat wenne na.

    itin wahapiyaw kiyanna tamai wenne.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    dan oya post eke saitm gana witarada tiyenne? ubata penune e tika witarada? :P:P

    pramitiyak nathi ewa pramithigatha karanna ona. ehema karanne nattan wahala danna ona. igena ganna aithiyai, nidahasai arakai mekatai muwa wela pramitiyen thora adyapane dena eka nawattanna ona. ;) summary...

    ඔව් නියාමනයක් තියෙන්න ඕන දැනටත් එහෙම නියාමනයක් යටතේ තියෙන එව්වා තියෙනවා
    සල්ලි දුන්න කියල degree එක දෙන පිළිගත් පුද්ගලික කැම්පස් එකක් කියහන්කෝ UGC අප්ප්රෝවල් තියෙන
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes::dull::dull:

    me deshapalana kramaya atule oka keeyatawat wenne na.

    itin wahapiyaw kiyanna tamai wenne.

    ඒකෙන් එක පිරිසකට අසාධාරණයක් වෙනවා. මුදල් ගෙවල හෝ අධ්‍යාපනයෙන් ඉහලට යන්න තියෙන අවස්ථාව නැති වෙනව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් නියාමනයක් තියෙන්න ඕන දැනටත් එහෙම නියාමනයක් යටතේ තියෙන එව්වා තියෙනවා
    සල්ලි දුන්න කියල degree එක දෙන පිළිගත් පුද්ගලික කැම්පස් එකක් කියහන්කෝ UGC අප්ප්රෝවල් තියෙන

    UGC approval eka SAITM ekatat tibuna neda? :rofl:

    ai ehanam wahuwe?

    oka tamai itin bahutarayak gana kathawa.

    uda comment wala kiwweth eka tamai.

    salli denawa kiyala degree denawa kiyana eken kiyanne kaden dawalta kama ekak aran enna wage deyak newei aa.
     
    • Like
    Reactions: JmCt

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    SAITM wahuwa eka loku piyawarak. e unata tama eka complete wela na. sudusukam nathi aya hora paren enna hadanawa. ;) kothalawala eka haraha enna hadanawa. e madiwata salli gannath epalu. :frown::frown: metana kathakaranne machan wena diyunu ratawal wala ewa ganada lankawe ewa ganada? :rolleyes::rolleyes: api kiyanne lankawe tiyena godak ewa quality na kiyala. lankawe AL karala nathi unath wena rataka degree karala chartered eng. wena aya athi. eke waradak kiwwe nane mama.

    උබේ තර්කෙ AL s3ක් වගේ තියන එකෙක්ට engineering වගේ කරන්න දෙන්න හොද නෑ ඒක risk එකක් කියලනෙ මන් අහන්නෙ එතකොට වෙනරටවල් වලට ඒ risk එක අදාල නැත්තෙ ඇයි? මෙතන කතාකරන්නෙ වෙන රටවල් වල එව්වා ගැනද ලන්කාවෙ එව්ව ගැනද කියල ඇහුවනෙ වෙනරටවල් වල charted engineer කෙනෙක් වෙන්න අවශ්‍ය academic qualifications ලන්කාවෙ ඉදන් කරන්න පුලුවන් AL නැතුව. එහෙම කරන එක අවුලක් නැත්නම් ලන්කාවට විතරක් ඒක අවුල් වෙන්නෙ ලන්කාවෙ කරන projects වෙන රටවල් වල කරන එව්වට වැඩිය පට්ට advance එව්වද? උබ කියන විදිහට engineer කෙනෙක් වෙන්න අවශ්‍ය අවම සුදුසුකම් මොනවද ?
     
    • Like
    Reactions: JmCt

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ සමාජේ ඊරිසියාව ,කුහකකම වැඩියි .මේ නිසා ලමයි සල්ලි දීලා ඉගෙනගන්නවට කොටසක් අකමැතියි .තිත්ත ඇත්ත ඕකයි.පිටරවල ඔවා නෑ.දියුණු රටවල් වල මිනිස්සුන්ගේ බෙදීම අඩුයි .මේ සමාජෙට එහෙම ඉන්න බෑ. බෙදෙන්නමයි දගලන්නේ .. නැගෙනහිර ශරියා විශ්වවිද්යාල හදනවා.ඒ ගැන කතා කරන්න මොකෙක්වත් නෑ .හිටපු එවුනුත් වහපාලනෙන් හිරේට ඇරියා.. අන්තිමට මුස්ලිම් කොලනියක් වෙලයි මේ රට නවතින්නේ..ඉස්සරහට යන්න හදන එවුන්ගේ කකුලෙන් අදින එවුන් ඕනතරම් මේ සමාජෙ ඉන්නවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක

    SLIIT,NIBM,NSBM,APPIT,IIT,ACBT,CINEC....

    පුලුවන්නම් මේ ටික වස්සල පෙන්නහන්කෝ
    :P:P

    e kiyanne mewageth pramithiyak nadda?? :rolleyes::rolleyes::rolleyes::rofl:

    උබේ තර්කෙ AL s3ක් වගේ තියන එකෙක්ට engineering වගේ කරන්න දෙන්න හොද නෑ ඒක risk එකක් කියලනෙ මන් අහන්නෙ එතකොට වෙනරටවල් වලට ඒ risk එක අදාල නැත්තෙ ඇයි? මෙතන කතාකරන්නෙ වෙන රටවල් වල එව්වා ගැනද ලන්කාවෙ එව්ව ගැනද කියල ඇහුවනෙ වෙනරටවල් වල charted engineer කෙනෙක් වෙන්න අවශ්‍ය academic qualifications ලන්කාවෙ ඉදන් කරන්න පුලුවන් AL නැතුව. එහෙම කරන එක අවුලක් නැත්නම් ලන්කාවට විතරක් ඒක අවුල් වෙන්නෙ ලන්කාවෙ කරන projects වෙන රටවල් වල කරන එව්වට වැඩිය පට්ට advance එව්වද? උබ කියන විදිහට engineer කෙනෙක් වෙන්න අවශ්‍ය අවම සුදුසුකම් මොනවද ?

    mama ehema kiwwe na. danatat oya s3 thiya AL fail ayath eka eka private degree karanne lankawe. :D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    mama ehema kiwwe na. danatat oya s3 thiya AL fail ayath eka eka private degree karanne lankawe. :D

    aniwaryen pvt witharak nemei govt wunath s3 nathuwa wena equivalent qualifications thiyanawanam karanna puluwan degree thiyanawa(univotech and some external degrees ). City and Guilds wage karanna AL ona na ekath UK wala charted engineer kenek wenna academic qualification ekak widihata piligannawa. lankawe project thamai AL nathuwa karanna amaru mokada lankawe hadanne loke wena kohewath meeta kalin hadala nathi ewwane:rofl::rofl:
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    e kiyanne mewageth pramithiyak nadda?? :rolleyes::rolleyes::rolleyes::rofl:

    ඇයි උඹලගේ එනවා නානවා යනවා බලකායේ මහ එකා ලහිරු ද මොකාද මන්ද කිව්වේ මෙව්වා වස්සනවා කියල
    බලමුකෝ වහන හැටි
    :P:P:P:P :rofl::rofl::rofl::rofl: :lol::lol::lol:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    එතනට තමයි විශ්ව විද්‍යාලයේ සම්මතය එන්නේ.. උබ ඇයි හිතන්නේ විශ්වවිද්‍යාලෙ යන උන් ඔක්කොම ඔටෝමටිකලි දොස්තරලා වෙනවා කියලා. උබ හිතන්නේ ඉස්කෝලේ ගිහින් බයෝ A/L පාස් වෙලා කැම්පස් යන ඔක්කොම උන් දොස්තරලා වෙනවා කියලද? එහෙම කැම්පස් සිලෙක්ට් උන පමණින් අවුරුදු 4න් දොස්තරලා බිහි වෙන්නේ නැහැ. උබ උපකල්පනය කරන විදිය වැරදියි. විශ්වවිද්‍යාලය ඇතුලෙත් තමන්ගේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න හැකියාව තියන එකා ඉහලට යනවා. කරන්න බැරි එකා හැලෙනවා. A3 ගත්ත උන් ඉන්නවා ඔහොම හැලිලා යන. යාන්තම් බෝට්ටුවෙන් ආපු උන් ඉන්නවා ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය කම්ප්ලිට් කරන. ඒ නිසා, A/L කියන කඩයිමෙන් මිනිහෙක්ගේ කැරියර් එකේ දීප්තිය මනින්න එපා. කැම්පස් සිල්ක්ට් වෙනවා කියන්නේ ඔටෝමටිකලි ඩිග්රි ගහලා දොස්තරලා, ඉන්ජිනේරුවලා, වෙනවා කියන එක නෙමෙයි.
    මසුරන් වටින කතාව මචං. ගොඩක් ගොබ්බයොන්ට ඔක තේරෙන්නේ නැත.:P;):confused::yes:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    SAITM unta un igena gatta ewawath sure natuwa ubala unta kade yanawa.. :lol:
    unge 95% k inne kisi sudusukamak nathi un. amma , tatta, nadayange salli/deshapalana baleta apu un.

    hari prayogika danumak na. tanikarama nevil fernando ta laba ganna uta ahuwechcha un. uwa allaganne natuwa rate unwa kanna hadanawa.

    Rajarata, eastern med fac walata wada saitm eke facilities tiyenawa. Saitm eke a/ l fail ewun s3k nethi ewun 65k innawalu. Untath medi degree denna hadapu eka thama aula. Nettan homagama hospital eka develop karala unta training dena eka nawattuwe thanikara kuhaka kamata. Nettan oita charter ewun bangladesh walin medical degree aran enawa. Kohen upadiya gattath medical council eken check karala filter karala practice karanna ida dunna nam hari.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    :yes::yes::yes:

    හොඳ නියාමනයක් තියෙන්න ඕනෙ.:yes::yes: wade kiyanne oya niyamaneth salli walata yata wena eka ban.. :yes::dull::dull:

    Government camps walath lecture ta redda issuwama vibaga pass karanawa. Eka prasidda rahasak. Lagadi ekek mattu une eastern cmps eke.;)