නිදහස් උලෙල ජාතික ගීය සිංහලෙන්, දෙමලෙන් ගයයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    දෙමළෙන් කියන එක නම් ගොන් වැඩක් එහෙනම් ඉන්දියාවේ එකත් දෙමළෙන් කියන්න වෙනවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @hasithayad වගේ කලවම්මු කූඩාරම් අස්සේ ළමයි හද හද අරගල කරේ ඕකට නේ..දැන් සැපද පොන්නයෝ?
     
    • Like
    Reactions: elajani

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දෙමළ ජන්ද ගන්න හාමු ඕන දෙයක් කරයි .. ඉන්දියාවේත් ජාතික ගීය කියන්නේ හින්දියෙන් විතරයි.. 🤭

    නිදහස් උත්සවය ගැන අනුර හෙළි කල අභිරහස...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    දෙමළ ජන්ද ගන්න හාමු ඕන දෙයක් කරයි .. ඉන්දියාවේත් ජාතික ගීය කියන්නේ හින්දියෙන් විතරයි.. 🤭

    නිදහස් උත්සවය ගැන අනුර හෙළි කල අභිරහස...

    අනුර ආවම සිංහලෙන් විතරයි ලුද කියන්නේ?
     
    • Haha
    Reactions: saja

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දෙමළෙන් කියන එක නම් ගොන් වැඩක් එහෙනම් ඉන්දියාවේ එකත් දෙමළෙන් කියන්න වෙනවා
    එහෙනම් ඇයි මිනිහෝ හාමුට කඩේ යන්නේ ? රාජපක්ෂලාත් ඕක අනුමත කරලා ඉවරයිනේ එහෙනම්..🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    එහෙනම් ඇයි මිනිහෝ හාමුට කඩේ යන්නේ ? රාජපක්ෂලාත් ඕක අනුමත කරලා ඉවරයිනේ එහෙනම්..🤭
    අනුර සිංහලෙන් විතරයි ලුද ජාතික ගීය කියන්නේ? අනුර කොහොද එහෙම කියලා තියෙන්නේ🤣
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    FW92W_zXoAE-arL.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    දෙමළ ජන්ද ගන්න හාමු ඕන දෙයක් කරයි .. ඉන්දියාවේත් ජාතික ගීය කියන්නේ හින්දියෙන් විතරයි.. 🤭

    නිදහස් උත්සවය ගැන අනුර හෙළි කල අභිරහස...

    ඉන්දියාවේ ජාතික ගයන්නේ හින්දි භාශාවෙන් නෙවෙයි, බෙංගාලි භාෂාවෙන්... බෙංගාලි භාශාව ඉන්දියාවේ සුළු ප්‍රජාවගේ භාශාවක් මිසක්හ මහජාතීය කතා කරන භාශාව නෙවෙයි.
     
    • Like
    Reactions: Asmodeus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඕක වැදි භාශාවෙන් කිවුවත්, මේ පාරනං මිනිස්සු ෆයර් වෙන එකක් නෑ...
    හැබැයි,
    කලින් පාර ෆයර් වෙලා කරගත්ත හරිය මතකනං විතරයි...
     
    • Haha
    Reactions: baba-chuti

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දෙමළෙන් කියන එක නම් ගොන් වැඩක් එහෙනම් ඉන්දියාවේ එකත් දෙමළෙන් කියන්න වෙනවා
    ඉන්දියාවේ මොකන්ද කියන්නේ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දෙමළ ජන්ද ගන්න හාමු ඕන දෙයක් කරයි .. ඉන්දියාවේත් ජාතික ගීය කියන්නේ හින්දියෙන් විතරයි.. 🤭

    නිදහස් උත්සවය ගැන අනුර හෙළි කල අභිරහස...

    දෙමළු නම් රැවටෙන්නේ නෑ
    මූ මේ ලෝකෙ රවට්ටන්න හදන්නෙ 😄