නිදහස් උලෙල ජාතික ගීය සිංහලෙන්, දෙමලෙන් ගයයි..

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    දෙමල වචන ටිකක් එකතු කරලා ඕකම හැදුවනම් හරි හැමෝටම කියන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දෙමළෙන් කියන එක නම් ගොන් වැඩක් එහෙනම් ඉන්දියාවේ එකත් දෙමළෙන් කියන්න වෙනවා
    ඕක මොන පකෙන් කිව්වත් මේක දියුනු වෙන එකට භාදාවක් හෝ අහන් ඉන්න අයගේ කං පැලෙන්නෙත් නෑ . පුලුවන් නම් භාශා 3න්ම කියන්න ඕනේ රටේ අස්සේ උන්ට එකේ වචනයක් පසා තේරෙන්නේ . හෙන ගතානුගතික ආර්‍යන් ලෙස හිතන රටවල් දියුණු වෙලා නෑ
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ඕක මොන පකෙන් කිව්වත් මේක දියුනු වෙන එකට භාදාවක් හෝ අහන් ඉන්න අයගේ කං පැලෙන්නෙත් නෑ . පුලුවන් නම් භාශා 3න්ම කියන්න ඕනේ රටේ අස්සේ උන්ට එකේ වචනයක් පසා තේරෙන්නේ . හෙන ගතානුගතික ආර්‍යන් ලෙස හිතන රටවල් දියුණු වෙලා නෑ
    මෝඩ කතා නොකියා ඵලයන් යන්න ගොන් මෝඩයා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @hasithayad වගේ කලවම්මු කූඩාරම් අස්සේ ළමයි හද හද අරගල කරේ ඕකට නේ..දැන් සැපද පොන්නයෝ?
    මයිනගෙන් අහපන් පොන්නයෝ. ඌ තමා හැමදාම අරූගෙන් ගුටි කන්නේ :lol:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ජාතික ගීය කියන්නේ මොකද්ද එතකොට