නිදහස් චතුරශ්‍රයේ සිඟිති ආතල්..

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නිදහස් චතුරශ්‍රයේ පෙම්වතුන්ගේ ප්‍රශ්නයට රාජපක්ෂගේ කවුරු හරි ගියානම් බයියෝ ටික දෙන ටෝක්ස් බලන්න තිබුන ඉතින් නෙහ් :lol:

    අනේ ගොන් වහන්සේ වැරැද්ද වැරැද්ද විදියට දැකපන් උන් බෑ කියන් නැතුව හැම එකකටම...:frown: උඔලට රෙන්න බැරිවුනත් රාජපක්ෂ :lol::lol::lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,642
    534
    113
    ලන්ඩන් වත්ත
    me nangi kiwuwa ratak adanna one prashnayak kiyala
    ane manda ban,mewath prashnada


    EFBaLUW.jpg
    මේ නන්ගි නෙ:rofl: මෙයාගෙ කොහොමත් සැහෙන ලොකු කතා තමයි තියෙන්නෙ:lol:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    160301124736_lanka_paddy_farmers_640x360_bbc.jpg
    1951529529protest-road-block2.jpg


    මෙහෙම ප්‍රශ්ණත් රටේ තිබුනලු. ඒත් ඒව එච්චර වැදගත් නැති නිසා ඇමතිලා ගියේ නෑ ලු.
    :(
    අනේ මන්ද බං, පුලතිසි දෙයි හාන්දුරුවෝ නේද රට පාලනය කරන්නේ?