නිදහස් කැස්බෑවා - Free Turtle

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පරිසර, සත්ව සංරක්ෂණය ගැන කතා කරන ගොඩක් අය කරන්නේ මුදල් ගැරීම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒකෙ පුංච් සාධාරණ ගතියකුත් තියනවා. මොකද මේ මුදල් මූලික සමාජයේ සත්වයින්ගේ හරි පරිසරයේ හරි සුබසාධනය සඳහා මුදල් උපයන එකත් ලේසි නෑ. ඉතින් මේ වගේ ලොකු හානියක් නැති ක්‍රම වලින් මුදල් ඉපයිම වැරදිමත් නෑ. කොහොම නමුත් නිර්මාණය වෙනදා වගේම සුපිරි නිර්මාණයක් යාළුවා...
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ මගේ නිර්මාණය ඇගයීම, එක් කල අගනා විචාරය හා සටහනට.

ඇත්ත, සුරැකීම කලාවක් ආදායම් උපයන කලාවක්. මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කවුරු කලත් හොඳ වැඩක්.

එත් මං උත්සාහ ගත්තේ ඒ මුවාවෙන් කැස්බෑ පැටවුන් හිරකර තබාගෙන සල්ලි වලට නිදහස් කරලා සංචාරකයා එතැනින් පිටවෙලා යන්න කලින් ආයෙත් හිරකරන, ආයෙත් නිදහස් කරන, කූඩු කරන නිදහසේ සිදුවන කූට වැඩ පිලිවෙලක් ගැන.

කැස්බෑවන් සිදුවෙන දෙයම නේද අපේ රටෙ ජනතාවටත් වෙන්නේ ආණ්ඩු-ලෝක බැංකු ව වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර ඇතිවන ගිවිසුම් මගින්!

මුහුදු කැස්බෑවන් සංරක්ෂණය පිලිබඳව නීතිරීති එලිදක්වන බව මෑතක පලවු පුවතක සඳහන් විය, ඒත් ඉතිං පොඩි මාලු දැල් වෙන්න පුලුවනි.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
mudal hamba karanna adasamajaya karane nethi deyak nea........
eth eken thawakenekuta haniyak hiri herayak wenawada kiyala hithanna tharam buddiyak thiyeddith.hesirenne oba kiwwa sema saththu wageyi..

samajaye dakkata lebena sathya kathawaka diga herumak.....
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා එක්කල අදහසට
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බලධරයෝ ඇස් වහගෙන.අහිංසක සත්තු මොනව කරන්නද....

අපූරු නිර්මාණයක් සහෝ..
බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම හා එක්කල අදහසට
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
aththa machan .. moda suddanwa rawattana ape prauda sri lankikayo .... meika baratama salli hamba karana wadak mei gollange .. apuru nirmanayak ...
ඇත්ත රැවටීම නම් ලියලා ඉවරකරන්න බැරි තරම්...
බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සංරක්ෂණයේ මුවාවෙන් වෙන ගසා කෑමට එරෙහිවයි අපි හඬ නැගිය යුත්තේ...

චතුර මල්ලියා කිව්වා වගේ සංරක්ෂණයට හා දුලභ සතුන්ගේ සුභ සාධනයට විශාල මුදලක් යට වෙන නිසා ඒ සඳහා සංචාරකයින්ගෙන් වටිනා මුදලක් නියම කොට ලබා ගැනීම හේතු සාධකයි..

නමුත් එයින් යටි මඩි ගැසීම ඒ සත්ව සමූහයටත් මිනිස් සමාජයටත් කරනා අවමානයක් හා මුලාවක්..

අපේ රටේ ඔය වගේ කෙතරම් දුර්ලභ සම්පත් නැති නාස්ති වෙලා යනවද හරි පාලනයක් නැතිකමින් හා රාජ්‍ය ඇස කෙලින්ම නොලැබෙන නොවැටෙන මේ මංකොල්ල ව්‍යාපාරිකයින් හා පරිසර දූෂිතයින් නිසා..

ඉතා වටිනා නිමිත්තක් නිර්මානයකින් එලි දක්වා ජනතා ඇස් ඇරවීම ගැන මගේ ආචාරය සහෝදරයට...
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ මගේ නිර්මාණය ඇගයීම හා එක් කල අගනා විචාරයට.

ඇත්තෙන්ම අපේ පුංචි රට ජෛව විවිධත්වයෙන් (bio diversity) අගතැන් රටක්, ඒත් අපි එය සුරකින්න කරන දෙය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.

මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කවුරු කලත් හොඳ වැඩක්, එත් මං උත්සාහ ගත්තේ ඒ මුවාවෙන් කැස්බෑ පටවුන් හිරකර තබාගෙන සල්ලි වලට නිදහස් කරලා සංචාරකයා එතැනින් පිටවෙලා යන්න කලින් ආයෙත් හිරකරන, ආයෙත් නිදහස් කරන, කූඩු කරන නිදහසේ සිදුවන කූට වැඩ පිලිවෙලක් ගැන.

මෙ පිලිබඳව නීතිරීති එලිදක්වන බව මෑතක පලවු පුවතක සඳහන් විය.

අපේ ජනතාවත් ආණ්ඩු-ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර හිරවී, නිදහස් වෙන, ආයෙත් තදටම හිරකරන කැස්බෑවන් වගේ නේද...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කොස්ගොඩ තියෙන කැස්බෑවුන් බලාගන්න ප්‍රසිද්ධ තැනකට මම දෙතුන් සැරයක් ගිහින් තියෙනවා. මට එතැන අය විස්තර කරපු විදිහට ඒ අය කරන්නෙ ලොකු සේවයක්. මටත් එහෙම හිතුනා හැබැයි.

අයියා කියනකම් මට ඔය වගේ යටි සැලැස්මක් ගැන වැටහුනේ නැහැ. අයියගෙ දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි.

නමුත් තාමත් මම හිතන්නෙ ඒ අය කරන්නෙ සේවයක් කියලයි. අර චතුර අයියා කියලා තියෙනවා වගේ ඔය වගේ ක්‍රමයකට සල්ලි හෙව්වට කමක් නැහැ. කැස්බෑ මස්, කැස්බෑ බිත්තර විකුණලා සත්ත්ව සංහතියක් වනසලා සල්ලි හොයන්වට වඩා...
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ මගේ නිර්මාණය ඇගයීම හා එක් කල අගනා සටහනට.

මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කවුරු කලත් හොඳ වැඩක්, ඔබ මෙතැන සඳහන් කරන ව්‍යාපාරය ඉන් එකක් වෙන්න පුලුවනි. බිත්තර ආරක්ෂා කරන එකම නොවෙයි නේද සංරක්ෂණය?

නිදහස් කරනවා නම් ඇයි සංචාරකයෝ එනතුරු කූඩු කර ගෙන ඉන්නේ? ඔවුන් ගෙන් සල්ලි අරන් පිටවෙලා යන්න කලින් ආයෙත් හිරකරන, ආයෙත් නිදහස් කරන, කූඩු කරන නිදහසේ සිදුවන කූට වැඩ පිලිවෙලක් ගැන මෙ නිර්මණයෙන් මතු කලේ.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හැමදාම වගේ දැනුවත් කිරීමක් සමග රසවින්දනයක් ඔබේ නිර්මාණ වල තියෙනවා.

සදාකල් එය රැකේවා කියා පතනවා.

අගනා නිර්මාණයක් සහො
බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ අදහස, ඇගයීම හා පැතුමට.