නිදහස් අධ්‍යාපනය යනු ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    මම කියන්න හදන්නේ ඒක නෙමෙයි
    අන්තරෙන් හෙම පෙළපාලි උද්ගෝෂණ කරනකොට කියනවනේ නිදහස් අද්‍යාපනය රැකගන්න කියල
    එකෙ උන් අදහස් කරන්නේ නොමිලේ අද්‍යාපනය ද අද්‍යාපනයේ නිදහසද ??
    :confused::confused:
    Mata sure lahiru kaarayawath oke theruma danne na. Nikan puke bumithel gaapu garandi wage dangaluwata
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Oka ithin Mama ubata oluwen hitagena kiwwath therenne na.
    S3 dokekgen ube operation ekakda karanna dawasata there I.
    8 pass kenek design karapu building ekakda athule ubata jiwath wenna unoth therei.
    Ac rooms athule thqniyama wibaga liyala lawyer kenek wechcha kenek ube idam naduwak ahanakota, e naduwen parada unoth ubata gedara nathi week awadanamak thibboth ubata therei.

    Salli walin dokek wela operation ekakda karaganna baruwa ledawa marena video ekak hadala thibba. Eka hoyan balapan. Onama kenekta capacity ekakda thiyenawa. Api hamoma eka samanai nam monada karanna bari.
    මචන්, මම කියන දේ තේරුම් ගනින් ඉස්සෙල්ලා. කොහෙද බන් අට පාස් උන්ට ඉන්ගිජියරින් උපාදි දෙන්නේ.. කොහෙද S3 නෙමෙයි A3 ගත්තත් දොස්තර උපාදිය දෙන්නේ.. උබ කම්පෙයාර් කරන ප්රෝෆෙෂන් එකට කොලිෆයි කරන එක්සෑම් නෙමෙයිනේ උබ උදාහරණෙට ගන්නේ. ඔන්න මෙහෙම කිව්වනම් උබ හරි. සයිටම් එකෙන් අවුට් උන දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත දාට උබට තේරෙයි කිව්වනම් ඔන්න හරි.. එත් S3 සාදකෙට ගන්න බැහැ උබ ඔය කියන ප්රෝෆෙෂන් වලට. එහෙම නම් 5හේ ශිශ්ශත්වෙත් පාස් නොවුන උන් කියලත් ගත්තකිනේ. උබ කැමතිද 5හේ ශිශ්ශත්වේ ෆේල් වෙච්ච එකෙක් එලවන ස්කුල් වැන් එකක උබේ ලමයව ස්කුල් යවන්න වගේ ගොන් කතාවක් කිව්වොත් අවුල් නේද? හැබැයි ඩ්‍රයිවින් ටෙස්ට් එක කියන එක්සැම් එක ෆේල් එකෙක් කියලා ඒ වාක්‍ය කිව්වනම් ඔන්න හරි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    සයිටම් එක නම් උපාදිකඩයක්. ඒක කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැති විගඩමක්. ඒ වගේ දේවල් නම් වැරදියි. මම කියන්නේ නියාමනයක් එක්ක සල්ලි දීලා කොලිෆයිඩ් උන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනා. එහෙම නැති වෙන එකෙන් වෙන්නේ බහුතරයක් මොලේ තියන, දක්ෂ මිනිස්සු ලංකාවේ කැම්පස් යන්න බැරි හින්ද වෙන රටවල ඉගෙන ගන්න ගිහින් එහෙම සේටල් වෙනවා ආයේ එන්නේ නැහැ.. උන්ට එකට බනින්නත් බැහැ, තමන්ට අවස්තාව නුදුන්න හින්දනේ එහෙම ගියේ.. ලංකාව ඇතුලේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබ්බනම් ඔය සම්පත රටට වැඩක් කරන්න නවත්තගන්න තියන ඉඩකඩ වැඩියි.

    Anna eka tamai math kiyanne. Dadi neerhi paddathiyak niyamanayak tiyenna ona adyapaneta. Full schol half schol wagema sampoorna gewala unath igenaganna puluwan wenna ona sudusukam,hakiyawa ha dakshathawa anuwa. Eth eka me deshapalana samaja krame atule nm wenne na. Eka me anduwa newei kalin anduwa kaleth awrudu 70 k tibuna siyaluma anduwalath waraddak kramaye waraddak. Hodama udaharane ara uda kiwwa saitm eka. Awastawa ahimi wena dakshayo ganna kiyala kiyagena awata eka newei wenne. Salli,deshapalana bale tiyena un enawa kisi sudusukamak natuwa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මචන්, මම කියන දේ තේරුම් ගනින් ඉස්සෙල්ලා. කොහෙද බන් අට පාස් උන්ට ඉන්ගිජියරින් උපාදි දෙන්නේ.. කොහෙද S3 නෙමෙයි A3 ගත්තත් දොස්තර උපාදිය දෙන්නේ.. උබ කම්පෙයාර් කරන ප්රෝෆෙෂන් එකට කොලිෆයි කරන එක්සෑම් නෙමෙයිනේ උබ උදාහරණෙට ගන්නේ. ඔන්න මෙහෙම කිව්වනම් උබ හරි. සයිටම් එකෙන් අවුට් උන දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත දාට උබට තේරෙයි කිව්වනම් ඔන්න හරි.. එත් S3 සාදකෙට ගන්න බැහැ උබ ඔය කියන ප්රෝෆෙෂන් වලට. එහෙම නම් 5හේ ශිශ්ශත්වෙත් පාස් නොවුන උන් කියලත් ගත්තකිනේ. උබ කැමතිද 5හේ ශිශ්ශත්වේ ෆේල් වෙච්ච එකෙක් එලවන ස්කුල් වැන් එකක උබේ ලමයව ස්කුල් යවන්න වගේ ගොන් කතාවක් කිව්වොත් අවුල් නේද? හැබැයි ඩ්‍රයිවින් ටෙස්ට් එක කියන එක්සැම් එක ෆේල් එකෙක් කියලා ඒ වාක්‍ය කිව්වනම් ඔන්න හරි.

    Saitm nama nokiya kiwwe eka thamai. Mokada unta oone Salli. Salli thiyenawa nam on gonekwa doc kenek karai. Fail wena exam Salli balen pass karai. Ape ratata galapenne na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කියන්න හදන්නේ ඒක නෙමෙයි
    අන්තරෙන් හෙම පෙළපාලි උද්ගෝෂණ කරනකොට කියනවනේ නිදහස් අද්‍යාපනය රැකගන්න කියල
    එකෙ උන් අදහස් කරන්නේ නොමිලේ අද්‍යාපනය ද අද්‍යාපනයේ නිදහසද ??
    :confused::confused:

    උන් මොකවත් අදහස් කරන්නෑ බං. ඒ නිකං ritual එකක් විදිහට ඒව කරන්නෙ. :rolleyes: ඒවගෙ කියන ඒව සීරියස් ගන්න එපා යකෝ :baffled:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තමන් කැමති විෂයක් තොරාගෙන නොමිලේ ලබන අධ්යාපනය නිදහස් අධ්යාපනයයි . එය එසේනම් මේරට තුල එය පවතීදැයි දහස්වර සිතා බලන්න .

    අද බාහිර උපාදි,විවෘත විශ්වවිද්යාල,තාක්ෂණික විද්යාල ආදී වූ බොහෝ රජයේ නමින් පෙනී සිටින ආයතන මුදල් ගරන කඩ බවට පත් වුවද ඒ ගැන හඩක් නැගීමට සිටින්නේ කවුද ??? නමුත් සයිටම් එකක් දැම්මොත් නම් මෙරට කුහක දොස්තරවරුන්ගේ සහ දේශපාලනික අදිසි හස්තයක් වන අන්තරයේ ඇස් ඇරේ..

    සැබැවින්ම සයිටම් යනු නිදහස් අධ්යාපනයට අබමල් රේනුවකින් වත් හානියක් නොකරන ආයතනයකි .යථාර්ථය එයයි .​

    සෑබෑ නිදහස් අධ්යාපනයක් සදහා,

    රජයේ මුදල් ගරන අද්යාපන ආයතන වහා එම කටයුතු නැවැත්විය යුතුය .:yes:
    රජය විසින් නිදහස් අධ්යාපනයට කරන වියදම් ඉහල දැමිය යුතුය .:yes:
    අවම සුදුසුකම් යටතේ තමන් කැමති විෂයක් හැදෑරීමට නිදහස දිය යුතුය .:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    Saitm nama nokiya kiwwe eka thamai. Mokada unta oone Salli. Salli thiyenawa nam on gonekwa doc kenek karai. Fail wena exam Salli balen pass karai. Ape ratata galapenne na

    තමන් කැමති විෂයක් තොරාගෙන නොමිලේ ලබන අධ්යාපනය නිදහස් අධ්යාපනයයි . එය එසේනම් මේරට තුල එය පවතීදැයි දහස්වර සිතා බලන්න .

    අද බාහිර උපාදි,විවෘත විශ්වවිද්යාල,තාක්ෂණික විද්යාල ආදී වූ බොහෝ රජයේ නමින් පෙනී සිටින ආයතන මුදල් ගරන කඩ බවට පත් වුවද ඒ ගැන හඩක් නැගීමට සිටින්නේ කවුද ??? නමුත් සයිටම් එකක් දැම්මොත් නම් මෙරට කුහක දොස්තරවරුන්ගේ සහ දේශපාලනික අදිසි හස්තයක් වන අන්තරයේ ඇස් ඇරේ..

    සැබැවින්ම සයිටම් යනු නිදහස් අධ්යාපනයට අබමල් රේනුවකින් වත් හානියක් නොකරන ආයතනයකි .යථාර්ථය එයයි .​

    සෑබෑ නිදහස් අධ්යාපනයක් සදහා,

    රජයේ මුදල් ගරන අද්යාපන ආයතන වහා එම කටයුතු නැවැත්විය යුතුය .:yes:
    රජය විසින් නිදහස් අධ්යාපනයට කරන වියදම් ඉහල දැමිය යුතුය .:yes:
    අවම සුදුසුකම් යටතේ තමන් කැමති විෂයක් හැදෑරීමට නිදහස දිය යුතුය .:yes:

    SAITM unta un igena gatta ewawath sure natuwa ubala unta kade yanawa.. :lol:
    unge 95% k inne kisi sudusukamak nathi un. amma , tatta, nadayange salli/deshapalana baleta apu un.

    hari prayogika danumak na. tanikarama nevil fernando ta laba ganna uta ahuwechcha un. uwa allaganne natuwa rate unwa kanna hadanawa.
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    "නිදහස්" කියන වචනෙ තේරුම දැන ගත්තනම් මේ වගේ තෙර්ඩ් එකක් වැටෙන්නෙ නැ..ඉස්සෙල්ලා සිoහල ඉගෙන ගත්තනම් හරියටම හරි.. :yes::yes:

    ඔන්න සියල්ල දත් අවා එච්චරයි අඩුවකට තිබ්බේ
    දැන් උඹ දන්නවනම් කියාගන්කෝ "නිදහස්" කියන වචනේ තේරුම ??
    :P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    විස්ස විද්‍යාල යන්න අවම සුදුසුකම් තිබිල හැබැයි තමන් යන්න කැමති ක්ෂේත්‍රයෙන් රජයේ විස්ස විජ්ජාලෙකට යන්න බැරිවෙන සල්ලිත් තියෙන කට්ටිය මොකද්ද කරන්න ඕන.. අනේ සල්ලි නැති අයට මොකවත් කරගන්න බැරි නිසා අපිත් ඔහේ ඉන්නවා කියල බකන් නිලන් ඉන්න ඕනද ??
    සල්ලි කියන සාධකය උඹල කොච්චර කොහොම කලත් වෙනස් කරන්න බැරි එකක් නැති බැරි එකා කෙසේ වෙතත් ඇති හැකි එකා පිටරටකට හරි ගිහින් උපාධිය සම්පුර්ණ කරනවා ඒකට අපිට වැරදියි කියල කියන්න බෑ..
    ඔය කෝක වෙතත් ලංකාව තුල අද්යාපනයේ නිදහස යම්තාක් දුරට හරි රැකිලා තියෙන්නේ මේ තියෙන private university ටික නිසයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දන්නව තමයි, උබ දන්නවද අඩුම ගානේ ''නිදහස් අධයාපනය'' කියන වචනෙ කාගෙද කියලවත්.:P:P.. 8 පාස් එකෙක් නෙමේ ඔය වචනෙ පනතට දැම්මෙ, කරුනාකරල සිoහල ඉගෙන ගනින්..
     
    අවම සුදුසුකම් නෙමේ උපරිම සුදුසුකම් තිබිලත් අවසන් විභාග වලින් ආණ්ඩුවෙ විශ්ව විද්යාල වල පාස් වෙන්නෙ 70% - 75% , සල්ලි තිබ්බමයි කියල අවම සුදුසුමක් ලබන උන්ට මනුස්ස ජිවිත බිල්ලට ගන්ඩ දෙන්ඩ බැ.. :no::no: අපේ රටට ඉන්දියාවෙ අධයාපන ක්‍රමය අව්ශ්ය නැ, මොකද ඒක දැනටම ෆේල් කියල ලෝකෙම පිලිගන්න නිසා ඒතනට අපි යන්ඩ ඔනෙ නැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    විස්ස විද්‍යාල යන්න අවම සුදුසුකම් තිබිල හැබැයි තමන් යන්න කැමති ක්ෂේත්‍රයෙන් රජයේ විස්ස විජ්ජාලෙකට යන්න බැරිවෙන සල්ලිත් තියෙන කට්ටිය මොකද්ද කරන්න ඕන.. අනේ සල්ලි නැති අයට මොකවත් කරගන්න බැරි නිසා අපිත් ඔහේ ඉන්නවා කියල බකන් නිලන් ඉන්න ඕනද ??
    සල්ලි කියන සාධකය උඹල කොච්චර කොහොම කලත් වෙනස් කරන්න බැරි එකක් නැති බැරි එකා කෙසේ වෙතත් ඇති හැකි එකා පිටරටකට හරි ගිහින් උපාධිය සම්පුර්ණ කරනවා ඒකට අපිට වැරදියි කියල කියන්න බෑ..
    ඔය කෝක වෙතත් ලංකාව තුල අද්යාපනයේ නිදහස යම්තාක් දුරට හරි රැකිලා තියෙන්නේ මේ තියෙන private university ටික නිසයි

    Salli kiyana sadakaya kohoma unath lankawa me taramin hari rakila tiyenawa medical counsil,GMOA,anthare nisa. Nattan saitm eken me wenakota 1000 ganak awilla kelawela iwarai health walata. Pitaratin upadi ganna aya gattawe. Ehema gatta kiyala mehe weda karanna ba govt uni ekakin graduate una wage. Medicine nam exam karanna tiyenawa. Oya medicine wala exam eka nisa quality ekak tiyena upadi karapu sudusukan athi pirisak witarak ituruwenawa. Ekane wenna one. E ñisa kawruwath ekata wirudda na. Dan me SAITM un kiyanne kisima quality exam ekak tiyanne natuwa salli walata witarak apu unwa ganna kiyalane. :D Ehema karanna one na neda?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    දන්නව තමයි, උබ දන්නවද අඩුම ගානේ ''නිදහස් අධයාපනය'' කියන වචනෙ කාගෙද කියලවත්.:P:P.. 8 පාස් එකෙක් නෙමේ ඔය වචනෙ පනතට දැම්මෙ, කරුනාකරල සිoහල ඉගෙන ගනින්..

    හරි හරි අපි සිංහල දන්නේ නෑ කියහන්කෝ තේරුම...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    Salli kiyana sadakaya kohoma unath lankawa me taramin hari rakila tiyenawa medical counsil,GMOA,anthare nisa. Nattan saitm eken me wenakota 1000 ganak awilla kelawela iwarai health walata. Pitaratin upadi ganna aya gattawe. Ehema gatta kiyala mehe weda karanna ba govt uni ekakin graduate una wage. Medicine nam exam karanna tiyenawa. Oya medicine wala exam eka nisa quality ekak tiyena upadi karapu sudusukan athi pirisak witarak ituruwenawa. Ekane wenna one. E ñisa kawruwath ekata wirudda na. Dan me SAITM un kiyanne kisima quality exam ekak tiyanne natuwa salli walata witarak apu unwa ganna kiyalane. :D Ehema karanna one na neda?

    ඔය දොස්තර කතන්දරේ හැම එකටම ගාවගන්න එපා
    හරි දොස්තර උපාදිය නැතුව අනිත් එව්වා ලංකාවේ ගන්න පුළුවන් නේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින්..
    එහෙම වත් නොතිබ්බනම් බලාගන්න තිබ්බ විරැකියාව වැඩිවෙලා දැන් ඉන්නවටත් වඩා අපරාධ වැඩිවෙයි..
    අධ්‍යාපනය ලබාගැනීම මිහිහෙක් ගේ මුලික අයිතියක් ඊට පස්සේ ඌ ලබාගත්ත සුදුසුකමින් රස්සාවකට තෝරා ගැනීම නොගැනීම වෙනම කතාවක්.. හැබැයි උට ඉගෙනගන්න අයිතියක් නෑ කියන්න බෑ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මේකේ කුණුහරපෙන් බැනල නම නොදා රේප් කපන උන්ගෙන්ම තේරෙනවා උඹලගේ තියෙන කුහක කම...
    උඹල මොනවා කලත් මේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවත්තන්න බෑ...
    පුළුවන් තරම් පාරේ පන්ති කට් කරන් පිකටින් කරහන් ඒ ක අපිට තවත් හොදයි.. මොකද private company බහුතරයක් දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිලිගන්නවා ඒවායින් එලියට එන අයට රස්සා දෙනවා.. :yes::yes:
    උඹල පාරේ පිස්සු නටන්න නටන්න ඒ ට්‍රෙන්ඩ් එක වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නෑ :P:P :rofl::rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය දොස්තර කතන්දරේ හැම එකටම ගාවගන්න එපා
    හරි දොස්තර උපාදිය නැතුව අනිත් එව්වා ලංකාවේ ගන්න පුළුවන් නේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින්..
    එහෙම වත් නොතිබ්බනම් බලාගන්න තිබ්බ විරැකියාව වැඩිවෙලා දැන් ඉන්නවටත් වඩා අපරාධ වැඩිවෙයි..
    අධ්‍යාපනය ලබාගැනීම මිහිහෙක් ගේ මුලික අයිතියක් ඊට පස්සේ ඌ ලබාගත්ත සුදුසුකමින් රස්සාවකට තෝරා ගැනීම නොගැනීම වෙනම කතාවක්.. හැබැයි උට ඉගෙනගන්න අයිතියක් නෑ කියන්න බෑ

    දොස්තර කතන්දරෙ පිටින් දාලා අනික් එව්වාටත් කෙලින්න හදන සීන් එකක මුන් ඉන්නෙ
    සයිටම් එක ගැන අඩුපාඩු තියෙනවා ඒක ඔනෙම එකෙක් පිළිගන්නවා
    එත් ඒක උඩින් පෙන්වල අනික් එව්වත් ඒ වගෙ කියලා හංවඩු ගහන එක තමා මුන් කරන්නෙ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    Salli kiyana sadakaya kohoma unath lankawa me taramin hari rakila tiyenawa medical counsil,GMOA,anthare nisa. Nattan saitm eken me wenakota 1000 ganak awilla kelawela iwarai health walata. Pitaratin upadi ganna aya gattawe. Ehema gatta kiyala mehe weda karanna ba govt uni ekakin graduate una wage. Medicine nam exam karanna tiyenawa. Oya medicine wala exam eka nisa quality ekak tiyena upadi karapu sudusukan athi pirisak witarak ituruwenawa. Ekane wenna one. E ñisa kawruwath ekata wirudda na. Dan me SAITM un kiyanne kisima quality exam ekak tiyanne natuwa salli walata witarak apu unwa ganna kiyalane. :D Ehema karanna one na neda?

    දැන් saitm වහලත් මාස ගානක්නෙ එතකොට දැන් ඔය වහන්න කියල උද්ඝෝෂණ කරන එව්වත් ඔක්කොම medical faculty තියන එව්වද? ලන්කාවෙ AL වලින් rank දාල engineering කරන්න යන සෙට් එකයි වෙන රටවල් වල engineering කරන සෙට් එකයි එකම level එකේ ඉන්නව කියන්නෙ කොහොමද ? ලන්කාවෙ AL කරල නැති එකෙකුට වුනත් වෙන රටක charted engineer කෙනෙක් වෙන්න පුලුවන් path තියනව(ඉන්දියාවේ නෙවෙයි).එහෙම කරපු ලන්කාවෙ එවුනුත් ඉන්නව. එහෙම එවුන් වැඩකරන project ඔක්කොම කෙලවෙනවද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    දොස්තර කතන්දරෙ පිටින් දාලා අනික් එව්වාටත් කෙලින්න හදන සීන් එකක මුන් ඉන්නෙ
    සයිටම් එක ගැන අඩුපාඩු තියෙනවා ඒක ඔනෙම එකෙක් පිළිගන්නවා
    එත් ඒක උඩින් පෙන්වල අනික් එව්වත් ඒ වගෙ කියලා හංවඩු ගහන එක තමා මුන් කරන්නෙ
    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දොස්තර කතන්දරේ හැම එකටම ගාවගන්න එපා
    හරි දොස්තර උපාදිය නැතුව අනිත් එව්වා ලංකාවේ ගන්න පුළුවන් නේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින්..
    එහෙම වත් නොතිබ්බනම් බලාගන්න තිබ්බ විරැකියාව වැඩිවෙලා දැන් ඉන්නවටත් වඩා අපරාධ වැඩිවෙයි..
    අධ්‍යාපනය ලබාගැනීම මිහිහෙක් ගේ මුලික අයිතියක් ඊට පස්සේ ඌ ලබාගත්ත සුදුසුකමින් රස්සාවකට තෝරා ගැනීම නොගැනීම වෙනම කතාවක්.. හැබැයි උට ඉගෙනගන්න අයිතියක් නෑ කියන්න බෑ

    pudgalika wishwawidyala adyapanaya nawattanna kiwwe na api nam. eth itin pramitiyak nathi ewa nam nawattanna ona. :yes: dan oya ba ba kiwwata SAITM wahuwe ;);) e wage tama. eelagata kothalawala set eka okata wiruddawa ei. kohomath sudusukam nathi unta e wage job wala wedakaranna denna hoda na. :no:

    ow itin dostara upadiya natuwa anith ewa oya danatat denne. melo qualityak nathi ewath thiyenawa. :yes: quality ewath thiyenawa tikak hari.

    oya bold karala tiyena tikata nan hina yanne katin newei.. :rofl: dan ehenam SAITM ayath upadi aran ne atte. dan itin gedarata wela inna kiwwa nam hari neda. arama ba mehema ba. hospital wala weda karanna ba kiyala adanne natuwa. eyalata ona adyapane labilane tiyenne. :rofl: ehema karanawa nan itin apita awulakuth na , rate minissunta awlakuth na, nevil lata ,ashok pathirage lata ehemath hodai. gonnu tikak rawattala kotipathiyo wenna puluwan ne. :rofl: ane ban, api ubala hamoma dannawa me lankawe ehema wenne na kiyala. deshapaluwonge moda puttui, leli lai polimata ei neethi unta ona widiyata wenas karan. :frown: ewata ida denne na rate minissu oluwak tiyenawanan.

    දොස්තර කතන්දරෙ පිටින් දාලා අනික් එව්වාටත් කෙලින්න හදන සීන් එකක මුන් ඉන්නෙ
    සයිටම් එක ගැන අඩුපාඩු තියෙනවා ඒක ඔනෙම එකෙක් පිළිගන්නවා
    එත් ඒක උඩින් පෙන්වල අනික් එව්වත් ඒ වගෙ කියලා හංවඩු ගහන එක තමා මුන් කරන්නෙ

    koheda ban mama kiyala tiyenne anith ewa epa kiyala.. :rolleyes::rolleyes:

    saitm eke 99%k ma tiyenne adupadu tamai. tanikara hora guhawwak. hora guhawata gihin rawatunata anith minissunta karanna deyak na. e salli , kalaya horungenma illagannai tiyenne.. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    දැන් saitm වහලත් මාස ගානක්නෙ එතකොට දැන් ඔය වහන්න කියල උද්ඝෝෂණ කරන එව්වත් ඔක්කොම medical faculty තියන එව්වද? ලන්කාවෙ AL වලින් rank දාල engineering කරන්න යන සෙට් එකයි වෙන රටවල් වල engineering කරන සෙට් එකයි එකම level එකේ ඉන්නව කියන්නෙ කොහොමද ? ලන්කාවෙ AL කරල නැති එකෙකුට වුනත් වෙන රටක charted engineer කෙනෙක් වෙන්න පුලුවන් path තියනව(ඉන්දියාවේ නෙවෙයි).එහෙම කරපු ලන්කාවෙ එවුනුත් ඉන්නව. එහෙම එවුන් වැඩකරන project ඔක්කොම කෙලවෙනවද?

    SAITM wahuwa eka loku piyawarak. e unata tama eka complete wela na. sudusukam nathi aya hora paren enna hadanawa. ;) kothalawala eka haraha enna hadanawa. e madiwata salli gannath epalu. :frown::frown: metana kathakaranne machan wena diyunu ratawal wala ewa ganada lankawe ewa ganada? :rolleyes::rolleyes: api kiyanne lankawe tiyena godak ewa quality na kiyala. lankawe AL karala nathi unath wena rataka degree karala chartered eng. wena aya athi. eke waradak kiwwe nane mama.
     
    Last edited: